අපේ ගමේ ඉන්නවා වලි වලටම ට්‍රිප් යන සෙට් එකක්.... උන්ට දවසක් ඔහොම වැඩක් කරලා හොටෙල් එකකින් ........ මුන්ට ගේට්ටුව ඇරලා නැහැ. ඉතින් වාහනේම බිබී ඉඳළා එළි වෙනකන්.....උදේම වාහනයක් එළියට යන්න ගේට්ටුව ඇරලා. ගේට්ටුව අරින්න ආපු එකා උස්සලා , අත පය ගැට ගහලා හොඳට පොවලා තියාගෙන , පාන්දරම ආවලු බඩු අරගෙන වාහනයක් ඒකෙම. ඒකේ ආපු එකත් අල්ලගෙන පොවලා , උදේ වැඩට ආපු එවුන් දෙන්නෙකුටත් පොවලා .... පොලීසියට කියලා බීපු හොටෙල් එකේ අය ගැහුවා කියලා.
ගෙස්ට් ලා හොටෙල් එකේ එවුන් මැරුවේ නැති ටික විතරලු කැත වැඩ කරනවා කියලා. ගොඩක් එවුන් මුන්ට අනුකම්පා කරලා සල්ලි එහෙමත් දීලා. හොටෙල් එකේ ලයිට් බොක්ස් එකත් කුඩු කරලා ඇවිත්.
දැන් උන් දර , ගෑස් මුට්ටි අරන් යන්නේ. හොඳට උයලා කාzලා හොඳ ෆන් එකක් දානවා




.