මම පල්ලම් වන්ගුවක හිමින් ආවා දෙපාරක් හෝන් ගැහුවා වන්ගුව ගනිද්දිම බයිසිකලයක් කියපි.කොහෙ නවත්තන්නද බන් .වැඩ දන්න නිසා සිග්නල් light එක බේර ගන්න බැරි උනා.අරූ බිම.මම හෝන් ගැහුවෙ නෑලු.මම ගැහුවා හිමින් ආපු නිසා බේරුනෙ.හි හි මගෙ වැරැද්දි නෙමෙ නිසා මන් බේරුනා අරූගෙ බයිසිකලෙ අලුත් එකක් CBR එකක්වගෙ අපරාදෙ.උගෙ කකුලත් අවුල් ටික වෙලාවක් යනකන්.වෙලාවට මන් බිම වැටුන්නෑ.නැත්තම් මේ thread එක දාන්න වෙන්නෑ හෙකර් මල්ලියාට.කට්ටියටම good morning 

ගෑනි වරද පිළි අරන් මට රුපියල් දෙදහකුත් දුන්නා. ගැනිගෙ අල්ලපු ගෙදර නාකි පකෙක් ඇවිල්ල අතුරු පාරකින් වාහනේ දාන්න ඉඩ දුන්නෙ නැති නිසා ප්‍රධාන පාරෙ ආව මම වැරදි කිව්වා. ඌයි මායි තිත්ත වචනෙන් බැනගද්දි ගුටි ඇනගන්න ඔන්න මෙන්න තියෙද්දි නාකියගෙ ගෑනියි කාර් ගෑනිගෙ අම්මයි ඇවිල්ලා නාකියව ඇතුලට ඇදන් ගියා 
