පලවෙනි වතාවට රට යද්දී කරන්න ඕන දේවල්
පලවෙනි වතාවට රට යන කෙනෙක්ට යන දවසේ ගෙදර ඉඳන් (ඒ කිව්වේ Airport එකේදී කරන්න ඕන දේවලුත් මුල් ඉඳලා අගට) අපි යන රටට යනකම් කරන්න ඕන දේවල් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ.සිංහලෙන් ලින්ක්,වීඩියෝ එහෙම තියෙනවා නම් දෙන්න

Last edited:

එතකොට ආව්වාරු ,මැගී පොල් කිරි පැකට් ,තේ කුඩු ,තුනපහ ,මිරිස් වාගේ දේවල් අරගනින් පිටරට වල ලංකාවේ කඩ කරන වුන් ලග පට්ට ගනන් ඕවා 

හැමෝම උබ වගේ බෝට්ටුවෙන් සෝමාලියා යන අය නෙවේ සහෝ..