පලවෙනි ජොබ්1

කොහොමද තමට ඉහල/පහල තනතුරු වල ඉන්න අයට කථා කරන්නේ
(සර් කියනවද? නම කියලා කතා කරනවද? ගැණු අයට කොහොමද? )


තමන්ගෙ රැන්ක් එකට වඩා අඩු නම් නමින් කතා කරන්න
වැඩි නම් Mr. , Mrs. ,Ms. මුලට දාලා කතා කරන්න


එහෙමයි මගෙ ඔෆිස් එකෙ කෙරෙන්නෙ

 
  • Like
Reactions: tigooo