හැප්පිලා නැහැ
kasun090354t Well-known member Aug 21, 2011 24,273 36,374 113 කෑගල්ල Jul 30, 2022 #22 තේක්ක ගහක හැප්පුනා ඩබල් දාලා පල්ලාමක යද්දී, වෙලාවට පැත්තට විසි උනේ. ඔලුව වැදුන බිම, අත ඇබැරිලා මස තුනක් බෙහෙත් බෑන්දා. බ්‍රේක් තිබිලා නෑ. . බයිසිකල් එක කරේ අරන් ගියේ. එදා ඉඳන් බයිසිකල් කෙරුවාව ඉවරයි. Reactions: GobbaSira, Walter Hartwell White and Hecker
තේක්ක ගහක හැප්පුනා ඩබල් දාලා පල්ලාමක යද්දී, වෙලාවට පැත්තට විසි උනේ. ඔලුව වැදුන බිම, අත ඇබැරිලා මස තුනක් බෙහෙත් බෑන්දා. බ්‍රේක් තිබිලා නෑ. . බයිසිකල් එක කරේ අරන් ගියේ. එදා ඉඳන් බයිසිකල් කෙරුවාව ඉවරයි.