පලවෙනි වතාවට වාහනයක් ගත්තා මචං
මචන්ලා මම පලවෙනි වතාවට වාහනයක් ගත්තා මචං මම වාහන වලට අලුත් මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද වාහනේ නඩත්තුව පිලිබදව ?
ඊට අමතරව මේ පහල දාල තියෙන Service වලින් වෙන්නේ මොනවද කියලා කියනවද ?
ඒ වලට යන ගානත් පොඩ්ඩක් දාන්න පුලුවන්නම් හොදයි.
Tuneup -
RPM සැදීම
FULL Service
තව නිතරම අවදානයෙන් බලන්න ඕනි දේවල් ගැනත් පොඩ්ඩක් කියන්න
වාහන මාදිලිය - TOYOTA IST - ( 2003 Year FL GRADE )
ස්තුති...