පලවෙනි වතාවට රට යද්දී කරන්න ඕන දේවල්

heartlander

Member
Sep 15, 2013
113
3
0
පලවෙනි වතාවට රට යද්දී කරන්න ඕන දේවල්

පලවෙනි වතාවට රට යන කෙනෙක්ට යන දවසේ ගෙදර ඉඳන් (ඒ කිව්වේ Airport එකේදී කරන්න ඕන දේවලුත් මුල් ඉඳලා අගට) අපි යන රටට යනකම් කරන්න ඕන දේවල් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ.සිංහලෙන් ලින්ක්,වීඩියෝ එහෙම තියෙනවා නම් දෙන්න
 
Last edited:

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මුකුත් එහෙම විශෙයක් නැ උබ හෙළුවෙන් ගියත් පාස්පෝර්ට් ටිකට් ඩොකියුමන්ට් ටික මතක් කරලා ගෙනියපන්

    එන දවසක් ෂුවර් නැත්තම් ලංකාවේ කෑම බිම ... ගල් ...:eek: එතකොට ආව්වාරු ,මැගී පොල් කිරි පැකට් ,තේ කුඩු ,තුනපහ ,මිරිස් වාගේ දේවල් අරගනින් පිටරට වල ලංකාවේ කඩ කරන වුන් ලග පට්ට ගනන් ඕවා

    බාසාවක් එහෙම දන්නේ නැත්ටම් පොඩ් බාසාව ගැන ලියවිව පොත්
    සින්හල නවකතාවක් එහෙම කැමතිනම් අරන් පලයන්

    ඇදුම් ටිකක් ගනන් නිසා දේශගුනේට බලලා ගැලපෙන ඇදුම් ටිකක් අරන් පල

    යන දවසට කලින් පාන්දර බඩු ටික පැකට් කරපන් යන දවසේ ඕවා කරන්න බැ ගෙදරට හැම එකාම රිනගලා එදාට උබේ මොලේ අවුල් කරනවා

    සුබ ගමන් උබට ;)
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,342
    3,136
    113
    6°54′N 79°54′E
    • departure time ekata paya 3k wath kalin airport ekata falayan
    • tiket eke gahala thiyena baggage allawance ekata galapena widiyata umbe badu pack kora ganin normal 25-30 K baggage / 10 k hand lagged
    • ;);););)
     
    heartlander

    Member
    Sep 15, 2013
    113
    3
    0
    මුකුත් එහෙම විශෙයක් නැ උබ හෙළුවෙන් ගියත් පාස්පෝර්ට් ටිකට් ඩොකියුමන්ට් ටික මතක් කරලා ගෙනියපන්

    එන දවසක් ෂුවර් නැත්තම් ලංකාවේ කෑම බිම ... ගල් ...:eek: එතකොට ආව්වාරු ,මැගී පොල් කිරි පැකට් ,තේ කුඩු ,තුනපහ ,මිරිස් වාගේ දේවල් අරගනින් පිටරට වල ලංකාවේ කඩ කරන වුන් ලග පට්ට ගනන් ඕවා

    බාසාවක් එහෙම දන්නේ නැත්ටම් පොඩ් බාසාව ගැන ලියවිව පොත්
    සින්හල නවකතාවක් එහෙම කැමතිනම් අරන් පලයන්

    ඇදුම් ටිකක් ගනන් නිසා දේශගුනේට බලලා ගැලපෙන ඇදුම් ටිකක් අරන් පල

    යන දවසට කලින් පාන්දර බඩු ටික පැකට් කරපන් යන දවසේ ඕවා කරන්න බැ ගෙදරට හැම එකාම රිනගලා එදාට උබේ මොලේ අවුල් කරනවා

    සුබ ගමන් උබට ;)

    Thanks machan.
     
    heartlander

    Member
    Sep 15, 2013
    113
    3
    0

    පට්ට රට හැබැයි ගෙවල් ,කෑම පට්ට ගණන් පිගන් හෝදන්න ඕනේ මගුලක් කරන්න බලන් පල ඉගෙන ගන්න යනවා නම් :)

    Ow bn.igena ganna yanne.athata ahu wena deyak Karanna balagena yanne
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කහඋණ ඉන්ජෙක්ෂන් එක ගහං පලයං ගහ ගත්තා කියලා සහතිකේකුත් ලඟ තියාගනිං :)

    USD වලින් සල්ලි අරං පලයං පාස්පෝට් එක පෙන්නලා ඕනෙ බැංකුවකින් ගන්න පුලුවන්. යන රටට ගිහිං මාරු කරගන්න පුලුවන්.

    Good Luck
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සොහොන;19217626 said:

    සිරා බන් :)