පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අවුරුදු හතරක කාලයක් කිරියේ පෝස්ට් බැලුවා.ඒ අතරින් ඩ්‍රැගන් ඩී,රත්තරං මේ අයගේ ත්‍රෙඩ් වලින් ගොඩාක් දේවල් ජීවිතයට එකතු කරගත්තා.ඉතින් එකවුන්ට් එකක් හදාගෙන මුලින්ම කිරියේ පෝස්ට් එකක් දාන්නේ අද.මුලින්ම හැමෝටම ස්තුතියි.

    උඹ බදුල්ලෙද
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මචං
    උබ වියදම අඩුකරගන්න බලන්න ඉස්සෙල්ම. SLT එක එහෙම පොඩි පැකේජ් එකකට යන්න බලන්න. අවශ්‍යම දේට විතරක් පාවිච්චි කරන්න

    අනික ඩේලි. ඔය වැඩේ නවත්තන්න උබට දියුණු වෙන්න ඔනේනම්. මොකද දවස් ගාන යනකොට ලොකු ගානක් ආපිට ගෙවෙනවා.

    ලයිට් බිල 3000 එනවා කිව්වා ඒක ටිකක් වැඩි වගේ. ඒක අඩුකරගන්න බලන්න.

    අනික තමයි විකුණන්න පුළුවන් දෙයක් තියෙනවානම් එකෙ සල්ලි වලින් ණය ටික එකපාර ගෙවලා දන්න බලන්න. එතකොට මුල ඉදලා හරි යන්න පුළුවන්.

    මේ කාලේ හැම තැනම බිස්නස් අවුල්. උබල වගේ අයට තමයි ඒක වැඩියෙන්ම දැනෙන්නේ. ඒක නිසා මාසේ කරන වියදම් හැම එකක්ම පොතක ලියන්න. ඊට පස්සේ ඒ ටික කැටගරි කරගෙන බලන්න උබටම තිරණයක් ගන්න පුළුවන් විස්තර ටිකක් ලැබෙයි.

    ආදායම එන එකත් ලියපන් ඒ විදිහට අයිඩියා එකක් ලැබෙයි මොනවායිද වැඩියෙන ලැබෙන්නේ කොහොද අඩුපාඩු කියලා.

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    rata palayan korea, middle east, maldives wage. salli tikak ekathu karan podi geyak dorak hadagena podi business ekk patan ganin.

    communication eka puluwannm campus ekk gawata hari school ekk gawata hari aranpalayan. ubagawa tiyena sell wennathi items ganna eka adukarapn. wadiyen sell wena ewa wadiyen ganin.

    bonus tip :P ape godak unta tiyena ledak tami salli tikk hambaunama mula amathaka wenwa eetapasse nikamek wage salli wiydam karanawa eeta passe ahapu anatha wenawa.
     
    Last edited:

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    machan, umba marry karala neda inne?
    01. wife gen support ekak ganna berida? adum mahanna puluwannam wade goda
    02. pahanthira gedara hadala laga kadawal tikata daaganna puluwan
    03. kotuwen podi podi item tikak genalla eka market karanna ballanna podi profit ekak tiyagena.(Ex: LED bulb, phone accessories ..etc)
    04. graphic design igena ganna. internet tiyena hinda puluwan lesiyen igena ganna. eken online keeyak hari hoyaganna puluwan.
     
    Feb 8, 2018
    49
    10
    0

    Sthuthi Bro