සිරියාව බශාර් අල් අසාඩ් , සිරියාව එනවා කියන්නෙ රුසියාව එනවානිකන් වෙන්න පුළුවන් දෙයක් ගැන කතා කරපන් මචන්. මුළු ලෝකෙම ඇමරිකාවට අවි මෝරනවා. අනේ පුක තමයි. යකෝ හම්බයන්ගේ රටවල් වලින් වැඩිම උනොත් සිරියවවත් එන්නේ නැහැ. උන් බොරුවට සද්දේ දැම්මට ඇමරිකාව පොඩි සද්දයක් දැම්මත් උන්ගේ රටේ අන්තවාදී නායකයින්ගේ රෙද්දේ මලපහ යනවා.
අනේ මගුල අහක ඉන්න රටකට ගහල Israel වල අහිංසක මිනිස්සුන්ට උදළුවලින් ගහල වෙඩි තියන මරපු හම්බ සක්කිලි ගැන වෙන මොන කතාද බන්,
LTTE එකයි මේකයි සන්සන්ධනය කරන්න බැහැ කොහෙත්ම. මෙතැනදී පලස්තින්කරයට Israel එලවන්න බැහැ. එක කවදාවත් වෙන වැඩක් නොවෙයි. අනෙක පලස්තීනය කියන්නේ ලෝකයටම අන්තවාදීන් සහ තස්ත්‍රවාදය පතුරවන රටක්. එවැනි රටවල් මෙලොව තිබිය යුතු නැහැ. මේ වල් හම්බයෝ කරන වැඩෙන් මැරෙන්නේ අහිංසක Israel වැසියෝ සහ පලස්තීන වැසියෝ.
------ Post added on Oct 26, 2023 at 11:02 PM
------ Post added on Oct 26, 2023 at 11:03 PM
man nam kiyanne gota yawanta one eheta
ඕම පස්සට යන්න ගියොත් මොගල් අධිරාජ්‍ය , ඔට්ටමන්, වයිකින්ග්ස් , යක්ක පුතුන් කිය කිය අයිතිවාසිකම් ඉල්ලයි නේ . අද ඉදන් අවුරුදු 500 තමා උපරිම ගන්න පුලිවන් ඒම බැලුවම එතන පලස්තීනය තියෙන්නේනැහැ මචං. පලස්තීනෙට කලින් ඊශ්‍රායලේ තිබ්බෙ. රෝම අධිරාජ්‍යට විරුද්ධව කැරැල්ලක් ගැහුව කියල තමයි නමේ ඉඳල වෙනස් කරේ
ඊශ්‍රායල් කියලා නම තිබුණේ නැතුවාට ඉස්සර ඉඳන්ම ඕක යුදෙවු රාජ්යයක්අහක කොහෙද යකෝ ඉශ්‍රායෙල් එන්න කලින් ඔතන පලස්තීනය තිබ්බේ. රෝම අධිරාජ්‍යගේ කාලේ ඉදන්
සිරියාව බශාර් අල් අසාඩ් , සිරියාව එනවා කියන්නෙ රුසියාව එනවා
ඉරානෙට අත තිබ්බාම රුසියාව එනවා .
ඔයා ලෝක දෙශපාලනය , ලෝක යුධ තත්වය ගැන මොලේ හසරක් දන් නෑ පුතා .
ඇමරිකන් ඩොමිනන්ස් එක තිබ්බෙ 1960-1990 වගේ වෙනකම් තමා ඒවා දැන් සෙලවෙන මනස. ඉශ්‍රායෙල් වටේ ඉන්න තම්බි නානල වලියක් අවුස්සන් නැත්තේ තාම වෙන මොකවත් නිසා නෙමෙයි එම උනොත් තුන් වෙනි ලෝක යුද්ධයකට මේක එස්කැලේට් වෙන නිසා. කොටින්ම චීන නාවුක හමුදාවත් අරාබි මුහුදට නැව් යවල ඉවරයි තෙවන ලෝක යුද්ධයක පෙරනිමිත්තක් කියලා.
ඔයා පොඩ්ඩක් කියවන්න නිව්ස් බලන්න
එහෙමනම් කොටි ආයේ ලංකාවට ආවනම් දෙනවද දෙපැත්තෙම මිනිස්සු මැරෙනවා උඹලාම මේක තියාගමින් කියලා?
ඔයා ඒ යුක්‍රෙන් යුද්දේ ගැන සහ රුසියන් සටන් කලාව ගැන දන්න තරම තමා . යුක්‍රේන් වලට තාම පලවෙනි ඩිෆෙන්ස් ලයින් එකවත් කඩාගන්න බෑ. මිනිස්සු නෑ . ඕම යමු රිසෝසස් ඉවර වෙනකම් රුසියාවේ වැඩ බලන්න .ඔව් ඔව් දත කට මැදගෙන බලන් හිටපන් රුසියාව අත දානකන්. රුසියාවට අඩුම තරමේ යුක්රේනයට ගහගන්න බැහැ. එතනම නොන්ඩි උනා.
meka hariyatama kiyanna puluwan ekak neme. roman unta wiruddawa karali gahala ethana kalin hitapu unwa elola palastina haduwa kiyalane kiyanne. ehema gattot othana mulin hitiye jews la. also untat kalin mokek hari othana inna athi.අහක කොහෙද යකෝ ඉශ්‍රායෙල් එන්න කලින් ඔතන පලස්තීනය තිබ්බේ. රෝම අධිරාජ්‍යගේ කාලේ ඉදන්
අවුරුදු 500කට කලින් නං ඔතන පලස්තීනෙ තිබ්බෙ නෑ. ඔටෝමාන් අධිරාජ්‍යයට තමා අයිති වෙලා තිබ්බෙ ඔය හරිය. එහෙනං උඹේ තර්කෙ උඩ තුර්කියට දීලා දාමුඕම පස්සට යන්න ගියොත් මොගල් අධිරාජ්‍ය , ඔට්ටමන්, වයිකින්ග්ස් , යක්ක පුතුන් කිය කිය අයිතිවාසිකම් ඉල්ලයි නේ . අද ඉදන් අවුරුදු 500 තමා උපරිම ගන්න පුලිවන් ඒම බැලුවම එතන පලස්තීනය තියෙන්නේ
ඔව් එමනේ මේක දැන් යන්නේඅවුරුදු 500කට කලින් නං ඔතන පලස්තීනෙ තිබ්බෙ නෑ. ඔටෝමාන් අධිරාජ්‍යයට තමා අයිති වෙලා තිබ්බෙ ඔය හරිය. එහෙනං උඹේ තර්කෙ උඩ තුර්කියට දීලා දාමු
හැබැයි ඒ තර්කෙ උඩම ලංකාවෙ මූදුබඩ ටික ඔක්කොම පෘතුගීසීන්ටත් දීල දාන්න වෙයි
ඔතන ජුවිස් රටක් කියලා තිබ්බේ නෑ , එම්පයර් එක්ක කැල්ලක් . ඕකේ වැඩිය උන්නේ පලස්තීන් උන් තව අරාබි උන් හිටියා ඒ අතරේ පප්පා ගම වගේ ජුයිශ් උන් හිටියා . ලොකේ සිතියම් වල ජුවිශ් රටක් කියලා එකක් නෑ 1948 වෙනකම් .meka hariyatama kiyanna puluwan ekak neme. roman unta wiruddawa karali gahala ethana kalin hitapu unwa elola palastina haduwa kiyalane kiyanne. ehema gattot othana mulin hitiye jews la. also untat kalin mokek hari othana inna athi.