පලවෙනි පාර රට යනකොට

tarzanbappa

Member
Nov 21, 2007
244
35
0
පලවෙනි පාර රට යනකොට

මචන් උබල වෙන රටවල් වලට ගිහින් එහෙදී උබලගේ ටුවර් එක ප්ලෑන් කරපු හැටි කියනවා වගේ...
මෙහෙ එයාර්පෝට් එකේදී සහ එහෙට ලෑන්ඩ් කරාම එහෙ එයාර්පෝට් එකේදී කරන්න ඕනේ මොනවද කියල පොඩි විස්ටරයක් දීපල්ලා..
මේක Frist ටයිම් රට යන උන්ට ගොඩක් වැදගත් වෙයි..

මොකද ගොඩක් උන් දන්නේ නෑ (මාත් ඇතුළු ) එයාර්පෝට් එකකට ඇතුල් උනාම කරන්න ඕනේ මොනවද කියල හරියටම..
අපහු එනකොට මෙහෙ එයාර්පෝට් එකේදී මොකද කරන්න ඕනේ...
කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් ගෙන්න පුලුවන්ද..
මෙහෙ Duty Free එකෙන් ද බඩු ගන්න ඔනී.. නැත්තම් ගිය රටෙන් බඩු ගන්න එකද වාසි..
කියක විතර බඩු මෙහෙ DutyFree එකෙන් ගන්න පුලුවන්ද

මෙන්න මේ වගේ ප්‍රශ්න ඕනෙම රට ගිහින් නැති එකෙක්ට ඇති

උබලගේ අත්දැකීම් සහ අදහස් ගොඩක් වටිනවා....
 
  • Like
Reactions: Wil Ohmsford

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මටත් දැනගන්න පොඩි ප්‍රශ්ණ ටිකක් තියෙනවා,

    1.එහෙ Airport එකෙන් බැස්සම අපෙන් අහන ප්‍රශ්න මොනවද..

    2.මෙහෙන් VISA ගන්න යනකොට ඉන්ටව් එකක් තියෙනවද ?

    3.එක තියන්නේ English වලින්ද ?

    4.පාස්පෝර්ට් හදන වැඩේ අපිම ගිහින් කරගන්න ඕනෙද ?
    ඒජන් කෙනෙක් මාර්ගෙන් VISA . පාස්පෝට් දෙකම හදා ගන්න බැරිද ?
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    eka rata anuwa wenas wenawa machan.
    godak welawata ehema wenama ekkan gihin prashna ahanne ne wishesha hethuwak nethnam..mokada ubata e raten VISA dila neh thiyenne.ona nam uba eliyata eddi pp check karana thenin ahai ube purpose 1 mokadda kiyala.ethakota tourism/holiday tour wage kiyapan..

    2.මෙහෙන් VISA ගන්න යනකොට ඉන්ටව් එකක් තියෙනවද ?

    ekath rata anuwa wenas wenawa.Ex. uba malaysia nam visa apply kale, ube docs wala mismatch 1k thiye nam samaharawita ubata embssy 1ta yanna wenawa.ekata uba agent kenekgen dapan('Find my fair' wage).ethankta un docs tika hariyata hadana nisa mismatches/problms enne ne.

    3.එක තියන්නේ English වලින්ද ?
    ehema thiyenawa nam aniwa English walin thamai thiyenne.
    may be, e adala rate language 1 dannawa nam ubata e language 1n ansr karannath puluwan ethi.

    4.පාස්පෝර්ට් හදන වැඩේ අපිම ගිහින් කරගන්න ඕනෙද ?
    ඒජන් කෙනෙක් මාර්ගෙන් VISA . පාස්පෝට් දෙකම හදා ගන්න බැරිද ?

    PP walata nam apima yanna ona mama danna tharamin..eka mahadeyak ne bn..jst form 1 fill karala, 4to gahan giyama dawasen ganna puluwan.
    Visa thamai ona nam agent kenekgen danna puluwan..

    Thawath deyak.
    samahara countries walin eddi samahara dewal genna prohibited.
    Ex- from malasiya, u not allowed to bring liquids(water,shampoo, body wash... ) in hand lugguage.u need to put them in luggage.they considering liquids as bomb related blasting item. :baffled::baffled:
     
    Last edited:

    kandy pora

    Banned
    Feb 10, 2017
    79
    11
    0
    උබට අමතක වෙච්ච දෙයක් තියනව කොල්ල ..

    දැන් වෙන රටක ගිහින් එයාපෝට් ඒකෙන් බහිනකොට අපේ ලංකාවේ නෑදෑයො කෝල් එකක් දෙනකම් බලන් ඉන්නවා නේ . කොහොමද ඒක ට වැඩේ සෙට් කරන්නේ .. ?
    මෙහෙන් රෝමින් දාගෙන යනවද ? නැත්නම් සිම් එකක් ගනන්වද ? ඩයලොග් නම් පැය විසිහතරක් 10 ඩොලර් වලට අන්ලිමිටඩ් දෙනවා නේ . :yes:

    plz repak diyalla
     
    • Like
    Reactions: MAX7777

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    [FONT=&quot]එයාර් පෝර්ට් එකට ඇතුළු වුනාම තමන් යන [/FONT][FONT=&quot]Flight[/FONT][FONT=&quot] එකේ නම අනුව තමන් යන්න ඕනේ මොන පෝලිමේද කියල [/FONT][FONT=&quot]display [/FONT][FONT=&quot]වෙනවා. ඒක බලා ගන්න. අතින් ගෙනියන බෑග් එකේ කිලෝ 7 ක් හා [/FONT][FONT=&quot]belt [/FONT][FONT=&quot]එකේ යන බෑග් එකේ කිලෝ 20 ක බඩු ගෙනියන්න පුළුවන්. [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]තමන්ට අයත් පෝලිමේ ගිහින් එහෙන් දෙන [/FONT][FONT=&quot]form [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]fill [/FONT][FONT=&quot]කර ගන්න ඕනේ. ඊලගට ඒ [/FONT][FONT=&quot]form[/FONT][FONT=&quot] එකයි පාස්පෝට් එකයි අරගෙන අර මුලින් කියාපු පෝලිමේ ඉන්න ඕනේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඊට පස්සේ එතන ඉන්න [/FONT][FONT=&quot]officer approve [/FONT][FONT=&quot]කලාට පස්සේ [/FONT][FONT=&quot]belt [/FONT][FONT=&quot]එකේ යන බෑග් එක බාර දීලා, අතේ ගෙනියන බෑග් එකත් අරගෙන (මේ බෑග් එයාලා [/FONT][FONT=&quot]Scan [/FONT][FONT=&quot]කරනවා ) [/FONT][FONT=&quot]plane [/FONT][FONT=&quot]එකට නගින්න පුළුවන්.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Duty Free [/FONT][FONT=&quot]එකෙන් බඩු ගන්නත් පුලුවන්. තමන්ගේ බෑග්වල නියමිත බර ප්‍රමාණය දක්වා එම රටෙන් බඩු ගන්නත් පුළුවන්. [/FONT]
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    බඩු ගෙනියන්න පුළුවන් බර ප්‍රමාණය එක එක එයා ලයින් එකෙන් එකට වෙනස් වෙනවා (එකම එයා ලයින් එකෙත් ටිකට් ක්ලාස් එක අනුව වෙනවස් වෙනවා, ගොඩක් අය දන්න ඉකොනොමි ක්ලාස්, බිස්නස් ක්ලාස්, ෆස්ට් ක්ලාස් ඇරුනම ඉකොනොමි ක්ලාස් එක තව සබ් ක්ලාසස් වලට බෙදල තියනවා. ඒ සබ් ක්ලාස් එක අනුවත් ගෙනියන්න පුළුවන් බර වෙනස් වෙනවා. ඔය ඔක්කොටම පස්සේ එකම සබ් ක්ලාස් ටිකට් එක උනත් ගණන් අඩු වැඩි විදිහට විකුනනවා. සමහර වෙලාවට ඒ ගත්ත ගාන අනුවත් ගෙනියන්න පුළුවන් බර ප්‍රමානෙ වෙනස් වෙනවා). ඒක ටිකට් එකේ ගහල තියනවා. බර ප්‍රමාණය මට ගොඩක් වැදගත් නිසා මම ටිකට් එක ගන්න කලින් ගෙනියන්න පුළුවන් බර සංසන්දනය කරලා තමයි ටිකට් එක ගන්නෙ.
     
    :yes::yes::yes::yes:
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Thawath deyak.
    samahara countries walin eddi samahara dewal genna prohibited.
    Ex- from malasiya, u not allowed to bring liquids(water,shampoo, body wash... ) in hand lugguage.u need to put them in luggage.they considering liquids as bomb related blasting item. :baffled::baffled:

    machan mewa genna puluwan but seal bag wala dala tiyenna one.
    mokada mama liquor wunath genawa seal karala. kisima prashnayak naha. (srilankan/air aisa / malindo) me onema ekaka puluwan.

    :yes::yes::yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    machan mewa genna puluwan but seal bag wala dala tiyenna one.
    mokada mama liquor wunath genawa seal karala. kisima prashnayak naha. (srilankan/air aisa / malindo) me onema ekaka puluwan.

    :yes::yes::yes:

    You can take your own liquids in a transparent bag if the container holds less than 100ml. It has to be printed on outer package as less than or equal to 100ml at the time of manufacturing (means you can't take an open water bottle claiming you have already had some of it and the remaining is less than 100ml).

    You can onboard with larger liqueur bottles if you have bought those items from duty free shop and if they put those in to a tamperproof special transparent bag. 🙄
     
    tarzanbappa

    Member
    Nov 21, 2007
    244
    35
    0
    Thawath deyak.
    samahara countries walin eddi samahara dewal genna prohibited.
    Ex- from malasiya, u not allowed to bring liquids(water,shampoo, body wash... ) in hand lugguage.u need to put them in luggage.they considering liquids as bomb related blasting item. :baffled::baffled:
    [/QUOTE]

    singapore walat ehemada ban?
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Thawath deyak.
    samahara countries walin eddi samahara dewal genna prohibited.
    Ex- from malasiya, u not allowed to bring liquids(water,shampoo, body wash... ) in hand lugguage.u need to put them in luggage.they considering liquids as bomb related blasting item. :baffled::baffled:

    singapore walat ehemada ban?[/QUOTE]

    Singa nam danne ne bn..Singa gihin ne.. :no::no:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    Thawath deyak.
    samahara countries walin eddi samahara dewal genna prohibited.
    Ex- from malasiya, u not allowed to bring liquids(water,shampoo, body wash... ) in hand lugguage.u need to put them in luggage.they considering liquids as bomb related blasting item. :baffled::baffled:

    singapore walat ehemada ban?[/QUOTE]

    ow bn.. Liquid hand luggage eke aran yanna denne naha singa walath :yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උඹ යන්නෙ ජොබ් එකකට නම් අනිවා ෆොරීන් එම්ප්ලෝයිමන්ට් බියුරෝ එකට අදාල මුදල ගෙවල රෙජිස්ටර් වෙන්න ඕනෙ.(අපි ගන්න පඩියෙ හැටියට ගෙවන්න ඕනෙ ගනන වෙනස්.
    ඒකට යන්න යන තැනින් එවන වීසා,ටිකට් වගෙ දේවල් ඕන වෙනවා.ගොඩක් වෙලාවට පලවෙනිපාර ඒක අපිව යවන ඒජන්සියෙන් කරනව එක්ක ගිහින්.)
    යන රටේ හැටියට ගෙනියන්න පුලුවන් දේවල් වෙනස්,කෑම ජාති උනත් එහෙමයි.ඇතිල් වෙන තැනදිත් අපෙ බැගේජ් චෙක් කරනවා. ටිකට් එකේ අවසර දීල තියෙන බරට වඩා තිබ්බොත් එක්සෙස් වලට ගෙවන්න වෙනවා.
    අඩුම ගානෙ ෆ්ලයි කරන වෙලාවට පැය 3 කට කලින් එයාපෝට් එකේ ඉන්න ඕනෙ.ඇරලන්න එනව නම් ඒ අයට වෙනම ලොබි ටිකට් අරන් ඇතුලට යන්න දෙනවා.ඩොලර් හරි යන රටේ සල්ලි හරි ඕන නම් මාරු කර ගන්න පුලුවන් ලොබියෙදි. එතනින් එහාට යන්න පුලුවන් ට්‍රැවල් කරන කෙනාට පමනයි.එතනින් එහාට ගියාම අපිට අදාල ෆ්ලයිට් එකට අයත් කවුන්ටර් එකට යන්න පුලුවන්.පාස්පෝට් එක ටිකට් එක එතෙන්ට දුන්නම එයාල චෙක් කරල අපෙ බැගේජ් දාන බඩු බර කිරල ටැග් ගහල ඇතුලට යවනවා.අතේ ගෙනියන බෑග් දෙන්න ඕන නෑ.අපිට ඕන නම් වින්ඩෝ සීට් එකක් ඉල්ලගන්නත් පුලුවන්.දැන් නම් ටිකට් එක බුක් කරද්දිම ඒකත් කර ගන්න පුලුවන්.
    එතනින් උඹට බෝඩින් පාස් එකක් දෙනවා ඒකෙ සීට් එක්සිට් ගේට් නම්බර් එක,සීට් නම්බර් එක තියෙනවා.
    ඊට පස්සෙ තියෙන්නෙ විගමන කවුන්ටර් එක.ඒකට බාර දෙන්න ෆෝම් එකක් ෆිල් කරන්න ඕනෙ.අදාල විස්තර දාල අපෙ පාස්පෝට් එක එක්ක අර ෆෝම් එකයි ඉල්ලුවොත් බෝඩින් පාස් එකයි දෙන්න ඕනෙ.එතන වැඩේ ඉවර උනාම ෆ්ලයිට් ටයිම් එක එනකන් කාලෙ කන්න වෙනවා.
    නියමිත වෙලාව ආවම ආපහු අපෙ අතේ කටේ බඩේ තියෙන ඔක්කොම ආයෙම චෙක් කරනවා.සපත්තු,බෙල්ට්,වොච්,පර්ස්,ෆෝන් ලැප් වගෙ හැමදේම ස්කෑනර් එකන් යවල අපි අනික් පැත්තට යන්න ඕන.
    එතනදි ආයෙම අපෙ පාස්පෝට් එකේ සීල් ගහලද බලනවා,බෝඩින් පාස් එකෙ කොටසක් ගන්නවා.....ඊට පස්සෙ ෆ්ලයිට් එකට ඇතුල් කලාම එයාහොස්ටස් අක්කලා උබව උඹේ සීට් එක තියෙන දිහාට යොමු කරනවා.ගුවන් ගත උනාම ගුවන් සේවය අනුව සහ ටිකට් ක්ලාස් එකේ හැටියට කෑම බිම,ලිකර් එහෙම ලැබෙනවා.බිස්නස් ක්ලාස් එහෙම නම් පට්ට සැප පහසුවෙන් යන්න පුලුවන්.
    අදාල රටට ගියාම ඉමිග්‍රේෂන් එකෙන් අපෙ ඇතුල්වීම ට අදාල වීසා එහෙම බලනවා.රටවල් වල හැටියට ඒ දේවල් වෙනස්.එතනින් පස්සෙ අපි ආව ෆ්ලයිට් එකෙන් ආව බැගේජ් එක ගන්න ඕනෙ.වෙන ෆ්ලයිට් වල බෙල්ට් නැතුව තමන් ආව ෆ්ලයිට් එකේ බෙල්ට් එකට යන්න ඕනෙ.
    තමන්ගෙ බෑග් ගත්තම කස්ටම් ක්ලියර් ඒරියා එකට ගිහින් එතනින් ඒ රටට ඇතුල් වෙනවා.ජොබකට ගියානම් ඒ කම්පැනියෙන් උඹව ගන්න එකෙක් ඇවිත් ඉන්න ඕනෙ.ගෙන්නපු කෙනාගෙ හරි කම්පැනියෙ හරි ෆෝන් නම්බර්ස් තියාගනින්.පිටත් වෙන්න කලින් ෆ්ලයිට් විස්තර යන රටේ තමන්ව බලාපොරොත්තු වෙන කෙනාට දෙන්න.
    [/SIZE]

    HAVE A NICE FLIGHT BRO!!:)
     
    Last edited:
    • Like
    Reactions: Suppa92

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    යාමට පෙර
    වීසා
    වීසා සම්බන්ද දේවල් ගැන මේ ත්‍රෙඩ් එකෙන් කතා කරලා තේරුමක් නෑ. එකට අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් වෙනම ත්‍රෙඩ් එකක් අරින්න. අනික එක රටෙන් රටට වෙනස් වෙනවා.

    ටිකට්
    තමන්ගේ ටිකට් එක තමන්ම ගන්නවද නැත්නම් ජොබ් එකට යන රටෙන් අරන් දෙනවද? අරන් දෙනවනම් ටිකට් එකේ කොපි එකක් ප්‍රින්ට් කරගන්න.
    ඊට පස්සෙ එයා ලයින් එකට ටිකට් එකේ විස්තර ඇතුලත් කරලා බලන්න යන්න කලින් තමන්ටම සීට් එක එහෙම තෝරාගන්න පුලුවන්ද කියල. ඉස්සෙල්ලම රට යනවනම් වින්ඩෝ සීට් එකක් හොඳයි නැත්නම් අයිල් සීට් (ඔව්, ඇවිදින කොටස අයිනට තියන සීට් එකට කියන්නෙ එහෙම). එකක් තමයි මමනම් හොඳයි කියන්නෙ.

    තමන්ටම ටිකට් එක ගන්න පුලුවන්නම් එක එක ඒජන්තලා පස්සෙ යන්න එපා. ප්‍රයිස් කම්පැරිසන් සයිට් එකකින් තමන්ට යන්න ඕන දවස බලල තමන්ම ටිකට් එක තෝරගන්න. එහෙම නැත්නම් වෙන්නෙ ඒජන්ට් කෙනෙකුට නිකරුනේ කීයක් හරි දෙන්න වෙන එක විතරයි. තමන්ට එහෙම කරගන්න බැරි කමක් තියනවනම් ඒජන්ට් කෙනෙක් මුණ ගැහෙන්න යන්න කලින් ප්‍රයිස් කම්පැරිසන් සයිට් එකකින් ප්‍රයිසස් බලාගෙන ගිහිල්ල ගණන් දන්නවා වගේ කතා කරන්න. නැත්නම් උන් අන්දලා වැඩි ගානක් කඩන්න බලයි. ප්‍රයිස් කම්පැරිසන් සයිට් වල ගාන දාල තියෙන්නෙ අන්තිමටම ගෙවන්න ඕන ගාන. ආය එකට ටැක්ස් අනංමනං ලබ්බවල් එකතු කරන්න ඕන නෑ. මම පාවිච්චි කරන්නෙ
    https://www.skyscanner.net/