පලස්තීනෙ උන් අහිංසකද?

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    හැම ජාතියකම තිරිසන්නු ඉන්නවා අහිංසක මිනිස්සු ඉන්නවා හැබැයි මුස්ලිම් අයගේ බයටද දන්නේ නැහැ අහි බහුතරේ කැමති අනෙක් ජාති පාගලා දාලා අනෙක් වුන්ව විනාස කරලා වුන්ගේ ජාතිය විතරක් ලෝකෙම තියාගන්න
    සමහරු මුන්ට පෙන්නේඋවේ නැති වුනත් හිත යටින් තියෙන්නේ මේක තමයි

    මචන් මුස්ලිම් ආගම, අධිරාජ්‍ය නිර්මාණය කිරීම එක්ක බැදුණු නීති පද්දතියක් තියන සංකල්පයක් තියන ආගමක් විදිහට තමයි හැදිලා තියෙන්නේ. උන් බැලුවේ සම්පුර්ණ යුරෝපේ මුස්ලිම් කරන්න. ඕක වෙනස් උනේ ප්‍රංශ ජාතිකයෝ නිසාලු. ප්‍රංශ ජාතිකයෝ මුල් වෙලා ලොකු සටනක් දීල ක්‍රිස්තියානි ආගම සහ යුරෝපේ මුස්ලිම් අයගෙන් ගලවගන තියනවා. මට මතක නැහැ ඔය යුද්දෙට කියන නම සහ ඔය සිදුවීම උන කාලය. මුස්ලිම් ආගම හැදිලා තියෙන්නෙම ඔවුන්ගේ ජනතාව සටන්කමියෝ කිරීමේ අභිලාෂයෙන්. එක තමයි ඔකේ තියන හරය. මේ දේවල් බන් අතීතේ ඉදන් සිද්ද වෙනවා, අනාගතෙත් සිද්ද වෙනවා. ඒ කියන්නනේ වර්තමනෙත් සිද්ද වෙනවමයි. මිනිස්සු ඉන්නේ බලය ලබා ගැනීමේ පොරයක. එක පුද්ගලික වශයෙන්, ගම වශයෙන්, පළාත් වශයෙන්, රටවල් වශයෙන්, මිත්‍ර රටවල් වශයෙන් මේ මොහොතේත් සිද්ද වෙන දෙයක්. ඕවට පුදුම වෙන්න දෙයක් නැහැ. ඉතිහාසේ ඉගනගන්නයි තියෙන්නේ. මේවා ඔක්කොම නැවත නැවත රිපීට් වෙන එකම තමයි බන් වෙන්නේ.

    කොහොම උනත් යන්න එන්න තැනක් නැතුව හිටපු යුදෙව් ජාතිකයෝ මේ පාරනම් සෑහෙන යමක් කරනවා. දැන් යන තත්ත්වෙත් එක්ක හෙනම ආතල් ටිකක් වෙයි ඉස්සරහට. පලස්තීනේ මුලින්ම රුසියාව එක්ක එකතු වෙලා නේද කලින් ඊශ්‍රායල් වලට ගැහුවේ?
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    aththa kathawa ithin godak un ahinsakai
    unta basic human rights nehe, freedom of movement ehema ne
    Gaza walin eliyata yanna enna be passport ne

    1980s wala thama hamas hadune eka hinda man danna tharamin
    & extremism is extremism, doesnt matter jews or muslims & muslim terrorism/extremism is the worst
     
    • Like
    Reactions: dayt0na and NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,539
    113
    Colombo
    හරි එහෙනම්. 3 4 පැත්තම සෙට් වෙන සිද්දියක් වෙන්නයි යන්නේ. පොරි ටිකක් එහෙම ලැස්ති කරන ඉදපල්ලා.

    එහෙම වෙන එකක් නෑ.පාටිවල මැරුන උන් අතරෙ ඇමරිකන්,රුසියන් උනුත් ඉන්නවලු.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    A woman whose lifeless and semi-naked body was paraded in the back of a Hamas pick-up truck as militants sat on top of her and jeered following their violent incursion was last night identified as a German tattoo artist.
    lNgpjGe.jpg
    Source? Trust me bro or?
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    එහෙම වෙන එකක් නෑ.පාටිවල මැරුන උන් අතරෙ ඇමරිකන්,රුසියන් උනුත් ඉන්නවලු.
    ලොකු දෙයක් නොවෙනවානම්. අපිට පස් තමයි කන්න වෙන්නේ එහෙම උනොත්.
     
    • Like
    Reactions: NRTG and lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පලස්තීනේ මුලින්ම රුසියාව එක්ක එකතු වෙලා නේද කලින් ඊශ්‍රායල් වලට ගැහුවේ?

    රුසියාව නෙමෙයි,සෝවියට් සංගමය.ඊශ්‍රායලය 1948 නිදහස ප්‍රකාශ කරාට පස්සේ ස්වාධීන රාජ්‍යයක් කියලා පිළිගත්ත මුල් රටවල් ඇතුලත සෝවියට් සංගමයත් ඉන්නවා.ඊශ්‍රායලය සෝවියට් කදවුරට පක්ෂව හිටියා නම් තත්ත්වය මීට වඩා වෙනස්.ඊශ්‍රායලය බටහිර කඳවුරට එකතු වුන හින්දා සෝවියට් සහාය අරාබි රටවලට ලැබෙනවා..
    සෝවියට් යුද ආධාර ලැබෙන්නේ පලස්තීනය වටේ ඉන්න අරාබි රටවලට.පලස්තීනයට නෙමෙයි.හැබැයි පලස්තීනය ඇතුලේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම්වලට අවි සහ පුහුණුව දුන්නා කේජීබී එකෙන්.

    වටේ හිටිය ඊජිප්තුව,සිරියාව වගේ රටවල් එහෙමත් සෝවියට් කදවුරේ..හොඳම සෝවියට් වෙපන් පවා දුන්නා 73 යුද්දෙදී ඊජිප්තුවට.වැඩක් වුනේ නෑ.කොච්චර පොඩි රටක් වුනත් යුදෙව්වෝ ගාව යුද උපායමාර්ග අතින් දක්ෂයෝ හිටියා.අරාබිකාරයන්ට වෙපන් දුන්නට මොලේ දෙන්න බෑනේ.
     
    Last edited:

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    රුසියාව නෙමෙයි,සෝවියට් සෝවියට් සංගමය.ඊශ්‍රායලය 1948 නිදහස ප්‍රකාශ කරාට පස්සේ ස්වාධීන රාජ්‍යයක් කියලා පිළිගත්ත මුල් රටවල් ඇතුලත සෝවියට් සංගමයත් ඉන්නවා.ඊශ්‍රායලය සෝවියට් කදවුරට පක්ෂව හිටියා නම් තත්ත්වය මීට වඩා වෙනස්.ඊශ්‍රායලය බටහිර කඳවුරට එකතු වුන හින්දා සෝවියට් සහාය අරාබි රටවලට ලැබෙනවා..
    සෝවියට් යුද ආධාර ලැබෙන්නේ පලස්තීනය වටේ ඉන්න අරාබි රටවලට.පලස්තීනයට නෙමෙයි.හැබැයි පලස්තීනය ඇතුලේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම්වලට අවි සහ පුහුණුව දුන්නා කේජීබී එකෙන්.

    වටේ හිටිය ඊජිප්තුව,සිරියාව වගේ රටවල් එහෙමත් සෝවියට් කදවුරේ..හොඳම සෝවියට් වෙපන් පවා දුන්නා 73 යුද්දෙදී ඊජිප්තුවට.වැඩක් වුනේ නෑ.කොච්චර පොඩි රටක් වුනත් යුදෙව්වෝ ගාව යුද උපායමාර්ග අතින් දක්ෂයෝ හිටියා.අරාබිකාරයන්ට වෙපන් දුන්නට මොලේ දෙන්න බෑනේ.

    මචන් මෙතන වෙන්නෙත් රුසිය ඇමරිකා සීතල යුද්දේම කොටසක් නෙමෙයිද?
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මචන් මෙතන වෙන්නෙත් රුසිය ඇමරිකා සීතල යුද්දේම කොටසක් නෙමෙයිද?
    වම දකුණු අතර තිබ්බ සීතල යුද්දේ 91දී ඉවර වුනානේ.ඒත් රුසියාවේ සපෝට් එක තාම තියෙන්නේ අරාබි සෙට් එකට.සීතල යුද්ධයක් තියෙනවා නම් තියෙන්නේ ඉරානයයි-ඊශ්‍රායලයයි අතර.
     
    • Like
    Reactions: NRTG

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    වම දකුණු අතර තිබ්බ සීතල යුද්දේ 91දී ඉවර වුනානේ.ඒත් රුසියාවේ සපෝට් එක තාම තියෙන්නේ අරාබි සෙට් එකට.සීතල යුද්ධයක් තියෙනවා නම් තියෙන්නේ ඉරානයයි-ඊශ්‍රායලයයි අතර.

    මමනම් හිතන් නැහැ බන් ඕක ඉවරයි කියල. දැනටත් බලය අතර අරගලේ තියනවා. දක්ෂිණ රටවල් සහ වාමාංශික රටවල් අදටත් දෙපැත්තක ඉදන් යුද්දේ තමන්ගේ බලය පෙන්නගන්න. රටවල් එකින් එක සමාජවාදී පැත්තෙන් දනේශ්වර රටවල් වලට මාරු වෙනවා. යුද්දේ යන්නේ මේ දෙපැත්ත එක්කනේ.
     
    • Like
    Reactions: NRTG and priyade