පලවෙනි පාර රට යනකොට
මචන් උබල වෙන රටවල් වලට ගිහින් එහෙදී උබලගේ ටුවර් එක ප්ලෑන් කරපු හැටි කියනවා වගේ...
මෙහෙ එයාර්පෝට් එකේදී සහ එහෙට ලෑන්ඩ් කරාම එහෙ එයාර්පෝට් එකේදී කරන්න ඕනේ මොනවද කියල පොඩි විස්ටරයක් දීපල්ලා..
මේක Frist ටයිම් රට යන උන්ට ගොඩක් වැදගත් වෙයි..
මොකද ගොඩක් උන් දන්නේ නෑ (මාත් ඇතුළු ) එයාර්පෝට් එකකට ඇතුල් උනාම කරන්න ඕනේ මොනවද කියල හරියටම..
අපහු එනකොට මෙහෙ එයාර්පෝට් එකේදී මොකද කරන්න ඕනේ...
කොච්චර භාණ්ඩ ප්රමාණයක් ගෙන්න පුලුවන්ද..
මෙහෙ Duty Free එකෙන් ද බඩු ගන්න ඔනී.. නැත්තම් ගිය රටෙන් බඩු ගන්න එකද වාසි..
කියක විතර බඩු මෙහෙ DutyFree එකෙන් ගන්න පුලුවන්ද
මෙන්න මේ වගේ ප්රශ්න ඕනෙම රට ගිහින් නැති එකෙක්ට ඇති
උබලගේ අත්දැකීම් සහ අදහස් ගොඩක් වටිනවා....