පලවෙනි ලක්ශ 10 හොයමු

beliya

Member
Nov 9, 2014
226
30
0
Kegalle, padukka, maharagama
ගොඩක් පින් :):):):),
a වගේම දයක් කරන්න ඉනවානම් අනිවා රෙසේර්ච් පාර්ක් දන්නා අමතක නොකර 1ක ගොඩක් වැදගත් :baffled::):):)
 

hardwell123

Member
Feb 4, 2017
77
7
0
Machan la , Mama italy yanne inne thava masa 4 kin vage,already wife and eya ge kattiya italy inne. a hinda hoda porak va set ka gatta nam dennatama hoda match ekak gahanna puluvan.

meka thama business eka.

power tools vage va mata italy valin genalla denna puluvan.

meka thama brand eka =EINHELL http://www.einhell.com/com_en.html

meka loke tiyena hoda power tool brand ekak,lankave danna minissu nan dannava ati.


country of origin =Germany

danata godak tiyenne Chinese brands lankave, me brand eka genna la lankave Chinese jara ekka hoda competitive price eka kata denna puluvan. dan minissu Chinese jara use karala ati vela.

menna product catalog eka, model number eka mata PM karanna. mata lankavata genalla denna puluvan gana kiyannam. Rs 50,000 unat tibbat himita match eka gahanna puluvan shape eke.

menna product catalog eka.

https://drive.google.com/file/d/0B7h...w?usp=drivesdk

meka e mail eka ona deyak [email protected]

jayen jaya veva
 

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රත්තරං;21247745 said:

    දාපන්කෝ මචන් හොදවයින් ත්‍රෙඩ් එකක් උබේ ක්‍රමේට ගොඩ යන හැටි සහ ඒ ක්‍රමෙන් උබ උපයාගත් දෑ ගැන

    දැම්මොත් උබ එල පොරක්.. නැත්නම් උබේ සද්දෙ විතරයි

    අපෝ මේ මේ .... මම එලපොරක් නෙමේ.මම මේ එදා වේල බොහොම අමාරුවෙන් හොයාගන්න උඹේ භාෂාවෙන් කිව්වොත් අනෑත ඩෑල් එකක් කියල හිතාගනින්. ප්‍රශ්නේ ඉවරනේ.:nerd:

    picture.php
     
    • Like
    Reactions: Barry Allen

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අපෝ මේ මේ .... මම එලපොරක් නෙමේ.මම මේ එදා වේල බොහොම අමාරුවෙන් හොයාගන්න උඹේ භාෂාවෙන් කිව්වොත් අනෑත ඩෑල් එකක් කියල හිතාගනින්. ප්‍රශ්නේ ඉවරනේ.:nerd:

    picture.php
    :yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපෝ මේ මේ .... මම එලපොරක් නෙමේ.මම මේ එදා වේල බොහොම අමාරුවෙන් හොයාගන්න උඹේ භාෂාවෙන් කිව්වොත් අනෑත ඩෑල් එකක් කියල හිතාගනින්. ප්‍රශ්නේ ඉවරනේ.:nerd:

    එහෙමනම් පුක කහගන්න නියපොත්ත නැතුව ලොකු ටෝල්ක්ස් දෙන්න එපා බන්:no:
     
    • Like
    Reactions: Melon8

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Good post ලොක්කා......මට ඉතාමත් ලගදිම ප්‍ර‍යෝජනවත් වෙ‍යි මේ විස්තර ටික....:cool:

    Rep+
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    රත්තරං;21253012 said:
    එහෙමනම් පුක කහගන්න නියපොත්ත නැතුව ලොකු ටෝල්ක්ස් දෙන්න එපා බන්:no:

    මේකේ ඉන්න ගොඩක් ගොබිලොන්ට උපතින්ම විඥානය නෑ
    මුන්ට හද පෙන්නුවහම බලන්නේ ඇගිල්ල දිහා
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රත්තරං;21253012 said:
    එහෙමනම් පුක කහගන්න නියපොත්ත නැතුව ලොකු ටෝල්ක්ස් දෙන්න එපා බන්:no:

    එල.......තෑන්ක්ස්