පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ණය කළමණාකරනය කරගන්නේ කොහොමද?වියදම් කළමනාකරනය කරගන්නේ කොහොමද.මේවා ඉගෙනගන්න ඕන ගොඩාක්

    ණය තිබුණ දවස්වල හැම සතේම පරිස්සමෙන් උවමනමෙ දේවලට විතරයි වියදම් කලේ කට්ටිය හිතන්න ඇති මහා ලෝබ කුනෙක් කියලා දැන් මං මගේ ව්‍යාපාරයෙන් පඩියක් මට වෙන්කරගෙන තියෙන්නේ දැන් ඒක තමයි මගේ වැඩ වලට වියදම් කරන්නේ මමත් ව්‍යාපාරයේ සේවකයෙක්:P
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    එහෙම ඉන්කම් එකක් කොහොමද හදාගන්නේ.සමාවෙයල්ලා ගොඩාක් පෞද්ගලික ඒවා අහනවනම්.ස්ථාවර වෙන්න උවමනාවක් තියෙනවා බං ණය වලින් බේරිලා
    ඇනෙක්ස් 2ක් කුලියට දිලා තියනවා
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සතුටුයි බං.වයස කීයද??උඹ ඔය සේරම කොච්චර කාලෙකින්ද කලේ

    මම තනියමත් නෙමෙයි අම්ම තාත්තත් උදවු කලා අපි බදාම ඇනුවා බාස්ට අත්උදවු දුන්නා සම්බෝලයි බතුයි කාලා අවුරැද් ගනන් අලුත් ඇදුම් ගන්නේ නැතිව පට්ට කට්ටක් කෑවා දැන් 27යි මට මම ඒලෙවල් අවුට් උනාම පටන් ගත්තේ
     
    • Like
    Reactions: nalinsen

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මාස 6ක් එක දිගට සොප් එක වහලා සොප් එකේ බඩුත් අඩුවට විකුණුවා සල්ලි මදිනිසා ගේ වැඩ වලට ඒ දවස්වල උදේ ඉදන් රෑ වෙනකම් බාස්ලත් එක්ක වැඩ මායි තාත්තයි අම්මා අසනීප උනා මැරෙන්නම පිස්සු හැද්න් නැති එක විතරයි දැන් අවුලක් නෑ ගෙදර වැඩ ඉවරයි ලෝනුත් ඉවරයි ගෙවල් වල සල්ලි ගත්ත ගමන් ලොන් ගෙවදා දැම්මා ඉක්මනටම
     
    Feb 8, 2018
    49
    10
    0

    ගොඩගිය හැම එකෙකුගේම දුක්බර කතාවක් තියෙනවා.මට ඔය හැමදේටම තව දුරයි.ඉඩමක් ගන්න ඕන.පර්චස් 10ක් වත් මේ පැත්තේ දැන් වටිනාකම අනුව ලක්ෂ 20ක් වත් ඔන.ගෙයක් හදන එකත් සෙල්ලම් නෑ.ලක්ෂ 35ක් වත් යයිනේ.අවුරුදු 55ක් වගේ වෙයි මට ඔය වැඩ ඉවර වෙද්දී මේ යන විදියට.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ගොඩගිය හැම එකෙකුගේම දුක්බර කතාවක් තියෙනවා.මට ඔය හැමදේටම තව දුරයි.ඉඩමක් ගන්න ඕන.පර්චස් 10ක් වත් මේ පැත්තේ දැන් වටිනාකම අනුව ලක්ෂ 20ක් වත් ඔන.ගෙයක් හදන එකත් සෙල්ලම් නෑ.ලක්ෂ 35ක් වත් යයිනේ.අවුරුදු 55ක් වගේ වෙයි මට ඔය වැඩ ඉවර වෙද්දී මේ යන විදියට.

    උබ කොහෙද?
     
    Feb 8, 2018
    49
    10
    0
    කෝට්ටේ මීගමුවට එහා නේද මචං උබ බැදලද?

    ඔය පැත්තේ අව්ලක්ම නෑ කොල්ලෝ.මෙහෙ ගොඩාක් ගමේ මිනිස්සු එන්නේ.ණයට ඉල්ලුවත් නොදී බෑ.සමහර ඒවා හම්බවෙන්නෙත් නෑ ආපහු
     
    Feb 8, 2018
    49
    10
    0
    කෝට්ටේ මීගමුවට එහා නේද මචං උබ බැදලද?

    මීගමුව පහු කරලා එද්දි හම්බෙනවා කුරුණෑගල පාර ඒකේ එද්දි හම්බෙන්නේ.මාකඳුරෙන් බඩල්ගම කියලා පාරක් තියේ.ඒකේ
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔය පැත්තේ අව්ලක්ම නෑ කොල්ලෝ.මෙහෙ ගොඩාක් ගමේ මිනිස්සු එන්නේ.ණයට ඉල්ලුවත් නොදී බෑ.සමහර ඒවා හම්බවෙන්නෙත් නෑ ආපහු

    මමත් ගමේ බං තාත්තා කඩේ කරන කාලේ තඩි බොල් ණය පෙතෙක් තිබ්බා දැන් මම ණයට දෙන්නේ නෑ සාමානයෙන් ඒත් පරණ කස්ටමස්ලට පොඩ්ඩක් ණයට දෙනවා අනිත් අයට අගවන් නැතිව (දැන ගත්තොත් විනාසයි)
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    මම ගොසරි + කොමිනිකේෂන් කරන්නේ මගේම තැනක උට කියන්න තරම් මගේ ලග විශේෂ ටික්ස් නෑ පොර කැමති නම් ටික කාලයක් මං ලග වැඩ කරලා අයිඩියා ටිකක් අරන් යයි මට දැන් දිගටම වැඩ කරලා මගේ වැඩ කරන්න වෙලාව මදි ඒකයි තව කෙනෙක් ගන්න හිතුවේ සල්ලිම නෙමෙයි ජිවිතේ අපේ වැඩ බාගේ බාගේ බෙදාගමු හවුල් වියාපරයක් වගේ ඒකයි මම කිවුවේ

    උබ කොහෙද බන්. මන් දන්න එකෙක් ඉන්නවා. PM පාරක් දාපන්.
     
    • Like
    Reactions: E Jay

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මම ඒ ගැන හරියටම දන්නේ නැහැ.ඉගෙනගන්න කාලෙකුත් නෑනේ හැමවෙලේම කොමිනිකේශන් එකේ

    1. තියෙන එක වැඩිදියුණු කරගනින්.
    2. වැඩට කෙනෙක් අරං එයාට මුලික වැඩවල බර පටෝපන්. (දශමෙට ඇහැ ගහගෙන හ්ටපන්)
    3. උඹ phone repair පටන් ගනින්.

    step by step develop වෙයන් මචං. එකමතැන ඉඳලා බෑ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Films - blue ray quality, Games - repacks, TV series වගේ download කරලා විකුණන්ඩ. ඒවා download කරන්ඩ Hutch 70 offpeak package එක වගේ එකක් පාවිච්චි කරන්ඩ. DVD වලට ගහන් ඉන්ඩ ඕන නෑ. External hard එහෙක වගේ තියන් ඉල්ලුම අනුව write කරලා හෝ USB drive එහෙකට දාලා දෙන්ඩ. සිංහල එව්වා එපා. නීති ප්‍රශ්ණ එන්ඩ පුළුවන්.

    Tuition class වල එහෙම පාවිච්චි කරන පොත් කට්ටල තියෙනවා පොඩි පොත් කඩවල හොයන්ඩ නැති. ඒවා මොනවද කියල හොයලා බලලා ගෙනත් තියාගන්ඩ. ඉල්ලුම අනුව ගෙනත් විකුනන්ඩ. Past papers වගේ එව්වා එහෙම විකිනෙයි.

    ගැසට් එකේ දාන රජයේ රැකියා, රස්සා වගේ ඒවගේ applications ඒ කියල තියෙන විදියට හරියටම හදලා address එක, title එක හරියට ගහපු ලියුම් කවර වල දාලා විකුනන්ඩ. application විකුනන්ඩ තියෙන කඩයකින් දෙක තුනක් අරන් බලන්ඩ කොහොමද වැඩේ වෙන්ඩ ඕනේ කියලා. වැඩිපුර print කරලා වටේ පිටේ කඩවල් වලටත් දාන්ඩ පුලුවන්ද කියල හොයලා බලන්ඩ. හැබැයි වගකීමෙන් හරියට හදන්ඩ ඕනේ.

    communication එකේ notice board එකක් maintain කරන්ඩ.

    Graphic designing වගේ ඉගෙනගත්තොත් ඒ වැඩ කරන්ඩත් පුළුවන්.

    communication කෙරුවාව ගැන දන්නේ නෑ. මට හිතුන එව්වා කිව්වේ. තව මතක් උනොත් දාන්නම්.
     
    • Like
    Reactions: nemax

    Razor89Dark

    Member
    Jun 13, 2017
    164
    14
    0
    Machan podi podi item tikakk kadeta wikunanna dapn, 4n covers / 4n btry
    ethakoata headset wage ewwa, ebay eken aduwata genna ganna puluwan ne bn, ubath gaaanak tiyagena market price ekata aduwen wikunahn,
    1kenk 2nek gaththama katin kata ghin kattiya enawa ganna,
    puluwan tharan Young kattiyata market krapn,
    GAME DVD (hoda market ekak tiynawa)
    item tika ekathu kragena FB page ekak hadala market krahn,
    gaming VGA walta hoda illumak tiynawa, (Buykoria) kiyala FB page ekak tiynawa, eka balala idia ekk ganin,
    Twa puluawan nm hodata adum mhana thanikn aduwata Shirt / Pant / Short tiak set kara gnin, samnyen ubata hodaa gank tiyagena wikunaganna puluwan
     
    Thanx machan