පලවෙනි ලක්ශ 10 හොයමු

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
research daanna deyak ne lokka 10 year experience have . but taama eka tena oyage thread eka dakkata passe as aruna ...

dan wife ta shop eka deela mama cctv led light board house wiring patan gaththa ,,

itin balanne weda dekama hodata giyoth yam prmaneka goda yamak tiyenawa

prasnw tiyenne... cctv , wage weda daily allaganne kohomada kiyala ... mecha wath set une katin kata famouse wela

a gena ida ekak denawa num ela

CCTV නම් මචන් හොයාගන්න කන්ටක්ට් අනුව තමයි
එන වැඩ සුපිරියට කරලා දෙන්නneat ඒකට ,after service එකත් සුපිරියට දෙන්න
එතකොට උන් වෙන අයට නිකන්ම refer කරනවා අපිට,

fb page හදල වෙන වෙන maraketing පාරවල් වලින් ටිකක් හොයාගන්න පුළුවන්,
එත් වැඩියම යන්නේ refer එක මත
fb page එකක් හදනව නම් අනිවා ඔය ක්රපු වැඩ ෆොටෝ ගහල එකේ දාන්න,
ඒ ගමන් එකටම අල්ලලා led designing බෝඅර්ඩ් වැඩෙත් කරන්න
 
Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උඹට උඹේ ගැනවත් උඹ කරන දේ ගැනවත් වචනයක් කියන්න බැහැ. අනික් එකාගේ අහුමුළු අඩුපාඩු කියන්න පුලුවන් පිටුව පුරෝලා.

    සාධාරණ නෑනේ බන්. :confused:

    අනික අපි ඉන්නේ චීනේ වත් ජපානේ වත් නෙමෙයිනේ. මෙහේ හැටියට ගොඩදාගන්න පුලුවන් ප්‍රැක්ටිකල් දෙයක්නේ කියල තියෙන්නේ. මේ කියල තියෙන්නේ නැති බැරි එකෙක්ට නැගිටින විදිහක්නේ.

    බයිසිකල් වික්ක කියල රටක් දියුණු වෙන්නේ නෑ තමා. එහෙමයි කියල නිකංම ඉන්නවට වඩා එහෙම හරි ගානක් හොයගෙන හොඳ රටට සේවයක් වෙන වැඩකුත් පටන් ගන්න එක හොඳයිනේ.

    අනික බන් රට දියුණු කරන්න කියලා අපිට වඩා අර විල මැද ඉන්න හරක් ටිකට තමා කියන්න ඕනේ. අපි වෙලාවට උන්ගෙ පඩි නඩි ගෙවනවනේ.

    මචං, මම කියපු එක තේරුම් අරන් නෑ වගේ. :confused:

    රත්තරං මේකේ මුලින්ම කියනවා අදාල නැති කට්ටියට අයින් වෙන්න කියලා. ඌ මේ හෙල්ප් කරන්නේ එක්තරා කොටසකට.

    නිකමට හිතපං කවුරු හරි එකෙක් රීසෙලින් කරලා කීයක් හරි හොයා ගෙන ඊට පස්සේ මොකක් හරි ප්‍රඩක්ෂන් එකක් හරි සර්විස් එකක් හරි පටන් ගත්තොත් ඌත් මේ රට දියුණු කරන්න දායක වෙනවනේ. නැතුව ''ඕක කරල හරි යන්නේ නෑ මට සල්ලි තිබ්බ නම් මම රටත් දියුණු වෙන හොඳ ඉන්වෙශන් එකක් කරනවා'' කිය කිය ඉන්නවට වඩා...

    මෙතන කාටවත් අලුත් විදිහට හිතන්න එපා, අලුත් නිමැවුම් කරන්න එපා, නිෂ්පාදන කරන්න එපා කියලා නෑනේ.

    මූ මේ කියන්නේ මුකුත්ම නැත්මන් අඩු ගානේ මේ විදිහෙන් හරි ගොඩ එන්න පුලුවන් හොරකම් නොකර කියලනේ. ඒකට අනං මනං කිව්වම දෙයක් කරන්න හිතන් උනුත් ඩීමෝටිවේට් වෙනවනේ. එතකොට මුකුත්ම නෑනේ. :dull:

    රට ගොඩ දාන්න ඉන්නවනේ උගත්තු ධනවත්තු ලොට් එකක්. මූ මේ හදන්නේ රටේ ඉන්න එකෙක් ගොඩ දාන්න. එතකොට එහෙම ගොඩ ආපු එකත් රට ගොඩ දාන්න හෙල්ප් එකක් දෙයිනේ.

    අර කිව්වා වගේ ඩිරෙක්ට් රට ගොඩ දාන්න හැකියාව ධෛර්ය ශක්තිය තියන අය එහෙම කලා නම් ඉවරනේ මෙතන කාලය නාස්ති නොකර...

    මම නැවැත්තුවේ කතා කරන එක තේරුමක් නැති හින්ද.ආයේ ඇදලා අරන්.

    යෝදියේ..... මේ අහපන් කියන දේ .....මේ කියන ටික තේරුම් ගන්ඩ බැරි උඹලට මොන ප්‍රඩක්ෂන්ද ? කොහාට හරි වෙලා ගෑණියෙක් වගේ කාව හරි අන්දල කුණු ගොඩක් කාගේ හරි ඇඟේ ගහල විකුණගන්න ගෑණුන්ට නෙමේ මම ඕක කිව්වේ.

    ප්‍රඩක්ෂන් යන්ඩ එපා කියලා ලියලා තිබ්බ හින්ද ඒකට විරුද්ධව මගේ මතේ ලිව්ව ඇරෙන්ඩ කුණු කණ ඊරියෝ එක්ක වාද වලට යන සිරිතක් මගේ නෑ . ගිහින් බලපන් මුගේ එක ත්‍රෙඩ් එකක මම හොම්බ දාන්ඩ ගිහින් තියෙනවද කියල.
    සිංහයෝ කොච්චර බඩගින්නේ හිටියත් කන්නේ මස් මිස තණකොල නෙමේ. බඩගින්නට ඌරෝ වගේ කුණුකාලා පුක කහන්ඩ නියපොත්ත වවා ගත්ත කියලා අපිටත් කුණුකාලා නියපොත්ත වවාගන්ඩ කියන්ඩ එන්ඩ එපා.

    මම කරන බිස්නස් එලිකරන්ඩ මට පොයි කියල හිතුවද ?
    බලපිය තොගේ ගොන් ඔලුගෙඩි අයින් කරල.

    picture.php

    මේ තියෙන්නේ මම ඩිසයින් කරවල හදවපු කස්ටම් මේඩ් මැෂින් එකක්.(උඹට මැෂින් එකේ ෆෝටෝ එක බලන්ඩ ඕනේ නම් මට සල්ලි ගෙවපන්.
    ) මේක හදන්ඩ කම්පැණියක් හොයාගන්ඩ අවුරුදු එකහමාරකට වඩා ගියා .කම්පැණි 8ක් එක්ක ඊමේල් 1000 කට වඩා ලියල ඇති.අන්තිමට හදන්ඩ කැමති වෙච්ච කම්පැණියට බලනකොට එක්ස්පෝර්ට් ලයිෂන් නෑ.උන්ට එක්ස්පෝර්ට් එක්ස්පීරියන්ස් එකකුත් නෑ.අන්තිමට ඒවත් හැඬල් කරගන්ඩ වුනේ මට.

    මේකට අවශ්‍ය පාර්ට්ස් එකක් හදන්නේ එක ඉතාලි කම්පැණි එකක්.ඒක නැතුව මේක හදන්ඩ බෑ.උන් ඒක හදන්නේ ස්පෙෂල් ඕඩර්ස් වලට විතරයි.නොවඳිනා වැඳුම් වැදලා යන්තම් එකක් හදාගෙන ඒක ඉන්ඩියා වලට යවලා තමයි මේ මැෂින් එක හදලා තියෙන්නේ.ජීවිතේට හදාරලා නැති මැටීරියල් වල ටෙක්නිකල් ඩීටේල්ස් ප්‍රඩක්ෂන්ප්‍රොසෙස් ඉගෙන ගන්ඩ වුනා.
    දැන් උඹ මම කිව්ව කතාව විශ්වාශ කරනවද ? නෑ.... :angry:උඹට ඕනේ මට කුණුවලේ මඩ වලේ ගහගෙන මඩ ගහන්ඩ.අන්න ඒකයි අර ෆොටෝ එකේ දාලා තියෙන මැසේජ් එක දැම්මේ.ඒකයි කටයි පුකයි වහගෙන පැත්තකට වුනේ.
    දැන් තේරුනාද?:frown:

    picture.php

    මේ වගේ රිස්ක් හැන්ඩල් කරන්ඩ පුලුවන් පිරිමියෙක්ට මිස උඹ හිතන් ඉන්න කුණු කන ඊරියන්ට නෙමේ.මටත් ලේසි ජපානෙන් වාහනයක් ගෙන්නලා එහෙම නැත්තන් චීනෙන් කුණු ගොඩක් ගෙන්නලා කීයක් හරි හොයගෙන පුක කහන්ඩ නියපොත්ත වවාගන්ඩ.මට ඒවා ටොයිස් වැඩ.
    මේ ඔක්කොටම වඩා ලේසි අඩුවට මොකක් හරි වාහනයක් අන්දලා අඩුවට අරගෙන තව දුක් මහන්සියෙක් හම්බකරපු මිනිහෙකුට අන්දලා ගතමන්ට් එක කඩා ගන්ඩ. (අර ටිඩා , ඇක්ෂියෝ විකුණුවේ අන්න ඒ වගේ.)
    ඒවා විකුණලා පුක කහන්ඩ නියපොත්ත දික්කරගත්ත ඌරන්ට ( ඔය නියපොත්ත කියන්නේ බෙන්ස් එකයි , චීස් කෑලි නෝනයි ) කුණු රස උනාට සිංහයන්ට කුණු රස නෑ.අනිත් එක උන් මඩ නාගෙන කුණු කන්නෙත් නෑ.

    මේකේ උඹලගේ භාසාවෙන් අනාත ඩෑල් ඇති.ගොඩක් උන් අනාත වෙලා නෙමේ ඉන්නේ.උන්ට උඹලා වගේ කුණු කන්ඩ බෑරි හින්ද.ඊට නම්බුයි උන් රස්සාවක් කරලා හම්බෙන දෙයින් සතුටින් කාලා ඇඳලා ජීවත් වෙන එකට.
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    එලකිරියට මුලින්ම ඇවිල්ල

    එලකිරියට මුලින්ම ඇවිල්ල පෝස්ට් කියවද්දි සැලරි එක 28000/= ඒ වයස 20 දි. රත්තරන් ගේ කාර් කතා දැකල සහ ඒ කාලෙම ලයිසන් ගත්ත නිසා කාර් එකක් ගන්න පට්ට අස උන. ඒ කලේ හ්යිබ්‍රිඩ් ගියෙ 30ට brand new. ලක්ශ 30/28000 න් බෙදල බැලුවම තෙරුන මේ ජොබ කරල කර් එකක් ගන්න එක ප්‍රැක්ටිකල් නා කියල.

    ජොබ කරන ගමන් ම part time එකෙ වැඩ කරන්න ගත්ත. odesk, fiver, freelance හැම මගුලම try කර. අන්තිමට අල්ලලා ගියෙ report writing and research වැඩ. ෆ්‍රී වෙලාවෙ ෆිල්ම් බලන එක නැවත්තුව, හැම වෙලාවෙම වැඩම කරා. ෆුල් ටය්ම් ජොබ් එකත් කරන ගමන්. ඒ 2014 අව් රුද්ද අන්තිම මාස දෙක තුන. කල් ගිහින් UK වලින් direct client ල එහෙම සෙට් උනා. 2015 මුල් මාසෙ වෙද්දි පාර්ට් ටයිම් වැඩෙන් විතරක් 100,000/- ඉන්කම් එකක් එන්න සෙට් උනා. එ වෙද්දි 28000 පඩිය 32000 වෙලා තිබුන. එ කියන්නේ මාසෙ මුලු income එක 135000.00 වාගෙ උන. එ වෙද්දිත් වයස 20.

    එ ගමන් IT ඩිග්‍රී එකක් කරා. ඒකෙ සෙකන්ඩ් ඉයර් ඉවර උනා 2015. 2015 දෙසැම්බර් වෙද්දි අලුත් ජොබ් එකකට ඇප්පල්යි කරල සෙට් උනා. පඩිය 62000/-, පාර්ට් ටය්ම් වැඩේ තාමත් එහෙමයි. සබ් කොන්ට්‍රැට්ක්ස් කරන්නත් ගත්ත එ ගමන්. එ කිව්වෙ වැඩ බාර අරන් වෙන උන්ට දීල කරල ගානක් තියන් client දුන්න.

    21 වෙනි බර්ත් ඩේ එකට මාස දෙකක් තියෙද්දි පලවෙනි කාර් එක ගෙනවා. Perodua එකක්. ටික කලක් පැදල විකුන්න 1ක් විතර තියන්. පස්සෙ දෙවනි කාර් එකත් ගෙනවා. රට ගියා. ආතල් ගත්ත. පිස්සුත් කලා. හැබයි බොක්කෙන්ම ගේම ගැහුව. විනාස වෙන්න ගිය කොල්ලො දෙන්නෙක්ට පාර්ට් ටයිම් වැඩ සෙට් කරල ගොඩ දැම්මේව්ව. දැන් එයින් එකෙක් ඩුබායි වල.

    දෙවනි ජොබ් එකෙනුත් අයින් වෙලා දන් ඉන්නෙ. දැන් ජොබ් එකෙ පඩිය කලින් එකට වඩා අඩුයි. හේතුව මට trainee කෙනෙක් විදියට අව්රුදු 2 ඉන්න වෙනව. දැන් එකෙනුත් මාස 6ක් ඉවරයි. trainee period එක ඉවර උනාම මාසෙට 130,000++ sure ලැබෙනවා, ඒ වෙද්දි මට වයස 24ක් වෙයි. පාර්ට් ටයිම් වැඩෙත් කරන නිසා බය නැතුව මේකට එන්න පුලුවන් උනේ.

    කියන්න ඕන් මෙකයි. රත්තරන්ට කවදාවත් PM එකක් වත් දාල කතා නොකෙරුවත් උබේ වචන වලින් motivate වෙලා ගොඩ ගිය එකෙක් මන්. එකට කවඩවත් ඉස්තුති කරන්න බැරි වෙයි මට. අනිත් එක තමා, ගොඩ යන්න ඔනා එකා ගලේ ගැහුවත් ආයෙ නැගිටල උගේ ගේම ගහනවා. මම අව්රුදු 20න් පස්සෙ ගෙදරින් එක සතයක් අරන් නෑ. මගෙ වියදම් ඔක්කොම පියවගෙන, IT ඩිග්‍රී එකක් ෆිනල් ඉයර් යනකන් ෆුල් පේ කරල, කාර් එකකුත් අරන්, ගෙදරටත් ගානක් දීල, කොල්ලෙක් ගන්න ඔන ආතල් හොදම එකෙන් අරන් තියෙන එකෙක්.

    අවස්තාවක් ලැබුනොත් රත්තරන් එක්ක සෙට් වෙල බියර් එකක් ගහල උබ මගෙ අතුලෙ තිබුන ශක්තිය අවදි කරාට ඉස්තුති කරන්න කැමති. මෙ ටික type කරපු වෙලෙට මට 4000ක් විතර පාඩුයි. එත් එදා රත්තරන් එහෙම හිතුව නම් මම තාමත් ඔන නම් මාසෙට 35000 විතර පඩියකට වැඩ කර කර ඉදි.

    ගන්න එකෙක් ගන්න දෙයක් ගනිත්ව. මන් කැපුනා.
     
    • Like
    Reactions: රත්තරං

    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    රත්තරං;21243846 said:
    aid58095-728px-58095-intro-1.jpg

    කියක් හරි හොයන් ගොඩ එනවා කියල හිතන් ඉන්න මම වගේ අනාත සොන්නලු ඉදන් ධනවත් උගත් සියල්ල දත් උතුමන් මේ ටැබ් එකේ වම්පස උඩ කෙලවරේ ඇති කතිරය ඔබත්වා!!!!

    සල්ලි හම්බ කරන්නේ කොහොමද ධනවතෙක් වෙන්නේ කොහොමද කියන එක සුද්ද සිංහලෙන් පිලිවෙලට කියන් ආවා. අන්තිමට දැම්මා "මහන්සි නෝවී හම්බ කරමු" කියලා ත්‍රෙඩ් එකක්. ඕන්න උඩින් ඕකට බැහැපු දෙවි දේවතාවුන් වහන්සේලා ගේම අදින්න ගත්තා මහන්සි නොවී හම්බ කරන්නේ කොහොමද අම්ම තාත්තාගෙන් උදව් නැති ඕලෙවල් වත් පාස් නැති අතේ සල්ලිත් නැති එකෙක් කොහොමද ඔය විදිහට කරන්නේ කියල

    රත්තරං......
    13-02-2017​

    එලකිරියට මුලින්ම ඇවිල්ල පෝස්ට් කියවද්දි සැලරි එක 28000/= ඒ වයස 20 දි. රත්තරන් ගේ කාර් කතා දැකල සහ ඒ කාලෙම ලයිසන් ගත්ත නිසා කාර් එකක් ගන්න පට්ට අස උන. ඒ කලේ හ්යිබ්‍රිඩ් ගියෙ 30ට brand new. ලක්ශ 30/28000 න් බෙදල බැලුවම තෙරුන මේ ජොබ කරල කර් එකක් ගන්න එක ප්‍රැක්ටිකල් නා කියල.

    ජොබ කරන ගමන් ම part time එකෙ වැඩ කරන්න ගත්ත. odesk, fiver, freelance හැම මගුලම try කර. අන්තිමට අල්ලලා ගියෙ report writing and research වැඩ. ෆ්‍රී වෙලාවෙ ෆිල්ම් බලන එක නැවත්තුව, හැම වෙලාවෙම වැඩම කරා. ෆුල් ටය්ම් ජොබ් එකත් කරන ගමන්. ඒ 2014 අව් රුද්ද අන්තිම මාස දෙක තුන. කල් ගිහින් UK වලින් direct client ල එහෙම සෙට් උනා. 2015 මුල් මාසෙ වෙද්දි පාර්ට් ටයිම් වැඩෙන් විතරක් 100,000/- ඉන්කම් එකක් එන්න සෙට් උනා. එ වෙද්දි 28000 පඩිය 32000 වෙලා තිබුන. එ කියන්නේ මාසෙ මුලු income එක 135000.00 වාගෙ උන. එ වෙද්දිත් වයස 20.

    එ ගමන් IT ඩිග්‍රී එකක් කරා. ඒකෙ සෙකන්ඩ් ඉයර් ඉවර උනා 2015. 2015 දෙසැම්බර් වෙද්දි අලුත් ජොබ් එකකට ඇප්පල්යි කරල සෙට් උනා. පඩිය 62000/-, පාර්ට් ටය්ම් වැඩේ තාමත් එහෙමයි. සබ් කොන්ට්‍රැට්ක්ස් කරන්නත් ගත්ත එ ගමන්. එ කිව්වෙ වැඩ බාර අරන් වෙන උන්ට දීල කරල ගානක් තියන් client දුන්න.

    21 වෙනි බර්ත් ඩේ එකට මාස දෙකක් තියෙද්දි පලවෙනි කාර් එක ගෙනවා. Perodua එකක්. ටික කලක් පැදල විකුන්න 1ක් විතර තියන්. පස්සෙ දෙවනි කාර් එකත් ගෙනවා. රට ගියා. ආතල් ගත්ත. පිස්සුත් කලා. හැබයි බොක්කෙන්ම ගේම ගැහුව. විනාස වෙන්න ගිය කොල්ලො දෙන්නෙක්ට පාර්ට් ටයිම් වැඩ සෙට් කරල ගොඩ දැම්මේව්ව. දැන් එයින් එකෙක් ඩුබායි වල.

    දෙවනි ජොබ් එකෙනුත් අයින් වෙලා දන් ඉන්නෙ. දැන් ජොබ් එකෙ පඩිය කලින් එකට වඩා අඩුයි. හේතුව මට trainee කෙනෙක් විදියට අව්රුදු 2 ඉන්න වෙනව. දැන් එකෙනුත් මාස 6ක් ඉවරයි. trainee period එක ඉවර උනාම මාසෙට 130,000++ sure ලැබෙනවා, ඒ වෙද්දි මට වයස 24ක් වෙයි. පාර්ට් ටයිම් වැඩෙත් කරන නිසා බය නැතුව මේකට එන්න පුලුවන් උනේ.

    කියන්න ඕන් මෙකයි. රත්තරන්ට කවදාවත් PM එකක් වත් දාල කතා නොකෙරුවත් උබේ වචන වලින් motivate වෙලා ගොඩ ගිය එකෙක් මන්. එකට කවඩවත් ඉස්තුති කරන්න බැරි වෙයි මට. අනිත් එක තමා, ගොඩ යන්න ඔනා එකා ගලේ ගැහුවත් ආයෙ නැගිටල උගේ ගේම ගහනවා. මම අව්රුදු 20න් පස්සෙ ගෙදරින් එක සතයක් අරන් නෑ. මගෙ වියදම් ඔක්කොම පියවගෙන, IT ඩිග්‍රී එකක් ෆිනල් ඉයර් යනකන් ෆුල් පේ කරල, කාර් එකකුත් අරන්, ගෙදරටත් ගානක් දීල, කොල්ලෙක් ගන්න ඔන ආතල් හොදම එකෙන් අරන් තියෙන එකෙක්.

    අවස්තාවක් ලැබුනොත් රත්තරන් එක්ක සෙට් වෙල බියර් එකක් ගහල උබ මගෙ අතුලෙ තිබුන ශක්තිය අවදි කරාට ඉස්තුති කරන්න කැමති. මෙ ටික type කරපු වෙලෙට මට 4000ක් විතර පාඩුයි. එත් එදා රත්තරන් එහෙම හිතුව නම් මම තාමත් ඔන නම් මාසෙට 35000 විතර පඩියකට වැඩ කර කර ඉදි.

    ගන්න එකෙක් ගන්න දෙයක් ගනිත්ව. මන් කැපුනා.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    මේ ඔක්කොටම වඩා ලේසි අඩුවට මොකක් හරි වාහනයක් අන්දලා අඩුවට අරගෙන තව දුක් මහන්සියෙක් හම්බකරපු මිනිහෙකුට අන්දලා ගතමන්ට් එක කඩා ගන්ඩ. (අර ටිඩා , ඇක්ෂියෝ විකුණුවේ අන්න ඒ වගේ.)
    ඒවා විකුණලා පුක කහන්ඩ නියපොත්ත දික්කරගත්ත ඌරන්ට ( ඔය නියපොත්ත කියන්නේ බෙන්ස් එකයි , චීස් කෑලි නෝනයි ) කුණු රස උනාට සිංහයන්ට කුණු රස නෑ.අනිත් එක උන් මඩ නාගෙන කුණු කන්නෙත් නෑ.

    මේකේ උඹලගේ භාසාවෙන් අනාත ඩෑල් ඇති.ගොඩක් උන් අනාත වෙලා නෙමේ ඉන්නේ.උන්ට උඹලා වගේ කුණු කන්ඩ බෑරි හින්ද.ඊට නම්බුයි උන් රස්සාවක් කරලා හම්බෙන දෙයින් සතුටින් කාලා ඇඳලා ජීවත් වෙන එකට.

    50nmfb.jpg

    සිරාවටම මචන් ඕක තමා ඇත්ත..අනේ මන්දා මටත් තාම හිත හදා ගන්න බැරි උනා මුන්නො කොහොමද නොවටිනා දෙයක් පොඩ්ඩක් හින පෙන්නලා විකුනන්නේ කාටහරි..නැත්නම් ඉඩමක් විකුණලා කොමිස් එකක් ගන්න හැටි..මේකේ එකෙක්ටත් සෙට් කරන්න හැදුවා ඉඩමක්,පොඩි ගානක් මාත් අරන්...එත් මට තේරුණා කරන්නේ වරදක් කියලා,උට හරි ගානම කිව්වා ගන්නවා නම් ගන්න කියලා..

    මුන් කොහොම විකුනවද මන්දා වෙන එකෙක්ට නොවටිනා දෙයක් වැඩි මිලට :dull: :rolleyes:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Hadawathinma ubata subapathanawa machan..
    uba elakiri kollek... ubata Sada jaya Saha diyunuwen diyunawatama pathwewa...and sorry good post..🙏
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    50nmfb.jpg

    සිරාවටම මචන් ඕක තමා ඇත්ත..අනේ මන්දා මටත් තාම හිත හදා ගන්න බැරි උනා මුන්නො කොහොමද නොවටිනා දෙයක් පොඩ්ඩක් හින පෙන්නලා විකුනන්නේ කාටහරි..නැත්නම් ඉඩමක් විකුණලා කොමිස් එකක් ගන්න හැටි..මේකේ එකෙක්ටත් සෙට් කරන්න හැදුවා ඉඩමක්,පොඩි ගානක් මාත් අරන්...එත් මට තේරුණා කරන්නේ වරදක් කියලා,උට හරි ගානම කිව්වා ගන්නවා නම් ගන්න කියලා..

    මුන් කොහොම විකුනවද මන්දා වෙන එකෙක්ට නොවටිනා දෙයක් වැඩි මිලට :dull: :rolleyes:
    Business gana melo huttak dannane uba balan giyaama :lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Business gana melo huttak dannane uba balan giyaama :lol:

    නොවටිනා දෙයක් බොරු දහසක් කියලා වැඩි ගානකට විකුනන එකද business කියන්නේ :rofl:

    දැන් උබ උබ ගෙයක් හදනවා විකුනන අදසින්..අපි හිතමු මෙහෙම..

    ලාබ ලබන්න ඕන නිසා උබ ටිකක් බාල බඩු දානවා.පුළුවන් තරම් cost cutting කරලා පෙනුමෙන් හොද විදියට පෙන විදියට අටවනවා...තව ඇඩ්ස් එක දාද්දි අවුරුදු ගානක් පරණ පිළියන්දල bus stand එකට "xm to newly building Piliyandala bus stand" කියලා ටොන් පචයකුත් දානවා.. :P

    දැන් ඉතින් එන සිංහල මිනිහට දහසකුත් පච ගහලා ඔය හදපු ගේ ඇගේ ගහනවා..

    දැන් මට කියපන් මේ කරන දෙයින් සිංහල ජාතිය දියුණු වෙනවද?

    ගන්න මිනිහත් හිතන්නේ හරි හොද එකෙක්ගෙන් ගෙයක් ගත්තා කියලා..අවුරුදු දෙකක් යද්දී bathroom එකේ ලීක්..දාපු දොර ජනෙල් ගුල්ලෝ ගහගෙන අව්වට ඇදවෙලා..ගත්ත කෙනාට විකනපු කෙනාගේ අම්මා,තාත්තා මතක් වෙනවා දවසේ ගානේ :rofl:

    ඔන්න ඔය සරල උදාහරණෙ කිව්ව දේ නම් business කියන්නේ උබලාගේ වචනෙන්..ඔයිට වඩා නබ්බුකරයි පාරේ ලෙස්න්සුවක් දාලා හිගා කාපන්... :angry::angry:

    තොපි මේ ආත්මේ සැප විදි,ලබන ආත්මේ ඉපදෙන්නේ ගෙයක් දොරක් නැතුව ;)

    සැලකිය යුතුයි..:- මේ දවස් ටිකේ විකුනන හදපු ගෙවල් 10ක් වගේ බැලුවා..දන්නා එකෙක්ට නම් කියන්නේ විකුනන අදසින් හදපු ගෙවල් නම් ගන්න එපා කියලා..තනිකරම දැක්කේ ඇන්ඳීමක්..උඩින් ලස්සනට පෙන්නලා යටින් බොරුව..
     
    Last edited:

    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18

    සැලකිය යුතුයි..:- මේ දවස් ටික විකුනන හදපු ගෙවල් 10ක් වගේ බැලුවා..දන්නා එකෙක්ට නම් විකුනන අදසින් හදපු ගෙවල් නම් ගන්න එපා කියලා කියන්න තියෙන්නේ..තනිකරම දැක්කේ ඇන්ඳීමක්..උඩින් ලස්සනට පෙන්නලා යටින් බොරුව..

    respect machan!
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    නොවටිනා දෙයක් බොරු දහසක් කියලා වැඩි ගානකට විකුනන එකද business කියන්නේ :rofl:

    දැන් උබ උබ ගෙයක් හදනවා විකුනන අදසින්..අපි හිතමු මෙහෙම..

    ලාබ ලබන්න ඕන නිසා උබ ටිකක් බාල බඩු දානවා.පුළුවන් තරම් cost cutting කරලා පෙනුමෙන් හොද විදියට පෙන විදියට අටවනවා...තව ඇඩ්ස් එක දාද්දි අවුරුදු ගානක් පරණ පිළියන්දල bus stand එකට "xm to newly building Piliyandala bus stand" කියලා ටොන් පචයකුත් දානවා.. :P

    දැන් ඉතින් එන සිංහල මිනිහට දහසකුත් පච ගහලා ඔය හදපු ගේ ඇගේ ගහනවා..

    දැන් මට කියපන් මේ කරන දෙයින් සිංහල ජාතිය දියුණු වෙනවද?

    ගන්න මිනිහත් හිතන්නේ හරි හොද එකෙක්ගෙන් ගෙයක් ගත්තා කියලා..අවුරුදු දෙකක් යද්දී bathroom එකේ ලීක්..දාපු දොර ජනෙල් ගුල්ලෝ ගහගෙන අව්වට ඇදවෙලා..ගත්ත කෙනාට විකනපු කෙනාගේ අම්මා,තාත්තා මතක් වෙනවා දවසේ ගානේ :rofl:

    ඔන්න ඔය සරල උදාහරණෙ කිව්ව දේ නම් business කියන්නේ උබලාගේ වචනෙන්..ඔයිට වඩා නබ්බුකරයි පාරේ ලෙස්න්සුවක් දාලා හිගා කාපන්... :angry::angry:

    තොපි මේ ආත්මේ සැප විදි,ලබන ආත්මේ ඉපදෙන්නේ ගෙයක් දොරක් නැතුව ;)

    සැලකිය යුතුයි..:- මේ දවස් ටිකේ විකුනන හදපු ගෙවල් 10ක් වගේ බැලුවා..දන්නා එකෙක්ට නම් කියන්නේ විකුනන අදසින් හදපු ගෙවල් නම් ගන්න එපා කියලා..තනිකරම දැක්කේ ඇන්ඳීමක්..උඩින් ලස්සනට පෙන්නලා යටින් බොරුව..
    සින්හලුන්ට කරන්න පුලුවන් සේරම කැ* වැඩකරල ඇවිත් පව් හෝදගන්න ත්‍රෙඩ් දානව:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එලකිරියට මුලින්ම ඇවිල්ල පෝස්ට් කියවද්දි සැලරි එක 28000/= ඒ වයස 20 දි. රත්තරන් ගේ කාර් කතා දැකල සහ ඒ කාලෙම ලයිසන් ගත්ත නිසා කාර් එකක් ගන්න පට්ට අස උන. ඒ කලේ හ්යිබ්‍රිඩ් ගියෙ 30ට brand new. ලක්ශ 30/28000 න් බෙදල බැලුවම තෙරුන මේ ජොබ කරල කර් එකක් ගන්න එක ප්‍රැක්ටිකල් නා කියල.

    ජොබ කරන ගමන් ම part time එකෙ වැඩ කරන්න ගත්ත. odesk, fiver, freelance හැම මගුලම try කර. අන්තිමට අල්ලලා ගියෙ report writing and research වැඩ. ෆ්‍රී වෙලාවෙ ෆිල්ම් බලන එක නැවත්තුව, හැම වෙලාවෙම වැඩම කරා. ෆුල් ටය්ම් ජොබ් එකත් කරන ගමන්. ඒ 2014 අව් රුද්ද අන්තිම මාස දෙක තුන. කල් ගිහින් UK වලින් direct client ල එහෙම සෙට් උනා. 2015 මුල් මාසෙ වෙද්දි පාර්ට් ටයිම් වැඩෙන් විතරක් 100,000/- ඉන්කම් එකක් එන්න සෙට් උනා. එ වෙද්දි 28000 පඩිය 32000 වෙලා තිබුන. එ කියන්නේ මාසෙ මුලු income එක 135000.00 වාගෙ උන. එ වෙද්දිත් වයස 20.

    එ ගමන් IT ඩිග්‍රී එකක් කරා. ඒකෙ සෙකන්ඩ් ඉයර් ඉවර උනා 2015. 2015 දෙසැම්බර් වෙද්දි අලුත් ජොබ් එකකට ඇප්පල්යි කරල සෙට් උනා. පඩිය 62000/-, පාර්ට් ටය්ම් වැඩේ තාමත් එහෙමයි. සබ් කොන්ට්‍රැට්ක්ස් කරන්නත් ගත්ත එ ගමන්. එ කිව්වෙ වැඩ බාර අරන් වෙන උන්ට දීල කරල ගානක් තියන් client දුන්න.

    21 වෙනි බර්ත් ඩේ එකට මාස දෙකක් තියෙද්දි පලවෙනි කාර් එක ගෙනවා. Perodua එකක්. ටික කලක් පැදල විකුන්න 1ක් විතර තියන්. පස්සෙ දෙවනි කාර් එකත් ගෙනවා. රට ගියා. ආතල් ගත්ත. පිස්සුත් කලා. හැබයි බොක්කෙන්ම ගේම ගැහුව. විනාස වෙන්න ගිය කොල්ලො දෙන්නෙක්ට පාර්ට් ටයිම් වැඩ සෙට් කරල ගොඩ දැම්මේව්ව. දැන් එයින් එකෙක් ඩුබායි වල.

    දෙවනි ජොබ් එකෙනුත් අයින් වෙලා දන් ඉන්නෙ. දැන් ජොබ් එකෙ පඩිය කලින් එකට වඩා අඩුයි. හේතුව මට trainee කෙනෙක් විදියට අව්රුදු 2 ඉන්න වෙනව. දැන් එකෙනුත් මාස 6ක් ඉවරයි. trainee period එක ඉවර උනාම මාසෙට 130,000++ sure ලැබෙනවා, ඒ වෙද්දි මට වයස 24ක් වෙයි. පාර්ට් ටයිම් වැඩෙත් කරන නිසා බය නැතුව මේකට එන්න පුලුවන් උනේ.

    කියන්න ඕන් මෙකයි. රත්තරන්ට කවදාවත් PM එකක් වත් දාල කතා නොකෙරුවත් උබේ වචන වලින් motivate වෙලා ගොඩ ගිය එකෙක් මන්. එකට කවඩවත් ඉස්තුති කරන්න බැරි වෙයි මට. අනිත් එක තමා, ගොඩ යන්න ඔනා එකා ගලේ ගැහුවත් ආයෙ නැගිටල උගේ ගේම ගහනවා. මම අව්රුදු 20න් පස්සෙ ගෙදරින් එක සතයක් අරන් නෑ. මගෙ වියදම් ඔක්කොම පියවගෙන, IT ඩිග්‍රී එකක් ෆිනල් ඉයර් යනකන් ෆුල් පේ කරල, කාර් එකකුත් අරන්, ගෙදරටත් ගානක් දීල, කොල්ලෙක් ගන්න ඔන ආතල් හොදම එකෙන් අරන් තියෙන එකෙක්.

    අවස්තාවක් ලැබුනොත් රත්තරන් එක්ක සෙට් වෙල බියර් එකක් ගහල උබ මගෙ අතුලෙ තිබුන ශක්තිය අවදි කරාට ඉස්තුති කරන්න කැමති. මෙ ටික type කරපු වෙලෙට මට 4000ක් විතර පාඩුයි. එත් එදා රත්තරන් එහෙම හිතුව නම් මම තාමත් ඔන නම් මාසෙට 35000 විතර පඩියකට වැඩ කර කර ඉදි.

    ගන්න එකෙක් ගන්න දෙයක් ගනිත්ව. මන් කැපුනා.

    ජයෙන් ජය මචන්,... දිගටම කරන් යන්න.... :):):):):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුන් කොහොම විකුනවද මන්දා වෙන එකෙක්ට නොවටිනා දෙයක් වැඩි මිලට :dull: :rolleyes:

    කව්ද එහෙම කිව්වේ? මයිනර් එකක් කෝටි 5කට විතර වික්ක කිව්වද?

    සිල්ලර කඩ එහෙමත් වහපන්...පාන්ගෙඩියෙනුත් රුපියල් 5ක් විතර ගන්නවනේ උන්:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නොවටිනා දෙයක් බොරු දහසක් කියලා වැඩි ගානකට විකුනන එකද business කියන්නේ :rofl:

    දැන් උබ උබ ගෙයක් හදනවා විකුනන අදසින්..අපි හිතමු මෙහෙම..

    ලාබ ලබන්න ඕන නිසා උබ ටිකක් බාල බඩු දානවා.පුළුවන් තරම් cost cutting කරලා පෙනුමෙන් හොද විදියට පෙන විදියට අටවනවා...තව ඇඩ්ස් එක දාද්දි අවුරුදු ගානක් පරණ පිළියන්දල bus stand එකට "xm to newly building Piliyandala bus stand" කියලා ටොන් පචයකුත් දානවා.. :P

    දැන් ඉතින් එන සිංහල මිනිහට දහසකුත් පච ගහලා ඔය හදපු ගේ ඇගේ ගහනවා..

    දැන් මට කියපන් මේ කරන දෙයින් සිංහල ජාතිය දියුණු වෙනවද?

    ගන්න මිනිහත් හිතන්නේ හරි හොද එකෙක්ගෙන් ගෙයක් ගත්තා කියලා..අවුරුදු දෙකක් යද්දී bathroom එකේ ලීක්..දාපු දොර ජනෙල් ගුල්ලෝ ගහගෙන අව්වට ඇදවෙලා..ගත්ත කෙනාට විකනපු කෙනාගේ අම්මා,තාත්තා මතක් වෙනවා දවසේ ගානේ :rofl:

    ඔන්න ඔය සරල උදාහරණෙ කිව්ව දේ නම් business කියන්නේ උබලාගේ වචනෙන්..ඔයිට වඩා නබ්බුකරයි පාරේ ලෙස්න්සුවක් දාලා හිගා කාපන්... :angry::angry:

    තොපි මේ ආත්මේ සැප විදි,ලබන ආත්මේ ඉපදෙන්නේ ගෙයක් දොරක් නැතුව ;)

    සැලකිය යුතුයි..:- මේ දවස් ටිකේ විකුනන හදපු ගෙවල් 10ක් වගේ බැලුවා..දන්නා එකෙක්ට නම් කියන්නේ විකුනන අදසින් හදපු ගෙවල් නම් ගන්න එපා කියලා..තනිකරම දැක්කේ ඇන්ඳීමක්..උඩින් ලස්සනට පෙන්නලා යටින් බොරුව..

    අපි දැන් ගෙවලුත් විකුනනවද?:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ තියෙන්නේ මම ඩිසයින් කරවල හදවපු කස්ටම් මේඩ් මැෂින් එකක්.උඹට මැෂින් එකේ ෆෝටෝ එක බලන්ඩ ඕනේ නම් මට සල්ලි ගෙවපන්.

    ඔන්න ඕකයි බන් උබෙයි මගෙයි වෙනස:):):)