හා. හා. මරු ත්‍රෙඩ් එකක්.
මම එතකොට පහේ හයේ විතර. අපි එකට සෙල්ලම් කළා. ඒ කාලෙ මට හිතුනා කවදහරි මේ කෙල්ල බඳින්න වෙයිද දන්නෙ නෑ කියලා. පොඩි කාලෙ මෝඩකමට හිතෙන එකක් වෙන්න ඇති. කොහොමත් ඒ කෙල්ල හෙන හොඳයි.
පස්සෙ සා.පෙ කරනකම්ම ඒ කෙල්ල එක්ක කතා බහ යන්තම් තිබ්බට ඒ කාලෙ එහෙම කේස් එකක් තිබ්බෙ නෑ. පස්සෙ කැම්පස් එකේදි ආයෙම හම්බුනා. ඒත් මම් මග ඇරලා ඉන්නයි බැලුවෙ. පස්සෙ චැට් එහෙම කළා. කැමැත්තක් හිතුනා.
ඊට අවුරුදු තුනකට පස්සෙ එයා මැරි කළා. ළමයි දෙන්නෙකුත් ඉන්නවා දැන්.
ටිකකට කලින් මට මැසේජ් කළා අද කඩෙන් කමු නේද කියලා.![]()
ඔව් ඔව් මාව තමයි මැරි කළේ.
මේක නම් කොර ඈ.. ලියල තියන විදිය ඔක්කොටම වඩා මරු.




.මන් නිකමට බැලුව නන්ගි දිහා..නන්ගිත් එක පාරට බැලුවා.මගේ පපුව ඩිග් ඩිග් ගාල ගැහෙන්න ගත්තා ඒ බැල්මට.මේ වෙලවේත් එදා ගැහුන එක දැනේනවා බොලව්.
මම දහම් පාසල් ගියාට උදේ 10 වෙද්දි පනිනව ගෙදරට.උබල මතකද ඒ දවස් වල සිරසේ ගියා අපි නොදන්න LIVE.ඔක බලන්න ඉරිදට 10 පනිනවා..එදා මොන LIVE ද?


උන් අතේ කැමැත්ත අහල ඇරියා.තත්වේ අවුල්.කෙල්ල බැ කිව්වලු.අනේ මගේ හීන ලොකේ බිදිලා 



