අවුරුදු හතරක කාලයක් කිරියේ පෝස්ට් බැලුවා.ඒ අතරින් ඩ්‍රැගන් ඩී,රත්තරං මේ අයගේ ත්‍රෙඩ් වලින් ගොඩාක් දේවල් ජීවිතයට එකතු කරගත්තා.ඉතින් එකවුන්ට් එකක් හදාගෙන මුලින්ම කිරියේ පෝස්ට් එකක් දාන්නේ අද.මුලින්ම හැමෝටම ස්තුතියි.
උඹ බදුල්ලෙද

ape godak unta tiyena ledak tami salli tikk hambaunama mula amathaka wenwa eetapasse nikamek wage salli wiydam karanawa eeta passe ahapu anatha wenawa.මචං
උබ වියදම අඩුකරගන්න බලන්න ඉස්සෙල්ම. SLT එක එහෙම පොඩි පැකේජ් එකකට යන්න බලන්න. අවශ්‍යම දේට විතරක් පාවිච්චි කරන්න
අනික ඩේලි. ඔය වැඩේ නවත්තන්න උබට දියුණු වෙන්න ඔනේනම්. මොකද දවස් ගාන යනකොට ලොකු ගානක් ආපිට ගෙවෙනවා.
ලයිට් බිල 3000 එනවා කිව්වා ඒක ටිකක් වැඩි වගේ. ඒක අඩුකරගන්න බලන්න.
අනික තමයි විකුණන්න පුළුවන් දෙයක් තියෙනවානම් එකෙ සල්ලි වලින් ණය ටික එකපාර ගෙවලා දන්න බලන්න. එතකොට මුල ඉදලා හරි යන්න පුළුවන්.
මේ කාලේ හැම තැනම බිස්නස් අවුල්. උබල වගේ අයට තමයි ඒක වැඩියෙන්ම දැනෙන්නේ. ඒක නිසා මාසේ කරන වියදම් හැම එකක්ම පොතක ලියන්න. ඊට පස්සේ ඒ ටික කැටගරි කරගෙන බලන්න උබටම තිරණයක් ගන්න පුළුවන් විස්තර ටිකක් ලැබෙයි.
ආදායම එන එකත් ලියපන් ඒ විදිහට අයිඩියා එකක් ලැබෙයි මොනවායිද වැඩියෙන ලැබෙන්නේ කොහොද අඩුපාඩු කියලා.