පලවෙනි පුරවැසියන්ට වෙන දේවල් #ඇල්ල #QOL

33000v

Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    local ewun awama saththu wage hasirena nisane me serama prashna. ithin hoda ekektawath thanak denna kamathi na.
    dan aluthma trend eka hotel walata mic speaker aran gihin karaoke sindu kiyana eka. mokektawath kanak ahila inna naha.
    happa karaoke karyo nan saapakayk. mic eka puken bassanna one okunge :lol:
     
    • Haha
    • Like
    Reactions: Mugen and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    hamoma, ubai ube ammai hesirenawa wage jara widihata hesirenawa kiyala hithanna epa. adu kule hina manasikathwaya.

    they have a hotline. but English only. No sinhala.
    ------ Post added on Dec 27, 2023 at 9:32 AM
    ubata mekata mala panne ubath sathek wage hisirena nsaneda adukule higanno ?
    ube amma adukule higanno ekka neda laginne ponnayo 😹
     
    Last edited:

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    Tourism කරන උන්ට local උන් පෙන්නන්න බෑ , මාර මගුලක් තමයි එක,

    සුද්දෝ නැති කාලෙට තමයි අපිව මතක් වෙන්නේ

    දැන් ඉතින් පෝලිමට negative reviews දානවා මේකට

    දානකොට දාපන් smelly bathrooms , dirty bedsheets වගේ නැත්නම් campaign reviews hide වෙයි
     
    Last edited:
    • Like
    Reactions: waca

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    බුකින් එකක් කැන්සල් කරන්න පුළුවන් එයාලට මොකක්හරි හේතුවක් දාලා හැබැයි බොරුවක් නම් booking.com එකටම රිපෝට් එකක් දාන්න. ලෝකල් එවුන් එනවට අකමැත්තක් නම් ගොඩක් තැන්වල තියනවා.
     
    • Like
    Reactions: waca

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    mu booking.com eke aduwatama thiyana thanakata giya kiyanawane, owala target eka aduwata BB deela upsell karanna..

    lankawe anathayo awama kisima deyak wadipura ganne na, pitin kanne..
    sindu kiyala beela pool eke lagagena innawa..
    eeta passe apu suddoth bad review liyanawa..
    enisa foreigners only kiyala select karala ganna puluwan wenna rule ekak genna ona..

    api aththa kathawa danne nathuwa boru bad review liyanna epa..
    muta hotel eka ekka waliyak dan, boru hadala liwwa wenna puluwan..
    ------ Post added on Dec 27, 2023 at 10:41 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    local ewun thiyagena inne backup plan ekak widiyta 😹
    ඔන්න ඕකයි ඕසි, යූකේ ගිහින් දෙවෙනි පුරවැසියෙක් උනාම වෙන්නෙ.
    ගේමක් ගහලා ලංකාවට ගිහින් පළවෙනි පුරවැසියෙක් උනා නං රජෙක් වගේ සැලකිල්ල 👍🥰😍😍

    .
    .
    .
    .
    .
    .
    .

    හුටා මේ ලංකාවෙ පළවෙනි පුරවැසියෙක්ට වෙච්ච දෙයක්ද. විශ්වාස කරන්නත් බෑ 😱🤦🏻😹😹
     
    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    ඇයි ඌට පළවෙනි පුරවැසියෙක් කියන්නේ තොපිලා :oo:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    mu booking.com eke aduwatama thiyana thanakata giya kiyanawane, owala target eka aduwata BB deela upsell karanna..

    lankawe anathayo awama kisima deyak wadipura ganne na, pitin kanne..
    sindu kiyala beela pool eke lagagena innawa..
    eeta passe apu suddoth bad review liyanawa..
    enisa foreigners only kiyala select karala ganna puluwan wenna rule ekak genna ona..

    එහෙම ජාතිය අනුව ජෙනරලයිස් කරල කොන් කරන එක වැරදියි.
    අපිටත් යන්න වෙන්නේ නෑ එතකොට ඩොලර් රේට් එකෙන් ගෙවලවත්
    වාසගමයි පාසලයි අහල තමයි කොලිටිය තීරණය කරන්න ඕන. :P

    ඇයි ඌට පළවෙනි පුරවැසියෙක් කියන්නේ තොපිලා :oo:

    ඌ කියල තියෙන්නේ පිටරැටියෙක් නිසා කොන් උන කතාවක්
     
    • Like
    Reactions: tha123 and airazor

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඌ ඔය booking එක දාලා තියෙන්නේ review මොනවත් නැති හොටෙල් එකකට. අනිත් එක හොටෙල් එකේ ෆොටෝස් දැක්කම පේනවා අඩු කුලේ එකක් කියලා. තාම හරියට ඇප් එකකින් බලලා booking එකක් දාගන්න බැරි මේ වගේ අඩු කුලේ ගොන් වස්සෝ ටිකට ඔහොම වෙලත් මදියි. හිගන කමට කොහේ හරි තැනක් book කරලා මෙතන දැන් නාහෙන් අඩනවා.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ බුක් කරපු එකක් බොරුවක් කරල අයින් කරපු එක. ඒකෙන් පිරිසක් අපහසුතාවයට පත්වෙනව කියල ඇයි උන්ට හිතන්න බැරි. ලෝකල්ස් ල ගන්නෙ නැත්නම් ඒක ඒ වෙලාවෙ කියන්න ඕන, මම දන්න සමහර හෙටෙල් තියෙනව ෆොරිනර්ස් ලට විතරයි සීසන් එකේ දෙන්නෙ, ඒක ඉතින් ඒ අයගෙ ප්‍රතිපත්ති, ඒකට දොස් කියන්න බෑ. හැබැයි බුකින් එක දාල පස්සෙ ඔය විදියට බොරු හේතු දාල කැන්සල් කරාම අර මිනිස්සු නොදන්න පැත්තක නවතින්න තැනක් නැතුව අපහසුතාවයට පත්වෙනව කියල මුංට තේරෙන්නෙ නැද්ද.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඌ ඔය booking එක දාලා තියෙන්නේ review මොනවත් නැති හොටෙල් එකකට. අනිත් එක හොටෙල් එකේ ෆොටෝස් දැක්කම පේනවා අඩු කුලේ එකක් කියලා. තාම හරියට ඇප් එකකින් බලලා booking එකක් දාගන්න බැරි මේ වගේ අඩු කුලේ ගොන් වස්සෝ ටිකට ඔහොම වෙලත් මදියි. හිගන කමට කොහේ හරි තැනක් book කරලා මෙතන දැන් නාහෙන් අඩනවා.

    ella hotels ganan ban. oya wage chora places unath yanne 30000/- uda
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ella hotels ganan ban. oya wage chora places unath yanne 30000/- uda
    අඩුවට කොලිටි තැන් ඕන තරම් තැන් තියෙනවා ඇල්ලේ. ඔය ටවුන් එක ලගම ප්ලේස් එකක් තියෙනවා දකුණු අත පැත්තේ.
     
    • Wow
    Reactions: luk3r

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    එහෙම ජාතිය අනුව ජෙනරලයිස් කරල කොන් කරන එක වැරදියි.
    අපිටත් යන්න වෙන්නේ නෑ එතකොට ඩොලර් රේට් එකෙන් ගෙවලවත්
    වාසගමයි පාසලයි අහල තමයි කොලිටිය තීරණය කරන්න ඕන. :P
    salli thiyanawa nam oya aduwatama thiyana budget hotel walata yanna pissuda ban..
    rate eka wadi hotel walata yanne civilized locals la.. ekai ewala oya foreign ewun witharak ganna restrictions naththe..

    okata yannama ona nam English walin katha karala book karapan, ethakota kisima kathawak nathuwa athulata gannawa..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Vinrich Heaven Ella

    https://maps.app.goo.gl/9f8Cm5mKW8Drs4VT6

    කලු මිට්ටො හෝ ගාල 1 ස්ටාර් දාන්න අරගෙන 😄
    mittanta pissu.

    ohoma kalama google eken reviews ayin karnawa. danuth mekata review block karala thiyenne.

    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ බුක් කරපු එකක් බොරුවක් කරල අයින් කරපු එක. ඒකෙන් පිරිසක් අපහසුතාවයට පත්වෙනව කියල ඇයි උන්ට හිතන්න බැරි. ලෝකල්ස් ල ගන්නෙ නැත්නම් ඒක ඒ වෙලාවෙ කියන්න ඕන, මම දන්න සමහර හෙටෙල් තියෙනව ෆොරිනර්ස් ලට විතරයි සීසන් එකේ දෙන්නෙ, ඒක ඉතින් ඒ අයගෙ ප්‍රතිපත්ති, ඒකට දොස් කියන්න බෑ. හැබැයි බුකින් එක දාල පස්සෙ ඔය විදියට බොරු හේතු දාල කැන්සල් කරාම අර මිනිස්සු නොදන්න පැත්තක නවතින්න තැනක් නැතුව අපහසුතාවයට පත්වෙනව කියල මුංට තේරෙන්නෙ නැද්ද.
    සල්ලි විතරක් වටින බල්ලෝ කොහෙත් ඉන්නවා බන්. උන්ට බුකින් එකක් නැති උනාම මොකෙක් හරි දාගන්නවා. ඊට වැඩි ගානක් සෙට් උනාම මොකක් හරි බොරුවක් කියලා වැඩි වාසියට යනවා.
    ------ Post added on Dec 27, 2023 at 3:35 PM
     
    • Like
    Reactions: Mr Bones