පලවෙනි දෙමල සොම්බි කතාව

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පලවෙනි දෙමල සොම්බි කතාව

    මිත්‍රශීලි අනතුරු හැඟවීමක් පමණයි :baffled: (spoilers)

    83285_thumb_665.jpg



    ලඟදි පලවෙනි දෙමල සොම්බි කතාව කියලා ජයම රවී රඟ පාන චිත්‍රපටියක් ඇවිල්ලා තියෙනවා මිරුතන් කියලා.. සොම්බි කතාවක් නිසා මාත් මාස ගානකට පස්සෙ දෙමල දෙමල කියල බලන්නේ නැතුව බැලුවා ඉතින්. :sorry: ඒක බැලුවට පස්සෙ ඇති වෙච්ච ෂොක් එකට මට පෙනහළු පිළිකාවක් එක්ක ලෙඩ වර්ග 341 හැඳුනා.

    ඉන්දියාවේ සොම්බිලාත් කොච්චර සාධාරණද කියලා කියනවනම් එහෙ ඉන්න මැරයෝ වගේම එක එක්කෙනා තමයි හපන්න එන්නේ. තමන්ගේ වාරේ එනකම් අත් හොල්ල හොල්ල රවුමක් හැදිලා බලන් ඉන්නවා. සොම්බිලා සියක් දෙසීයක් වට වෙලා ඉන්නැද්දි ප්‍රධාන නළුවා එක එක්කෙනාට නෙලද්දී තමයි මට කැස්සත් එක්ක ලේ එන්න පටන් ගත්තේ. :(

    තව තැනක සොම්බි බවට හැරිච්ච ඩොක්ටර් කෙනෙක් ප්‍රධාන නළුවාගේ නංගිව එතනම හපන්න හදන්නේ නැතුව උස්සන් දුවනවා හංගගෙන කන්න වගේ. වීඩියෝ ගේම් වල ඉන්න සොම්බිලත් මේ චිත්‍රපටියේ ඉන්න අයට වඩා හොඳට ඇනිමේට් කරලා තියෙනවා. නංගිගේ ලේ වයිරස් එකට ප්‍රතිවිරුද්දයි. එහෙම වෙන්න හේතුවක්වත් දෙන්නේ නෑ. ඒ වුනත් එක ලේ අයියා සොම්බි වෙනවා. තව කට්ටිය විද්‍යාගාරයකට යනවා බෙහෙත් හදන්න.. ගිහින් විනාඩි ගානෙන් බෙහෙත රෙඩි.. :shocked:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හිනාවෙලා පන ගියා යකෝ කියවලා..:rofl::rofl::rofl: ඕකුන්ව හදන්න බෑ බන්.. :no:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හොද වැඩේ උබට දෙමල ඉන්දියන් ගු ගොඩවල් බලනවට ..දැන් පිස්සු බල්ලන්ට ගහන ඉන්ජක්සන් විදගනින් ඉක්මනට බුරියවටේ:P:P:lol::lol:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :baffled:

    හිනාවෙලා පන ගියා යකෝ කියවලා..:rofl::rofl::rofl: ඕකුන්ව හදන්න බෑ බන්.. :no:
    :yes:

    :lol: patta yako joke film ekak wage
    ජෝක් ඒවයෙවත් ඔහොම නෑ :sorry:

    මරුසිරා;20532175 said:
    හොද වැඩේ උබට දෙමල ඉන්දියන් ගු ගොඩවල් බලනවට ..දැන් පිස්සු බල්ලන්ට ගහන ඉන්ජක්සන් විදගනින් ඉක්මනට බුරියවටේ:P:P:lol::lol:

    වැඩක් නෑ.. ඩොක්ටර් කිව්වා තව මාස තුනයි ජිවත් වෙන්න පුළුවන් කියලා :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    walking dead චා වුනා :( :(
    දැන් ඉන්දියන් සොම්බි :( :(
    තවත් මේ ලෝකෙ ජීවත් වෙන්න හේතුවක් නෑ :( :(
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :baffled:


    :yes:


    ජෝක් ඒවයෙවත් ඔහොම නෑ :sorry:



    වැඩක් නෑ.. ඩොක්ටර් කිව්වා තව මාස තුනයි ජිවත් වෙන්න පුළුවන් කියලා :(

    :shocked::sorry:

    අපොයි බන් එහෙනම් ඉන්න ටිකේ අර ස්වප්න වගේ හින්දි වැල නාට්ටි ටිකවත් බලපන් :sorry::sorry: