පලවෙනි Accident අත්දැකීම

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    තේක්ක ගහක හැප්පුනා ඩබල් දාලා පල්ලාමක යද්දී, වෙලාවට පැත්තට විසි උනේ. ඔලුව වැදුන බිම, අත ඇබැරිලා මස තුනක් බෙහෙත් බෑන්දා. බ්‍රේක් තිබිලා නෑ. :( . බයිසිකල් එක කරේ අරන් ගියේ. එදා ඉඳන් බයිසිකල් කෙරුවාව ඉවරයි.