Kisima professional qualification ekak na samaharunta. Adu gane masa 6ye NVQ ekak wath na. Mun danne suddek ehema awa welawe idan yawanakamma hurala hurala yawanna. Un hithan inne Kisima athal ekak nodi minissu salli wiyadam karanawa kiyala. Moda besige puthala. Ekata wena ratakata giyama sepa balapanko. Un salli kadaganne ena ekata uparima fun eka dila.
අද ගියා ක්ලයන්ට්ලා ටිකක් අරන් සිගිරියේ ස්පොට් එක්කට . එකත් බුකින් එකේ එකක් පට්ට ලාස්ට් මිනිට් ඔෆර් එක්කට දාපු බුකින් එකක් .
පුල් එක කොල පාටයි , ගෙම්බෝ
ටුත් පික් එකේ ෆන්ගස්
ගම්මිරිස් ලුණු දාන එක මලකඩ කාල ඔජස් ගලනවා වතුර වගේ
බාත් ටබ් යටින් පුපුරලා වතුර එනවා
රිසෙප්ශන් නොම්බර එකක් කොහෙටද ඩයිවර්ට් වෙනවා
කන්න ගියාම ලොකල් ෆුඩ් නෑලු අපි කලින් කිව්වේ නෑලු කොන්ටිනටල් විතරලු
මැනේජර් ගෙන්නලා එක එක පෙන්න පෙන්න ඇමතුවා , රිවිව් ටිකත් දැම්මා හැම එක්කම . පින්තූරත් එක්ක දැම්මේ .
මෙන්න යනකොට කොල් එකක් එනවා රිවිව් අයින් කරගන්නලු සොරිලු , මට ෆ්‍රී එකමඩේශන් එකක් දෙන්නම්ලු FB . මම කිව්වා පුක් ගහගන්න කියලා පොන් එක තිබ්බා