පලවෙනි පාර රට යනකොට

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    යන දවස
    ඔන් ලයින් චෙකින්
    ගමන පිටත් වෙන්න පැය 24 තියෙද්දි එයා ලයින් එක එයාලගෙ ඔන් ලයින් චෙකින් සිස්ටම් එක ඕපන් කරනවා. තමන්ගෙ ටිකට් එකේ විස්තර එයා ලයින් එකේ සයිට් එකට දාල ඔන්ලයින් චෙකින් වෙන්න පුලුවන්නම් එයා පෝට් එකට ගොඩක් කලින් යන්න අවශ්‍ය නෑ. සාමන්යෙන් ෆ්ලයිට් එක පිටත් වෙන වෙලාවට පැය 3 කට කලින් තමයි එන්න කියන්නෙ. ඔන් ලයින් චෙකින් වෙච්ච කෙනෙකුට පැය එක හමාරකට කලින් එයා පෝට් එකට ආවම ඇති කියනවා. ඔන් ලයින් චෙකින් වෙන අයට ඒ වැඩේට ප්‍රින්ටර් එකක් හෝ එයා ලයින් එකේ ෆෝන් ඇප් එකක් ඕන වෙනවා චෙකින් උනාට පස්සෙ ජෙනරේට් වෙන බෝඩින් පාස් එක ගන්න. එකම තමයි එයා පෝට් එක ඇතුලෙදි කවුන්ටරෙන් නිකුත් කරන්නෙ. ඔන් ලයින් චෙකින් වෙච්ච අයට එයා පෝට් එක ඇතුලේ වෙනම කවුන්ටර් තියනවා. ඒ කවුන්ටර් වල සාමන්යෙන් පෝලිමක් ඇත්තෙම නෑ. ගොඩක් අය ඔන් ලයින් චෙකින් වෙන්නෙ නැතුව ඇවිල්ල සාමාන්‍ය පෝලිමේ යනවා.

    බර
    ටිකට් එකේ සඳහන් නියමිත බර ප්‍රමනෙට වඩා බර දාගෙන ගිහිල්ල කවුන්ටරේ බර බලන වෙලාවට නෝන්ඩි වෙන්න එපා. සාමාන්යෙන් චෙකින් කරන බග් එක කිලෝ 2 - 3 වැඩි උනාට කවුන්ටරේ හොඳ එකෙක් හිටියොත් ප්‍රශ්න කරන්නෙ නැතුව යන්න දෙනවා. දන්න විදිහට උන්ට කිලෝ 4 යනකන් පොඩි චාන්ස් එකක් දෙන්න පුළුවන්. ඒත් හොඳම දේ තමයි බර වැඩි කරගන්නේ නැතුව යන එක.

    අනුන්ගෙ බඩු
    එයා පෝට් එකේදී ලස්සන කෙල්ලෙක් හරි අත දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් හරි ඇවිල්ල අනේ කොල්ලො මගේ බැග් එක ටිකක් බර වැඩි උනා මමත් යන්නෙ ඔයා යන රටටමයි මගේ පාර්සලේ ගිහින් දෙන්න බැරිද කියල ඇහුවොත් කෙලින්ම බෑ කියපන් පුතේ. හිතන්න එපා දැන්නේ දෙයියෝ මගේ දිහා බලන්නෙ කියල. උඹ ඕක අරන් යන ගමන් ඔය දෙන පාර්සල් එකක් ඇතුලේ තිබිල මොනවා හරි නීති විරෝධී දෙයක් අහු උනොත් උඹට උඹ විතරයි.

    බඩු චෙක් කිරීම
    ඉස්සෙල්ලම ඇතුලට යනකොට බැග් ස්කෑනර් එකක් ඇතුලෙන් ඇරලා චෙක් කරනවා. මේක එච්චර තදට කරන චෙක් එකක් නෙමේ. මේ වෙලාවේදී තමන්ට ඕන වතුර බෝතල් වගේ ඒවා තිබුනට ප්‍රශ්නයක් නෑ. එතනින් ඇතුලට තමන් යනවා බලන්න ආපු නෑයන්වත් අරගෙන යන්න පුළුවන්. ඒකට ඇතුල් වෙන ප්‍රධාන දොරටුව ළඟ තියන එයා ලංකා ඔෆිස් එකෙන් ටිකට් ගන්න ඕන. මේ කොටසෙ තියනවා කීල්ස් සුපර් එකක්. ඒකෙන් ඕනනම් තමන්ට ඕන වතුර බෝතලක් බිස්කට් පැකට් එකක් වගේ දෙයක් ගන්න පුළුවන්. මමනම් මෙතනින් හැමදාම වතුර බෝතලයක් ගන්නවා, සමහර වෙලාවට කඩල පැකට් එකක් වගේ ෆ්ලයිට් එකේදී හපන්න පුළුවන් දෙයක් ගන්නවා.
    ඊට පස්සෙ තියන කොටස ඇතුලට යන්න පුළුවන් තමන්ට විතරයි. එතෙන්ට යන්න කලින් නැන්දලා මාමලට නෝනට කෙල්ලට කිස් එකක් එහෙම දීල සමු ගන්න ඕන.
    ඊට පස්සෙ ආපහු බැග්ස් චෙක් කරනවා. මෙතැනදී ටිකක් හොඳට බලනවා. මේ වෙලාවෙදිත් තමන්ගෙ වතුර බෝතල් වගේ ෆ්ලයිට් එක ඇතුලට ගෙනියන්න දෙන්නේ නැති දේවල් අරන් යන්න දෙනවා.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    mata mathaka widiyata wena ratakata gihin airport eke counter ekata yanna kalin form ekak thiyenwa mchn apu plane eke code eka, reason eka, eeta passe apahu ena plane eke name eka fill karanna.
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,237
    2,606
    113
    London
    යන රට අනුව Immigration එකෙන් අහන ප්‍රශ්න වෙනස් වෙන්න පුළුවන්. VISA category අනුවත් විවිද ප්‍රශ්න අහන්න පුළුවන්.
    උදාහරනයක් වශයෙන් UK Immigration මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. අනික් රටවලත් මේ හා සමාන ප්‍රශ්නම තමි අහන්නේ බොහෝදුරට

    Student Visa නම්

    1) ඉගෙනගන්න University /College විස්තර
    2) Course ගැන විස්තර
    3) කොහෙද නවතින්නේ
    4) වැඩ කරන්නන බලාපොරොත්තු වෙනවද හා ඒ සම්බන්ද විස්තර
    5) First time UK ආවේ? නැතිනම් නිවාඩුවට ගියානම් ඒ ගැන විස්තර අහහනව

    Holiday

    1) UK කොහෙද visit කරන්නේ
    2) නැවතිලා ඉන්න තැන් ගැන අහනවා
    3) කොච්චර කාලෙකටද ආවේ

    PR/ UK Passport තිබ්බත් සමහරවිට අහනවා PR /Passport ලැබුනේ කොහොමද, පවුලේ විස්තර, නිවාඩුවට ගියානම් ඒ ගැන විස්තර අහනවා

    Immigration එකේ ඉන්න VISA Officeර අනුව අහන ප්‍රශ්න වෙනස් වෙන්න පුළුවන්.
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    1.එහෙ Airport එකෙන් බැස්සම අපෙන් අහන ප්‍රශ්න මොනවද..
    eka rata anuwa wenas wenawa machan.
    godak welawata ehema wenama ekkan gihin prashna ahanne ne wishesha hethuwak nethnam..mokada ubata e raten VISA dila neh thiyenne.ona nam uba eliyata eddi pp check karana thenin ahai ube purpose 1 mokadda kiyala.ethakota tourism/holiday tour wage kiyapan..


    2.මෙහෙන් VISA ගන්න යනකොට ඉන්ටව් එකක් තියෙනවද ?

    ekath rata anuwa wenas wenawa.Ex. uba malaysia nam visa apply kale, ube docs wala mismatch 1k thiye nam samaharawita ubata embssy 1ta yanna wenawa.ekata uba agent kenekgen dapan('Find my fair' wage).ethankta un docs tika hariyata hadana nisa mismatches/problms enne ne.

    3.එක තියන්නේ English වලින්ද ?
    ehema thiyenawa nam aniwa English walin thamai thiyenne.
    may be, e adala rate language 1 dannawa nam ubata e language 1n ansr karannath puluwan ethi.

    4.පාස්පෝර්ට් හදන වැඩේ අපිම ගිහින් කරගන්න ඕනෙද ?
    ඒජන් කෙනෙක් මාර්ගෙන් VISA . පාස්පෝට් දෙකම හදා ගන්න බැරිද ?

    PP walata nam apima yanna ona mama danna tharamin..eka mahadeyak ne bn..jst form 1 fill karala, 4to gahan giyama dawasen ganna puluwan.
    Visa thamai ona nam agent kenekgen danna puluwan..



    Thawath deyak.
    samahara countries walin eddi samahara dewal genna prohibited.
    Ex- from malasiya, u not allowed to bring liquids(water,shampoo, body wash... ) in hand lugguage.u need to put them in luggage.they considering liquids as bomb related blasting item. :baffled::baffled:

    Thanks machan :) rep+