පලස්තීනයට අැ ඩො මිලියනය ලබාදෙයි

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
පලස්තීනයට අැ ඩො මිලියනය ලබාදෙයි

පසුගිය අගොස්තු මාසයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ නිවේදනය අනුව පලස්තීනයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය පරිත්‍යාගය ඊයේ (25දා) සවස ලබාදුන් බව ජනපති මාධ්‍ය ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය කියයි.
එක්සත් ජාතීන්ගේ 69වැනි සැසිය සඳහා සහභාගීවීමට ඇමෙරිකාවේ නිව්යෝක් වෙත ගොස් සිටින ජනපතිවරයා එම සැසියට පරිබාහිරව පලස්තීන ජනපති මහමූද් අබ්බාස් හමුවූ අවස්ථාවේදී මෙම පරිත්‍යාගය කළ බවද ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය කියයි.


:baffled::baffled::no:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අපිටත් හම්බ වෙන්නෙ ඔහොම සල්ලි එක එක රටවල් වලින්
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඇමරිකාව උනත් ඔහොම සල්ලි කොච්චර දෙනවද... මේ වගේම කෑ ගහනව ඇති ඇමරිකාවෙ ඉන්න දුප්පත් මිනිස්සු :dull:

    ඔහොම තමා බං ලෝකෙ විවිධාකාරයි ලු :D
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ණයට අරන් පිනට දීමේ ආශ්චර්ය. මහින්දට කාණුවක මැරෙන් නැතුව පලස්තිනේ හරි හැංගිලා ඉන්න පුළුවන් වෙයිනේ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :rofl:
    රිදිලා

    ඔව් මම තමයි උඹෙන් ඇහුවේ සිම් තියෙන්වද කියලා...මොකද උඹ මේකේ 'නමක්' තිබ්බ එකෙක් නිසා පොඩි විශ්වාස්යක් තිබුනා.....

    ඊට පස්සේ උබ දුක කියලා pm එකක් එවලා තිබ්බේ....ඒ සීන් එකෙන් පස්සේ මම හිතා ගත්ත උබෙන්ම සිම් එකක් ගන්න මොකද උබ කියන විදිහට උබ හෙන කට්ටක් කන්නේ....ගෙදර රන් කරගෙන උබත් කාල ඇදලා ඉන්න.....

    මොකද මචන් මම අද ලොකු ගානක් නෙමෙයි නමුත් මගේ වයසේ උන් එක්ක බලද්දි හොඳ ගානක් අත පත ගානවා හැබයි මාත් ඔය කට්ට කෑවා....
    ඒ නිසා උඹ හිත හොඳ කොල්ලෙක් කියලා හිතලා උබට කරන උදව්ව්වක් විදිහට මම උබෙන්ම සිම් ටික ගන්න සෙට් කර ගත්තේ.....
    උබට මතක ඇතිනේ මම තව උන් සෙට් කරලා දෙන්නම් උබ උබට තව කීයක් හරි තියාගෙන ඒ ටික දීපන් කියලා...

    හැබයි අන්තිම මොහෙතිදි උබ මොකද්ද කලේ...
    උබේ නම ඇහුවාම උබට කියන්න බෑ...රුවන් ද මොකද්ද මඟුලක් කියනවා එක එක උන් කියන කතා මට වැඩක් නෑ.....උබේ ඊ මේල් ඇඩ්‍රස් එක දෙන්න බෑ...

    අනික උබ වැඩේ වෙන්න කලින්ම සල්ලි ඉල්ලනවා..... උබ පස්සේ එවලා තිබ්බ මේල් ඇඩ්ස් එකට මගේයි අනිත් උන්ගෙයි අයි ඩී කොපි එවන්නලු....තව අනාත නම්බර් එකක් දීලා....සිම් ගන්න මම විතරක් නෙමෙයි තව කෙල්ලොත් හිටියා.....මම කිසිම දෙයක් හරියාකාරව දන්නේ නැති උබට මගේ ID කොපීස්, සල්ලි එවන්න කියලද උබ කියන්නේ....?

    උඹ කියනවා උඹ ගැන ගයාන් කූවේට් ගෙන් අහන්නලු....උබ, උබ කවුද කියලා පිලිගන්න පුලුවන් සාක්ශියක් ඌට යවලලු තියෙන්නේ.....
    ඒ හුකාරිස් කතා මට වැඩක් නෑ...උබ ඌත් එක්ක බිස්නස් එකක් කරගන්නවනම් ඌට යවපන් නමුත් උබ දැන් බිස්නස් කරන්නේ මාත් එක්කනේ....
    අනික උබ තව මෙතන වෙන වෙන සීනියර් වැදගත් මෙම්බර්ස්ලගේ නම් කිව්වට මට අමාරුවක් නෑ හැම එකාගෙනම උබ ගැන අහහ ඉන්න......
    මට පේන්නේ උබ කාලෙන් කාලෙට එක එකාගේ පහනෙන් එලිය බලලා මේකේ උන්ව අමාරුවේ දාන එක....ඊට පස්සේ ගූ උනාම මහන වෙන එක ගැනයි , බණයි කියලා ගූ ටික පිද ගන්න එක....
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපිටත් හම්බ වෙන්නෙ ඔහොම සල්ලි එක එක රටවල් වලින්

    ඇමරිකාව උනත් ඔහොම සල්ලි කොච්චර දෙනවද... මේ වගේම කෑ ගහනව ඇති ඇමරිකාවෙ ඉන්න දුප්පත් මිනිස්සු :dull:

    ඔහොම තමා බං ලෝකෙ විවිධාකාරයි ලු :D

    දුන්නට කමක් නැහැ අපිට වැඩිපුර තියනම්. යකෝ අපිත් ණයට කාලා ඉන්න ගමන් අනුන්ට දන් දෙනව කියන්නෙ මොන පොන්න වැඩක්ද ?
    රෙන්න පුකේ ගූ නෑ හැබැයි තවුසන්ඩ් ටෝක් දෙන්නෙ මහින්දයා. උබලටත් ඒව සාධාරණය කරනන්න පුලුවන් නේ රෙදි ඇඳගෙන
    :dull::dull::dull:
    දේශපාලනේ මළ පොතේ අකුරක් දන්න එකෙක්ට උනත් තේරෙනෙවා මහින්දය මේ කරන විනාසෙ, උඹල ඒව දැක දැක ඒව අනුමත කරනව කියන්නෙ යකෝ අනාගත පරපුරටත් එක්ක හෙන වදින වැරද්දක්. වැරදි දේට වැරදි කියපන් කවුරු කලත් :angry:

    nothing personal machan :yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    දුන්නට කමක් නැහැ අපිට වැඩිපුර තියනම්. යකෝ අපිත් ණයට කාලා ඉන්න ගමන් අනුන්ට දන් දෙනව කියන්නෙ මොන පොන්න වැඩක්ද ?
    රෙන්න පුකේ ගූ නෑ හැබැයි තවුසන්ඩ් ටෝක් දෙන්නෙ මහින්දයා. උබලටත් ඒව සාධාරණය කරනන්න පුලුවන් නේ රෙදි ඇඳගෙන
    :dull::dull::dull:
    දේශපාලනේ මළ පොතේ අකුරක් දන්න එකෙක්ට උනත් තේරෙනෙවා මහින්දය මේ කරන විනාසෙ, උඹල ඒව දැක දැක ඒව අනුමත කරනව කියන්නෙ යකෝ අනාගත පරපුරටත් එක්ක හෙන වදින වැරද්දක්. වැරදි දේට වැරදි කියපන් කවුරු කලත් :angry:

    nothing personal machan :yes::yes:


    උබට පිස්සුද බන් රාජයත්‍රාත්‍රිකව කරන දෙවල් ඔවා ඇමරිකාව ලොකෙ ගොඩාක් රටවල් වලට ආදාර දෙන්නෙ එ උනාට චිනෙන් උන් ණය ගන්නෙ :rofl::rofl: උබලා හරියන්නෙ තාම පොලෙ කැට හොලවන දෙශපාලනයට ඔතනින් ගොඩට යන්න ඔනනම් උබලා පක්ශත් එක්කම ඔය ලිං මානසිකත්වයෙන් මිදෙන්න ඔන මෙතන ඔකට ගොඩාක් විරුද්ද වෙන්නෙ උන් හම්බයො නිසා නැතිව සල්ලි දුන්න එකට නෙමෙ :rofl: ලොක්කා ඔය මිලියනය දිලා උබ හිතනවාද අත පිහිදා ගන්නවා කියලා ඔවා ආයොජන මානව හිමිකම් සින් වලදි තම්බි රටවල් සහයට ඉන්නවා ඔවයෙන් කවුරුවත් මිලියන ගනන් අනුකම්පාවට දෙන්නෙ නැහැ :P:P අනික මචන් උබ ජෙවිපි එකට රෙදි නැතිව කඩෙ යන ගමන් අනිකාට ඇගිල්ල දික් කරන්න එපා ජෙවිපි එක කියන තරම් සුද්දනම් රටෙ මිනිස්සු මෙලහකට පිලි ගන්න පුලුවන් බලයක් දිලා:rofl::rofl: කතාවෙන් නම් මෙක සුරපුරයක් කරන්න කතා කරන්නෙ එත් මිනිස්සුන්ට පිලි ගන්න පුලුවන් කිසි සැලස්මක් නැතිව හැම ලබ්බම විවෙචනය කර කර ඉන්නවා:P

    අනික උබට තව දෙයක් කියන්නම් රනිල් විපක්ශයෙ අපෙක්ශකයා උනොත් උබලා ආයෙ මහින්දටම තම්යි මුක්කු ගහන්නෙ :rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113



    nothing personal machan :yes::yes:


    දෙශපාලනය කතා කරනකොට ආවෙගිව තර්ක කරාට එක උබෙයි මගෙයි හිතවත් කමට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ මචන් උබ නෙමෙ කාත් එක්කවත් දෙශපාලනය නිසා තරහක් තියා ගන්නෙ නැහැ:no:;)