මම කියපු කලින් ටික විතරක් නෙවේ...දේශපාලකයන්ව නඩත්තු කරන්න, ලෝකේ වටේ උන් සවාරි යන ඒවා, උන්ගේ ඥාති සංග්රහ වලට ,හොරකම් නාස්තිය දූෂනය... ඕවටත් එක්ක තමයි වාහන වලට 300 % ක් බදු ගහන්නේ.