පලවෙනි සිංහල video එක

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    පලවෙනි සිංහල video එක

    ඔන්න මෙච්චර කාලයක් english වලින් නේ cooking channel එක කලේ. දැන් සිංහලෙන් පටන් ගත්තා

    කියන්නකෝ අදහස් උදහස්


     

    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    attachment.php
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මචන් වැඩේ නම් එල...හැබැයි කුකින්ග් වීඩියෝ එකක් නිසා ඉන්ග්‍රීඩියන්ස් වල්ටයි හදන ක්‍රමයටයි කැමරා එක ෆොකස් කරහන්...නැත්නම් මට පුඩින් හදන්න නෙමෙයි හිත යන්නේ වෙන එකක් කොරන්න...:lol::lol::lol: සිරාවට කිව්වේ...:yes::yes::yes: