පලස්තීනයට_ශ්‍රී_ලංකාවෙන්_ආධාර

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හම්බ_ජනපති

    මෙය ගැන ඔබගේ අදහස කුමක්ද?​




    35n3tar.png
     
    Last edited:

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    pissu thama yako ape naya gewaganna baruwa inawa. hoda hita paana gihin dawasaka lankawath palestine ekak wenawa sure,
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    අමු කෑවිලද බන්...
    අර අනුරාධපුරය,පොළොන්නරුවට වතුර ටිකක් යෑව්වනම් හොද නෑත්ද...?
    :confused:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    1mn us$ කියන්නේ නම් කෝටි 13 යි නේ ,
    එත් අනුරාධපුරේ ඉන්න මිනිස්සුන්ට වතුර යවන්න මුන්ට බැහැ , පිට රටින් ගෙන්න ඕන දෙයක් නෙමේ නේ ලංකාවේ අනිත් පැති වල වතුර තිද්දීත් මුන්ට දුක් විඳින අපේ මිනිස්සුන්ට වතුර බව්සර් ටිකක් යවන්න බැහැ කාලකන්නි
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    кσяη ησρє;17012024 said:
    අමු කෑවිලද බන්...
    අර අනුරාධපුරය,පොළොන්නරුවට වතුර ටිකක් යෑව්වනම් හොද නෑත්ද...?
    :confused:

    අනිවා. අරෙහෙ අපේ එවුන් වතුර නැතුව දුක් විදිනවා. මෙහේ මුන් පිස්සු කෙලිනවා. :oo::oo::oo:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    කාලකණ්නි හැතිකරේ... මෙහෙ එවුන් බොන්න වතුර නැතුව මැරෙන්න යනවා... මුන් හම්බයන්ට කඩේ යනවා... මුන්ට ඡන්දෙ දෙන උන්ට කෙවිටෙන් තලන්න ඕන...
    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොකෙට පරකාසේ
    ගෙදරට මරගාතෙත් නෑ ඔයි


    උන්මත්ත්ක රජතුමා හා කාලකන්නි රට වැසියො
    නාට්ටිය පටන් ගත්තා විතරයි

     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මහා එකා සල්ලි පලස්ටිනෙට යැව්වට සිංහලු සියල්ල ඊශ්‍රයලය සමගයි

    අපේ මහරජ ගේ මිට්‍රයන් සියල්ලට අපල කාලයක් නේ උදාවෙලා තියෙන්නේ

    ගඩාෆි අල්ල ගාවට යැව්ව. අහමදිනේජාඩ් ගෙඩර යැව්ව.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මහා එකා සල්ලි පලස්ටිනෙට යැව්වට සිංහලු සියල්ල ඊශ්‍රයලය සමගයි

    අපේ මහරජ ගේ මිට්‍රයන් සියල්ලට අපල කාලයක් නේ උදාවෙලා තියෙන්නේ

    ගඩාෆි අල්ල ගාවට යැව්ව. අහමදිනේජාඩ් ගෙඩර යැව්ව.

    mutath yanna kale hari :yes::yes:
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    ජාත්‍යන්තරව මූට කෙල වෙලා ඉන්න වෙලාවෙ මුස්ලිම් රටවල සහයෝගෙන් දිගටම රට කන්නයි ආසාව. තවතවත් බටහිර රටවලට රිදෙන වැඩ කරල මේ රට මුලු ලෝකෙන්ම කොන්වෙච්ච දවසට මුන් පනියි රට. අපි ඉදියි මෙහෙ සම්බාධක වලට අහුවෙලා. කවුද දන්නේ දැනටමත් සංවේදී පියා අපේ රට අරාබියට ලියල දීලද කියල. :angry::angry::angry::angry: