පලවෙනි පොස්ට් එක . sony xperia v Video Call

m4u

Junior member
  • May 9, 2010
    83
    13
    8
    පලවෙනි පොස්ට් එක . sony xperia v Video Call

    මේක මම ඉස්සල්ලම දාන පොස්ට් එක, වැරදි තියෙනවනම් සොරි වෙනද ඕනේ හැමෝම. මගේ ලග sony xperia v 4n එක තියෙනවා
    sony-xperia-v-1.jpg
    .

    එත් මේකෙන් 3G video Call ගන්ට බැනේ:(. plz කරන ලොකු උදවුවක් මට මේකේ video Call ගන්ට පුලුවන්ද? නැතිනම් මේකේ 3G video Call option නැද්ද, skyp විතරද video Call ගන්ට පුලුවන් කියල කියන්ඩ මේ ගැන දන්න අය plz ලොකු උදවුවක් .


    plz BUMP එකක් හරි දාන්ඩ හොදේ:confused:
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    Sony Android wala 3G Video calls ganna ba machan, Samsung lage samahara phones wala puluwan.
     

    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    Sony Android wala 3G Video calls ganna ba machan, Samsung lage samahara phones wala puluwan.

    thanx machan, et ethakota skype walin witharada video call puluwan. wena kohomawath widiyak nadda. nokia c6 ekak tiyenawa ekata thama ganda one
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ba machan xperia kisima ekaka ba. skype wage ekakinnam puluwan :) samsung ewagenam puluwan