පලවෙනි වතාවට වාහනයක් ගත්තාම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    132100283_3485747188204937_3598264120040859467_o.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වෙන රටවල වාහනයක් කියන්නෙ ගමන් පහසුව සලසගන්න තියෙන උපකරණයක්නෙ. සමාජ තත්වෙ පෙන්නන්න වෙනම වාහන බ්‍රෑන්ඩ් තියෙනව. අපේ රටේදි වාහන වල ගාණත් එක්ක බැලුවම ටාට නැනෝ එකත් ලක්ශරි වාහනයක්.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,294
    26,798
    113
    Kandy
    Wagon R
    වැගන් ආර් කාරයක ජපානයේ මිල ලක්ෂ 20
    ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
    ලංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 15
    බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් එකක මිල ලක්ෂ 36.5
    Toyota Premio
    ටොයොටා ප්‍රීමියෝ එකක ජපානයේ මිල ලක්ෂ 40
    ලංකාවට ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
    ල්ංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 56
    බ්‍රෑන්ඩ් නිව් ප්‍රීමියෝ එකක ලංකාවේ මිල ලක්ෂ 97.5
    පේනවා නේද තත්වය...ජපන් ජාතිකයෙක් ඔහුගෙ රටේදි ලක්ෂ 20ට ගන්න වැගන් ආර් එකක් අපේ රටේදි ලාංකිකයෙක් මිලදී ගන්නෙ ලක්ශ 37කට විතර.ප්‍රීමියෝ එකක් එහෙ ලක්ෂ 40යි.මෙහෙ 98යි.නොදන්න මනුස්සයෙක් හිතන්න පුලුවන් ලංකාව මාර දියුණු රටක් කියල..මිනිස්සුන්ට හොඳට සල්ලි තියෙනව කියල.
    මේ රටවල් දෙකේ 2016 දි ඒක පුද්ගල ආදායම ඇ.ඩො වලින්..
    ජපානය - 39983
    ලංකාව - 3835
    ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු ගැන කියන්න තියෙන්නෙ පව් කියල තමයි.අපිට වැඩිය දහ ගුණයකින් ආදායම වැඩි ජපන් ජාතිකයෙක් මිලදී ගන්න කාර් එකකට අපි එයා වගේ දෙගුණයක් ගෙවනව.
    මේකට මොකක්ද ආණ්ඩුව ගේන තර්කය...
    පාරේ වාහන වැඩියි.ට්‍රැෆික් වැඩියි.කොළඹ සමහර පාරවල්වල වේගය පැයට කි.මී 6යි.අනතුරු වැඩියි.
    මේවා සේරම බොරු තර්ක.. වාහන වැඩිද නැත්තන් පාරවල් අඩු ද..?
    තවත් අතකින් ආණ්ඩුව විශ්වාස කරනවා මිනිසුන්ට කාර් ඕන නෑහැ කියල.උසස්පෙළ පාස් වෙලා කැම්පස් යන්න කොළඹ ආව මුල්කාලෙ මගෙ වැඩේ පාරෙ යන කාර් දිහා බල බල ඉන්න එක.මගෙ ලොකුම ආසාව වුණේ ජොබ් එකක් කරලා පුලුවන් ඉක්මනට කාර් එකක් ගන්න එක...
    මේක මගෙ විතරක් නෙමෙයි.සාමාන්‍යයෙන් සෑම තරුණ තරුණියකගෙම සෑම මනුස්සයෙක්ගෙම ආසාව.ඒක රටක භෞතික සංවර්ධනය මනිනු ලබන එක මිනුමක්..
    සංවර්ධන නිර්ණායකයක්...

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,654
    113
    එක තැනක නෑ
    Aththatama baluwoth minissunge manasa ohoma wenna tharam ratak hatiyata api kochchara fail da ban. Me rata awurudu ganak thisse kala thiyanne. Thamath kanawa. Issarahatath kaanwa.

    wahanayak, geyak gannawa kiyana eka dream ekak unama me rata goda ganna new inventions, research etc.. wage dewal gana hithanna puluan kee denatada. Kochchara wada puluwan un mole thiyana un, aluth theory ekak hadanna puluwan un race ekata watila wena dewal oluwe thiyan me basic dewal life target ekak karala archive karanna hadanawada.

    umba mama athulu api okkoma mekata hira wela iwarai. eken goda ennna marama kattak kanna one. Ekai kiwwe ratak widihata api fail kiyala.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    Wagon R
    වැගන් ආර් කාරයක ජපානයේ මිල ලක්ෂ 20
    ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
    ලංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 15
    බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් එකක මිල ලක්ෂ 36.5
    Toyota Premio
    ටොයොටා ප්‍රීමියෝ එකක ජපානයේ මිල ලක්ෂ 40
    ලංකාවට ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
    ල්ංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 56
    බ්‍රෑන්ඩ් නිව් ප්‍රීමියෝ එකක ලංකාවේ මිල ලක්ෂ 97.5
    පේනවා නේද තත්වය...ජපන් ජාතිකයෙක් ඔහුගෙ රටේදි ලක්ෂ 20ට ගන්න වැගන් ආර් එකක් අපේ රටේදි ලාංකිකයෙක් මිලදී ගන්නෙ ලක්ශ 37කට විතර.ප්‍රීමියෝ එකක් එහෙ ලක්ෂ 40යි.මෙහෙ 98යි.නොදන්න මනුස්සයෙක් හිතන්න පුලුවන් ලංකාව මාර දියුණු රටක් කියල..මිනිස්සුන්ට හොඳට සල්ලි තියෙනව කියල.
    මේ රටවල් දෙකේ 2016 දි ඒක පුද්ගල ආදායම ඇ.ඩො වලින්..
    ජපානය - 39983
    ලංකාව - 3835
    ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු ගැන කියන්න තියෙන්නෙ පව් කියල තමයි.අපිට වැඩිය දහ ගුණයකින් ආදායම වැඩි ජපන් ජාතිකයෙක් මිලදී ගන්න කාර් එකකට අපි එයා වගේ දෙගුණයක් ගෙවනව.
    මේකට මොකක්ද ආණ්ඩුව ගේන තර්කය...
    පාරේ වාහන වැඩියි.ට්‍රැෆික් වැඩියි.කොළඹ සමහර පාරවල්වල වේගය පැයට කි.මී 6යි.අනතුරු වැඩියි.
    මේවා සේරම බොරු තර්ක.. වාහන වැඩිද නැත්තන් පාරවල් අඩු ද..?
    තවත් අතකින් ආණ්ඩුව විශ්වාස කරනවා මිනිසුන්ට කාර් ඕන නෑහැ කියල.උසස්පෙළ පාස් වෙලා කැම්පස් යන්න කොළඹ ආව මුල්කාලෙ මගෙ වැඩේ පාරෙ යන කාර් දිහා බල බල ඉන්න එක.මගෙ ලොකුම ආසාව වුණේ ජොබ් එකක් කරලා පුලුවන් ඉක්මනට කාර් එකක් ගන්න එක...
    මේක මගෙ විතරක් නෙමෙයි.සාමාන්‍යයෙන් සෑම තරුණ තරුණියකගෙම සෑම මනුස්සයෙක්ගෙම ආසාව.ඒක රටක භෞතික සංවර්ධනය මනිනු ලබන එක මිනුමක්..
    සංවර්ධන නිර්ණායකයක්...

    රජයේ සේවකයන්ට පඩි ගෙවන්න තමයි ඔහොම සූරාකන්නේ. ලක්ෂ කීයක් ඉන්නවද පිංබත් ගිලින පිංපි රජයේ සේවකයෝ උන්ට පැන්ෂන් ,ගොඩනැගිලි නඩත්තු..මෙකී නොකී කොච්චර දේවල් කරන්න තියනවද. එහෙම බලද්දි විදේශ රටවල අපමන දුක්විදලා හම්බකරන අය තමයි වටිනාම ගෞරවය ලැබිය යුතු රටේ සම්පත වන්නේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Wagon R
    වැගන් ආර් කාරයක ජපානයේ මිල ලක්ෂ 20
    ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
    ලංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 15
    බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් එකක මිල ලක්ෂ 36.5
    Toyota Premio
    ටොයොටා ප්‍රීමියෝ එකක ජපානයේ මිල ලක්ෂ 40
    ලංකාවට ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
    ල්ංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 56
    බ්‍රෑන්ඩ් නිව් ප්‍රීමියෝ එකක ලංකාවේ මිල ලක්ෂ 97.5
    පේනවා නේද තත්වය...ජපන් ජාතිකයෙක් ඔහුගෙ රටේදි ලක්ෂ 20ට ගන්න වැගන් ආර් එකක් අපේ රටේදි ලාංකිකයෙක් මිලදී ගන්නෙ ලක්ශ 37කට විතර.ප්‍රීමියෝ එකක් එහෙ ලක්ෂ 40යි.මෙහෙ 98යි.නොදන්න මනුස්සයෙක් හිතන්න පුලුවන් ලංකාව මාර දියුණු රටක් කියල..මිනිස්සුන්ට හොඳට සල්ලි තියෙනව කියල.
    මේ රටවල් දෙකේ 2016 දි ඒක පුද්ගල ආදායම ඇ.ඩො වලින්..
    ජපානය - 39983
    ලංකාව - 3835
    ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු ගැන කියන්න තියෙන්නෙ පව් කියල තමයි.අපිට වැඩිය දහ ගුණයකින් ආදායම වැඩි ජපන් ජාතිකයෙක් මිලදී ගන්න කාර් එකකට අපි එයා වගේ දෙගුණයක් ගෙවනව.
    මේකට මොකක්ද ආණ්ඩුව ගේන තර්කය...
    පාරේ වාහන වැඩියි.ට්‍රැෆික් වැඩියි.කොළඹ සමහර පාරවල්වල වේගය පැයට කි.මී 6යි.අනතුරු වැඩියි.
    මේවා සේරම බොරු තර්ක.. වාහන වැඩිද නැත්තන් පාරවල් අඩු ද..?
    තවත් අතකින් ආණ්ඩුව විශ්වාස කරනවා මිනිසුන්ට කාර් ඕන නෑහැ කියල.උසස්පෙළ පාස් වෙලා කැම්පස් යන්න කොළඹ ආව මුල්කාලෙ මගෙ වැඩේ පාරෙ යන කාර් දිහා බල බල ඉන්න එක.මගෙ ලොකුම ආසාව වුණේ ජොබ් එකක් කරලා පුලුවන් ඉක්මනට කාර් එකක් ගන්න එක...
    මේක මගෙ විතරක් නෙමෙයි.සාමාන්‍යයෙන් සෑම තරුණ තරුණියකගෙම සෑම මනුස්සයෙක්ගෙම ආසාව.ඒක රටක භෞතික සංවර්ධනය මනිනු ලබන එක මිනුමක්..
    සංවර්ධන නිර්ණායකයක්...

    ඕවා මොනවද බන්, එදා වේල හම්බකරන, මාසෙ පඩිය රු60,000 විතර ගන්න ගෘහ සේවිකාවන්ට කියන්නෙ ලංකාවට එන්න ඕනනම් දවස් 14ට රු175,000 දීලා හොටෙල් එකක නිරෝධායනය වෙන්න කියලා.
    එයා ටිකට් එක ගන්නත් ඕන දෙගුණයක් ගෙවලා උන් කියන ට්‍රැවල් ඒජන්සි එකෙන්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    ඕවා මොනවද බන්, එදා වේල හම්බකරන, මාසෙ පඩිය රු60,000 විතර ගන්න ගෘහ සේවිකාවන්ට කියන්නෙ ලංකාවට එන්න ඕනනම් දවස් 14ට රු175,000 දීලා හොටෙල් එකක නිරෝධායනය වෙන්න කියලා.
    එයා ටිකට් එක ගන්නත් ඕන දෙගුණයක් ගෙවලා උන් කියන ට්‍රැවල් ඒජන්සි එකෙන්.
    මේවා ඇත්තද බන් 🙁🙁🙁
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඇත්තටම නම් වාහන බදු වැඩි කරලා තියෙන්නේ ට්‍රැෆික් නිසා හෝ අනතුරු වැඩි නිසා හෝ රටේ විදේශ විනිමය විදේශීය රටවලට ඇදෙන නිසා හෝ නෙවෙයි. ඔය නීති පනවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා වෙනුවෙනුයි.

    ව්හිළුවක් නෙවෙයි, හිතන්න ඔය මන්ත්‍රී කෙනෙක් පත්වෙන්න වියදම් කරන මුදල,

    ඉතින් හැම මන්ත්‍රී කෙනෙක්ම වාහන පර්මිට් එක අරගෙන විකුණාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ, මේකේ වටිනාකම වැඩි වෙන්න නම් වාහන ආනයන කිරීම සීමා වෙන්න ඕන, එතකොට පර්මිට් එකකට ඇති ඉල්ලුම වැඩි වෙනවා, පර්මිට් එක ඉහළ මුදලකට විකුණාගන්න පුළුවන්. මන්ත්‍රී වාහන පර්මිට් අඩු තරමේ මිලියන 15, 20 වගේ ඉහළ ගණන් වලට යන්නේ, සමහර උන් ඊටත් වැඩි ගණන් වලට මේවා විකුණා තිබෙනවා, හැම මන්ත්‍රී කෙනෙකුන්ම වාහන පර්මිට් එක ගන්නවා. වඩාත් හොඳ ජපාන වාහන වෙනුවට ඉන්දියන් වාහන වලට ටැක්ස් අඩු වෙන්නත් ජපාන වාහන ආනයනයට විවිධ සීමා පනවන්නෙත් මේ දේම නිසා තමයි.
     
    • Like
    Reactions: Error365!