@shenat you are correct brother. In Srilanka having an own house and vehicle in a dream. Cuz we have to pay 400% tax for vehicle...Harine Ithin.
Lankawe wahanayak gannawa kiyanne pattama achievement ekak.
Somaliyawe ekek pan gediyak gattamath ohoma status danawa athi.![]()
In other countries it not a dream or big deal.... Wagon R
වැගන් ආර් කාරයක ජපානයේ මිල ලක්ෂ 20
ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
ලංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 15
බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් එකක මිල ලක්ෂ 36.5
Toyota Premio
ටොයොටා ප්‍රීමියෝ එකක ජපානයේ මිල ලක්ෂ 40
ලංකාවට ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
ල්ංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 56
බ්‍රෑන්ඩ් නිව් ප්‍රීමියෝ එකක ලංකාවේ මිල ලක්ෂ 97.5
පේනවා නේද තත්වය...ජපන් ජාතිකයෙක් ඔහුගෙ රටේදි ලක්ෂ 20ට ගන්න වැගන් ආර් එකක් අපේ රටේදි ලාංකිකයෙක් මිලදී ගන්නෙ ලක්ශ 37කට විතර.ප්‍රීමියෝ එකක් එහෙ ලක්ෂ 40යි.මෙහෙ 98යි.නොදන්න මනුස්සයෙක් හිතන්න පුලුවන් ලංකාව මාර දියුණු රටක් කියල..මිනිස්සුන්ට හොඳට සල්ලි තියෙනව කියල.
මේ රටවල් දෙකේ 2016 දි ඒක පුද්ගල ආදායම ඇ.ඩො වලින්..
ජපානය - 39983
ලංකාව - 3835
ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු ගැන කියන්න තියෙන්නෙ පව් කියල තමයි.අපිට වැඩිය දහ ගුණයකින් ආදායම වැඩි ජපන් ජාතිකයෙක් මිලදී ගන්න කාර් එකකට අපි එයා වගේ දෙගුණයක් ගෙවනව.
මේකට මොකක්ද ආණ්ඩුව ගේන තර්කය...
පාරේ වාහන වැඩියි.ට්‍රැෆික් වැඩියි.කොළඹ සමහර පාරවල්වල වේගය පැයට කි.මී 6යි.අනතුරු වැඩියි.
මේවා සේරම බොරු තර්ක.. වාහන වැඩිද නැත්තන් පාරවල් අඩු ද..?
තවත් අතකින් ආණ්ඩුව විශ්වාස කරනවා මිනිසුන්ට කාර් ඕන නෑහැ කියල.උසස්පෙළ පාස් වෙලා කැම්පස් යන්න කොළඹ ආව මුල්කාලෙ මගෙ වැඩේ පාරෙ යන කාර් දිහා බල බල ඉන්න එක.මගෙ ලොකුම ආසාව වුණේ ජොබ් එකක් කරලා පුලුවන් ඉක්මනට කාර් එකක් ගන්න එක...
මේක මගෙ විතරක් නෙමෙයි.සාමාන්‍යයෙන් සෑම තරුණ තරුණියකගෙම සෑම මනුස්සයෙක්ගෙම ආසාව.ඒක රටක භෞතික සංවර්ධනය මනිනු ලබන එක මිනුමක්..
සංවර්ධන නිර්ණායකයක්...
@shenat you are correct brother. In Srilanka having an own house and vehicle in a dream. Cuz we have to pay 400% tax for vehicle...In other countries it not a dream or big deal....
Wagon R
වැගන් ආර් කාරයක ජපානයේ මිල ලක්ෂ 20
ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
ලංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 15
බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් එකක මිල ලක්ෂ 36.5
Toyota Premio
ටොයොටා ප්‍රීමියෝ එකක ජපානයේ මිල ලක්ෂ 40
ලංකාවට ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
ල්ංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 56
බ්‍රෑන්ඩ් නිව් ප්‍රීමියෝ එකක ලංකාවේ මිල ලක්ෂ 97.5
පේනවා නේද තත්වය...ජපන් ජාතිකයෙක් ඔහුගෙ රටේදි ලක්ෂ 20ට ගන්න වැගන් ආර් එකක් අපේ රටේදි ලාංකිකයෙක් මිලදී ගන්නෙ ලක්ශ 37කට විතර.ප්‍රීමියෝ එකක් එහෙ ලක්ෂ 40යි.මෙහෙ 98යි.නොදන්න මනුස්සයෙක් හිතන්න පුලුවන් ලංකාව මාර දියුණු රටක් කියල..මිනිස්සුන්ට හොඳට සල්ලි තියෙනව කියල.
මේ රටවල් දෙකේ 2016 දි ඒක පුද්ගල ආදායම ඇ.ඩො වලින්..
ජපානය - 39983
ලංකාව - 3835
ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු ගැන කියන්න තියෙන්නෙ පව් කියල තමයි.අපිට වැඩිය දහ ගුණයකින් ආදායම වැඩි ජපන් ජාතිකයෙක් මිලදී ගන්න කාර් එකකට අපි එයා වගේ දෙගුණයක් ගෙවනව.
මේකට මොකක්ද ආණ්ඩුව ගේන තර්කය...
පාරේ වාහන වැඩියි.ට්‍රැෆික් වැඩියි.කොළඹ සමහර පාරවල්වල වේගය පැයට කි.මී 6යි.අනතුරු වැඩියි.
මේවා සේරම බොරු තර්ක.. වාහන වැඩිද නැත්තන් පාරවල් අඩු ද..?
තවත් අතකින් ආණ්ඩුව විශ්වාස කරනවා මිනිසුන්ට කාර් ඕන නෑහැ කියල.උසස්පෙළ පාස් වෙලා කැම්පස් යන්න කොළඹ ආව මුල්කාලෙ මගෙ වැඩේ පාරෙ යන කාර් දිහා බල බල ඉන්න එක.මගෙ ලොකුම ආසාව වුණේ ජොබ් එකක් කරලා පුලුවන් ඉක්මනට කාර් එකක් ගන්න එක...
මේක මගෙ විතරක් නෙමෙයි.සාමාන්‍යයෙන් සෑම තරුණ තරුණියකගෙම සෑම මනුස්සයෙක්ගෙම ආසාව.ඒක රටක භෞතික සංවර්ධනය මනිනු ලබන එක මිනුමක්..
සංවර්ධන නිර්ණායකයක්...
මේවා ඇත්තද බන්ඕවා මොනවද බන්, එදා වේල හම්බකරන, මාසෙ පඩිය රු60,000 විතර ගන්න ගෘහ සේවිකාවන්ට කියන්නෙ ලංකාවට එන්න ඕනනම් දවස් 14ට රු175,000 දීලා හොටෙල් එකක නිරෝධායනය වෙන්න කියලා.
එයා ටිකට් එක ගන්නත් ඕන දෙගුණයක් ගෙවලා උන් කියන ට්‍රැවල් ඒජන්සි එකෙන්.