පලස්තීනෙ උන් අහිංසකද?

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පොළවේ උරුමේ කියමින්
    බිලිදී විහිඟුම් ගුණදම්
    දහසින් මියෙනා සටනින්
    අඟලේ හිමිකම් සොයමින්

    ලොව නහවා සෝ කඳුලින්
    සැනහේ ජය පැන් පුරමින්




    උණු ලේ විෂ වී සිරුරේ
    ඉසුරන් ගැටෙනා අතරේ
    ගිනි මල් පිපිලා අහසේ
    ඇවිලේ ගිනි දැල් සයුරේ
    සා පවසින් ඉකි බිඳිනා
    සුසුමෙන් යදියන් හෙලනා

     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    දැංකාලෙ යුද්ධ ඉවරවෙන්නෙ නැත්තෙ ඕකයි. මේක අන්පොපියලර් ඔපීනියන් එක, යුද්ධ ඇත්තටම ඉවරකන්න ඕන නම් බීජ හැදෙන තැනත් එක්කම අතුගාලදාන්න ඕන. Like Genghis Khan and ww2

    මේක කවදාවත් වෙන් නැති දෙයක්. අපි හැමෝම බලවාදයට යටයි බන්. සමාජේ බහුතරේ ඕකට යටත්. එතකොට ඕක හොද නැති උනත් ඉස්මතු වෙනවා බහුතරේ නිසා. ලංකාවේ වගේ. බොරුව උනත් බහුතරේ පිළිගැනීම ඒකනම්, ඇත්ත වෙන්නේ බහුතරේ පිළිගන්න බොරුව.
     
    • Like
    Reactions: NRTG

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    තමන්ගේ ගෙදරට ඇවිල්ලා ඇරලා යනකන් බලන් ඉන්නේ නෑනේ කවුරුත්. රටෙනුත් 80%ක් විතර අල්ලගෙන ඉතුරු ටිකත් අරුන්ට ඕනේ. අරුන්ට අරුන්ගේ පාඩුවේ ඉන්න දුන්නනම් ඔය මුකුත් නෑ. උබල කියන විදියට කොටි අපෙන් කෑල්ලක් ඉල්ලලා යුද්ද කරද්දි උන්ට ඕන ටික දීලා අත පිහිදගන්න ඕන වැඩක්නේ ඔය කියන්නේ. ඒ වගේ වැඩක් තමයි ඔතන වෙලා තියෙන්නේ. අරුන්ට ඕන ඉතුරු ටිකත් අල්ලගන්න. හිට්ලර් සෙට් එකව මරද්දි යන්න එන්න ආතක් පාතක් නැතුව හිටිය සෙට් එකව ගෙනෙල්ලා ඇතැරියට පස්සේ උන් ඔය කරපු හරිය තමයි ඔය
     
    • Like
    Reactions: NRTG

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Screenshot_20231011_181309.jpg