හැම ජාතියකම තිරිසන්නු ඉන්නවා අහිංසක මිනිස්සු ඉන්නවා හැබැයි මුස්ලිම් අයගේ බයටද දන්නේ නැහැ අහි බහුතරේ කැමති අනෙක් ජාති පාගලා දාලා අනෙක් වුන්ව විනාස කරලා වුන්ගේ ජාතිය විතරක් ලෝකෙම තියාගන්න
සමහරු මුන්ට පෙන්නේඋවේ නැති වුනත් හිත යටින් තියෙන්නේ මේක තමයි
ජර්මන් කෙල්ලෙක්ලු.වෙලාව තමා..
හරි එහෙනම්. 3 4 පැත්තම සෙට් වෙන සිද්දියක් වෙන්නයි යන්නේ. පොරි ටිකක් එහෙම ලැස්ති කරන ඉදපල්ලා.
Source? Trust me bro or?A woman whose lifeless and semi-naked body was paraded in the back of a Hamas pick-up truck as militants sat on top of her and jeered following their violent incursion was last night identified as a German tattoo artist.
![]()
ලොකු දෙයක් නොවෙනවානම්. අපිට පස් තමයි කන්න වෙන්නේ එහෙම උනොත්.එහෙම වෙන එකක් නෑ.පාටිවල මැරුන උන් අතරෙ ඇමරිකන්,රුසියන් උනුත් ඉන්නවලු.
Harine ethin. E agama believe nokarana okkoma ewun paralowa yawwama lokey e agama vitarai ethu wenne. Enpasse wali na. Peace. Religion of ultimate peaceamo amooo religion of peace![]()
![]()
Trust me broSource? Trust me bro or?
පලස්තීනේ මුලින්ම රුසියාව එක්ක එකතු වෙලා නේද කලින් ඊශ්‍රායල් වලට ගැහුවේ?
රුසියාව නෙමෙයි,සෝවියට් සෝවියට් සංගමය.ඊශ්‍රායලය 1948 නිදහස ප්‍රකාශ කරාට පස්සේ ස්වාධීන රාජ්‍යයක් කියලා පිළිගත්ත මුල් රටවල් ඇතුලත සෝවියට් සංගමයත් ඉන්නවා.ඊශ්‍රායලය සෝවියට් කදවුරට පක්ෂව හිටියා නම් තත්ත්වය මීට වඩා වෙනස්.ඊශ්‍රායලය බටහිර කඳවුරට එකතු වුන හින්දා සෝවියට් සහාය අරාබි රටවලට ලැබෙනවා..
සෝවියට් යුද ආධාර ලැබෙන්නේ පලස්තීනය වටේ ඉන්න අරාබි රටවලට.පලස්තීනයට නෙමෙයි.හැබැයි පලස්තීනය ඇතුලේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම්වලට අවි සහ පුහුණුව දුන්නා කේජීබී එකෙන්.
වටේ හිටිය ඊජිප්තුව,සිරියාව වගේ රටවල් එහෙමත් සෝවියට් කදවුරේ..හොඳම සෝවියට් වෙපන් පවා දුන්නා 73 යුද්දෙදී ඊජිප්තුවට.වැඩක් වුනේ නෑ.කොච්චර පොඩි රටක් වුනත් යුදෙව්වෝ ගාව යුද උපායමාර්ග අතින් දක්ෂයෝ හිටියා.අරාබිකාරයන්ට වෙපන් දුන්නට මොලේ දෙන්න බෑනේ.
වම දකුණු අතර තිබ්බ සීතල යුද්දේ 91දී ඉවර වුනානේ.ඒත් රුසියාවේ සපෝට් එක තාම තියෙන්නේ අරාබි සෙට් එකට.සීතල යුද්ධයක් තියෙනවා නම් තියෙන්නේ ඉරානයයි-ඊශ්‍රායලයයි අතර.මචන් මෙතන වෙන්නෙත් රුසිය ඇමරිකා සීතල යුද්දේම කොටසක් නෙමෙයිද?
වම දකුණු අතර තිබ්බ සීතල යුද්දේ 91දී ඉවර වුනානේ.ඒත් රුසියාවේ සපෝට් එක තාම තියෙන්නේ අරාබි සෙට් එකට.සීතල යුද්ධයක් තියෙනවා නම් තියෙන්නේ ඉරානයයි-ඊශ්‍රායලයයි අතර.