සල්ලිද… නිදහසද..?

සල්ලිද… නිදහසද..?

  • සල්ලි

  • නිදහස


Results are only viewable after voting.

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,514
    8,053
    113
    Screenshot-20260902-124509.png


    හරි වෙලාවෙ හරි තීරණය ගත්තා 😍
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,213
    4,943
    113
    Abyss
    දෙකම එකට යන්නේ . නිදහසේ ඉන්න තමයි සල්ලි හම්බ කරන්නේ
    Ehema naa bn samahara job thiyenne salli thiyenawa nidahasak naa

    Poll eka unath balahan 50/50 yanne
    100% nidahasa =depression. we need balance. 20% witara stress tiyennath one.
    true
    ඔව් මේ කාලෙ සල්ලි නැතුව නිදහසක් නෑ
    Ane manda
    salli thiyen kota nidahasa ona kiyala hithenw
    nidahasa thien kota salli ona wnwa
    Meekanan siraa

    Mata dekama ekawara thibila naa..
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    493
    559
    93
    1. $10,000 රැකියවක් + නිදහස

    2. $100,000 රැකියවක් + No නිදහස



    මේ වගේ option දෙකක් දුන්නොත් මම select කරන්නේ පළවැනි option එක
     
    • Like
    Reactions: jennt