පලවෙනි වතාවට වාහනයක් ගත්තාම

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මම කියපු කලින් ටික විතරක් නෙවේ...දේශපාලකයන්ව නඩත්තු කරන්න, ලෝකේ වටේ උන් සවාරි යන ඒවා, උන්ගේ ඥාති සංග්‍රහ වලට ,හොරකම් නාස්තිය දූෂනය... ඕවටත් එක්ක තමයි වාහන වලට 300 % ක් බදු ගහන්නේ.