පලවෙනි පොස්ට් එක . sony xperia v Video Call
මේක මම ඉස්සල්ලම දාන පොස්ට් එක, වැරදි තියෙනවනම් සොරි වෙනද ඕනේ හැමෝම. මගේ ලග sony xperia v 4n එක තියෙනවා
.
එත් මේකෙන් 3G video Call ගන්ට බැනේ
. plz කරන ලොකු උදවුවක් මට මේකේ video Call ගන්ට පුලුවන්ද? නැතිනම් මේකේ 3G video Call option නැද්ද, skyp විතරද video Call ගන්ට පුලුවන් කියල කියන්ඩ මේ ගැන දන්න අය plz ලොකු උදවුවක් .
plz BUMP එකක් හරි දාන්ඩ හොදේ
මේක මම ඉස්සල්ලම දාන පොස්ට් එක, වැරදි තියෙනවනම් සොරි වෙනද ඕනේ හැමෝම. මගේ ලග sony xperia v 4n එක තියෙනවා
එත් මේකෙන් 3G video Call ගන්ට බැනේ
. plz කරන ලොකු උදවුවක් මට මේකේ video Call ගන්ට පුලුවන්ද? නැතිනම් මේකේ 3G video Call option නැද්ද, skyp විතරද video Call ගන්ට පුලුවන් කියල කියන්ඩ මේ ගැන දන්න අය plz ලොකු උදවුවක් . plz BUMP එකක් හරි දාන්ඩ හොදේ

Last edited:
samsung ewagenam puluwan