පලවෙනි පුරවැසියන්ට වෙන දේවල් #ඇල්ල #QOL

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    ලොල් මාත් තැන් දෙක තුනක් බලලා සල්ලි ටිකත් තියන් ගේදට වෙලා බුදිය ගත්තා. හැම තැනම book. තේරුමක් නෑ. ලබන මාසේ කොහේ හරි යනවා. :ROFLMAO:

    ඒත් ඉතින් හරි ගියේ නෑ එදා පූකේ අමාරුවට කොළඹ ගිහින් 10000ක් ඉවර කරගත්තා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    Apith 2019 wage Ella giya peak time ekaka .. local foreign dekama hitiya hotel eke .

    Mata oyawagw wedak Kara Booking.com eken book karala giya India hotel eken .. book karapu rooms iwarai kiwwa kiyahanko . Wedi gaanata ekak gatta. Embassy ekata langa nisa wena aulak nam naha
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    ඔකට තමා බුකින්.කොම් සපෝට් තියෙන්නේ . අනික කැන්සලේශන් ෆීස් ඉල්ලන්න පුලුවන් ඕවට ඔය වගේ කරනවට . අනික උන්ට බලෙන් කැන්සල් කරන්න බෑ උන් කැන්සල් කරන්න කියලා රික්වෙස්ට් කරන්නේ එකට එකග නොවී ඉන්න පුලුවන් සහ උන් වෙන තැනක් හොයල දෙන්න බැදී ඉන්නවා බුකින්.ඩොට් කොම් එකේ ඇග්‍රිමන්ට් එකේ .
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Ella? Ella thama man dakapu adu kule ballo inne. Tourist gana dila kana bath ekatath samahara pake adu kule ballige puthala pilunu una parana kama denawa locals lata. Samahara Hotels walath ehemai. adu salakili locals lata. :mad:

    Man eka dawasak banala awa kadeka ekekta toilet walak kadan lamainta kanna dipan kiyala. Man CMB hitiya kalediwath UP wahanekata chance dunne na traffic ekakadi wath. Adu kule kalu batto okun mitto newei itath wada kotai batto. :lol:

    ඔකට තමා බුකින්.කොම් සපෝට් තියෙන්නේ . අනික කැන්සලේශන් ෆීස් ඉල්ලන්න පුලුවන් ඕවට ඔය වගේ කරනවට . අනික උන්ට බලෙන් කැන්සල් කරන්න බෑ උන් කැන්සල් කරන්න කියලා රික්වෙස්ට් කරන්නේ එකට එකග නොවී ඉන්න පුලුවන් සහ උන් වෙන තැනක් හොයල දෙන්න බැදී ඉන්නවා බුකින්.ඩොට් කොම් එකේ ඇග්‍රිමන්ට් එකේ .
    Kisi charayak nathi adu kule kalu battonta owa adala na machan. German sudu mahaththuru wage newei me kaluwo.
    ------ Post added on Dec 28, 2023 at 10:52 PM
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,938
    26,486
    113
    බෝඩ් එකේ අය ක්‍රිස්මස් නිවාඩු ගිහින් නිසා වැඩේ අවුල් ගිහින් තියෙන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත

    Kisi charayak nathi adu kule kalu battonta owa adala na machan. German sudu mahaththuru wage newei me kaluwo.
    ------ Post added on Dec 28, 2023 at 10:52 PM
    මාත් මාස 2 කලින් මාතර ස්පොට් එක්කට දාපු එක්කට ඉයේ ඔය ටොක් එක දාල මෙසෙජ් එකක් ආව , ටික්කින් කැන්සලෙශන් එකත් කෝල් කරා උන් . එම්ම මම කරේ එවේලබිලිටි චෙක් කරා හම්මට හොදට රුම්ස් තියනවා හැබැයි ගාන මම බුක් කරා වගේ ඩබල් වලට ලගයි. ගත්තා කොල් එකක් ෆ්‍රන්ට් ඔෆිස් අරන් ඇයි කියල ඇහුවා කෙලින්ම මැනේජර්ට දැම්මා ඌ කියපි පෝන් එක වැඩ නෑලු රෙසවේශන් එක සුවර් නැති නිසාලු කැන්සලේශන් කරේ . එකම ස්ක්‍රින්සොට් ගහලා සපොට් එකටත් දැම්මා , අරුට ඇමතුවා මම කිව්වා කැන්සල් කරන් නෑ මම කැන්සලේශන් රේස් කරනවා කියලා . අනේ ටික්කින් මෙන්න බුකින් කන්ෆර්ම් කියලා එනවා මෙසේජ් එකක් 😁. අට දෙනෙක්ගේ බුකින් එකක් පොඩි එකක් නම් කමක් නෑ. ආතල් ඩයල් මුං
     
    • Haha
    Reactions: SimMaster

    Kisima professional qualification ekak na samaharunta. Adu gane masa 6ye NVQ ekak wath na. Mun danne suddek ehema awa welawe idan yawanakamma hurala hurala yawanna. Un hithan inne Kisima athal ekak nodi minissu salli wiyadam karanawa kiyala. Moda besige puthala. Ekata wena ratakata giyama sepa balapanko. Un salli kadaganne ena ekata uparima fun eka dila.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,390
    6,554

    සුද්දො හරි සුද්දොන්ගෙ ඇප් හරි තමයි මේ රටේ එවුන්ව හරි පාරට ගන්නෙ :ROFLMAO:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    Kisima professional qualification ekak na samaharunta. Adu gane masa 6ye NVQ ekak wath na. Mun danne suddek ehema awa welawe idan yawanakamma hurala hurala yawanna. Un hithan inne Kisima athal ekak nodi minissu salli wiyadam karanawa kiyala. Moda besige puthala. Ekata wena ratakata giyama sepa balapanko. Un salli kadaganne ena ekata uparima fun eka dila.
    අද ගියා ක්ලයන්ට්ලා ටිකක් අරන් සිගිරියේ ස්පොට් එක්කට . එකත් බුකින් එකේ එකක් පට්ට ලාස්ට් මිනිට් ඔෆර් එක්කට දාපු බුකින් එකක් .

    පුල් එක කොල පාටයි , ගෙම්බෝ
    ටුත් පික් එකේ ෆන්ගස්
    ගම්මිරිස් ලුණු දාන එක මලකඩ කාල ඔජස් ගලනවා වතුර වගේ
    බාත් ටබ් යටින් පුපුරලා වතුර එනවා
    රිසෙප්ශන් නොම්බර එකක් කොහෙටද ඩයිවර්ට් වෙනවා
    කන්න ගියාම ලොකල් ෆුඩ් නෑලු අපි කලින් කිව්වේ නෑලු කොන්ටිනටල් විතරලු

    මැනේජර් ගෙන්නලා එක එක පෙන්න පෙන්න ඇමතුවා , රිවිව් ටිකත් දැම්මා හැම එක්කම . පින්තූරත් එක්ක දැම්මේ .
    මෙන්න යනකොට කොල් එකක් එනවා රිවිව් අයින් කරගන්නලු සොරිලු , මට ෆ්‍රී එකමඩේශන් එකක් දෙන්නම්ලු FB . මම කිව්වා පුක් ගහගන්න කියලා පොන් එක තිබ්බා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    MhCPrH4.png
    හොඳ වෙලාවට පොලිසියට අපහාස කරාට අවුලක් නැත්තේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,099
    10,678
    113
    මාතර කොහෙද තැන බන් ?

    එකම ස්ක්‍රින්සොට් ගහලා සපොට් එකටත් දැම්මා , අරුට ඇමතුවා මම කිව්වා කැන්සල් කරන් නෑ මම කැන්සලේශන් රේස් කරනවා කියලා .

    මේ කරපු වැඩේ තව ටිකක් පැහැදිලි කරලා කියන්න පුලුවන්ද මචන් ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    මාතර කොහෙද තැන බන් ?

    මේ කරපු වැඩේ තව ටිකක් පැහැදිලි කරලා කියන්න පුලුවන්ද මචන් ?
    තැන මම කියන් නෑ හොද නෑනේ උන්‍ගේ බිස්නස් එකට .

    එතනට මම ආව අද පොට් එක කොලිටි සවිස් එක කොලිටි . දැන් දැක්කා 25 වගේ ක්‍රවුඩ් එකක් ඉන්නවා ඩිනර් වලට . උන්ට රූම් දෙන්න කරපු වැඩක් කියලා තේරුනා ඒත් මගේ ටීම් එකට ෆුල් අප්ග්‍රේඩ් රූම්ස් දුන්නා , ඕනවටත් වඩා බෙඩ්ස් සමහර කපල් ඉන්න ඒවට. හොද කමෙන්ට් එකක් දානවා

    කරේ උන් මට මෙසේජ් දාපු එක ස්ක්‍රීන් සොට් ගහලා බුකින් එකේ සපෝට් එකට දාපු එක . ඒත් එක්කම මම පෞද්ගලිකව හොටෙල් එකට කතා කරා තත්වය පැහැදිලි කරා . පස්සේ උන් බුකින් එක කන්ෆර්ම් කරා .
     
    • Like
    Reactions: hi.dushan

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    මම දන්න සමහර හෙටෙල් තියෙනව ෆොරිනර්ස් ලට විතරයි සීසන් එකේ දෙන්නෙ, ඒක ඉතින් ඒ අයගෙ ප්‍රතිපත්ති, ඒකට දොස් කියන්න බෑ.
    මේක ලංකාවේ නීතියෙන්ම තහනම් දෙයක්... foreign only hotels කරන්න බැහැ...