පලවෙනි post එක

colombo3d

Active member
  • Oct 27, 2010
    426
    31
    28
    මම ටිකක් කල ඉදල, එළකිරි එකේ ඉන්නවා, හැබෑයි , මුකුත් පොස්ට් කරලා නෑ, ඉතින් ඔන්න පළවෙනියටම, මම කරපු 3D පින්තුරයක් දැම්ම :D

    seac00000.jpg

    :sorry::sorry:
     
    Last edited:

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    පුදාපු ගමන් කාපි යකා කියපි :P
    seac00000.jpg


    wili lajjaaawai
    දැන් හරිද මන්ද
     
    Last edited:

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මචන් මං 3D කියලා හිතාන බැලුවා, වරදක් නැ.
    :lol::lol::lol::lol::lol:
    විහිලුවට හොඳේ..
     

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    මචන් මං 3D කියලා හිතාන බැලුවා, වරදක් නැ.
    :lol::lol::lol::lol::lol:
    විහිලුවට හොඳේ..

    :sorry: එච්චරටම අවුල් ද? කමක් නෑ කමක් නෑ ,thnx reply කලාට