පලස්තීන සක්කිලි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    නිකන් වෙන්න පුළුවන් දෙයක් ගැන කතා කරපන් මචන්. මුළු ලෝකෙම ඇමරිකාවට අවි මෝරනවා. අනේ පුක තමයි. යකෝ හම්බයන්ගේ රටවල් වලින් වැඩිම උනොත් සිරියවවත් එන්නේ නැහැ. උන් බොරුවට සද්දේ දැම්මට ඇමරිකාව පොඩි සද්දයක් දැම්මත් උන්ගේ රටේ අන්තවාදී නායකයින්ගේ රෙද්දේ මලපහ යනවා.
    සිරියාව බශාර් අල් අසාඩ් , සිරියාව එනවා කියන්නෙ රුසියාව එනවා

    ඉරානෙට අත තිබ්බාම රුසියාව එනවා .

    ඔයා ලෝක දෙශපාලනය , ලෝක යුධ තත්වය ගැන මොලේ හසරක් දන් නෑ පුතා .

    ඇමරිකන් ඩොමිනන්ස් එක තිබ්බෙ 1960-1990 වගේ වෙනකම් තමා ඒවා දැන් සෙලවෙන මනස 😂😂 . ඉශ්‍රායෙල් වටේ ඉන්න තම්බි නානල වලියක් අවුස්සන් නැත්තේ තාම වෙන මොකවත් නිසා නෙමෙයි එම උනොත් තුන් වෙනි ලෝක යුද්ධයකට මේක එස්කැලේට් වෙන නිසා. කොටින්ම චීන නාවුක හමුදාවත් අරාබි මුහුදට නැව් යවල ඉවරයි තෙවන ලෝක යුද්ධයක පෙරනිමිත්තක් කියලා.

    ඔයා පොඩ්ඩක් කියවන්න නිව්ස් බලන්න
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අනේ මගුල අහක ඉන්න රටකට ගහල Israel වල අහිංසක මිනිස්සුන්ට උදළුවලින් ගහල වෙඩි තියන මරපු හම්බ සක්කිලි ගැන වෙන මොන කතාද බන්,

    උබේ පවුලේ කවුරු හරි ඊශ්‍රායල් වල ජොබ් එකක් කරනවද??
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,761
    113
    ආශ්චර්යමත් රටක
    LTTE එකයි මේකයි සන්සන්ධනය කරන්න බැහැ කොහෙත්ම. මෙතැනදී පලස්තින්කරයට Israel එලවන්න බැහැ. එක කවදාවත් වෙන වැඩක් නොවෙයි. අනෙක පලස්තීනය කියන්නේ ලෝකයටම අන්තවාදීන් සහ තස්ත්‍රවාදය පතුරවන රටක්. එවැනි රටවල් මෙලොව තිබිය යුතු නැහැ. මේ වල් හම්බයෝ කරන වැඩෙන් මැරෙන්නේ අහිංසක Israel වැසියෝ සහ පලස්තීන වැසියෝ.

    ------ Post added on Oct 26, 2023 at 11:02 PM

    ------ Post added on Oct 26, 2023 at 11:03 PM

    ඔහොමම හිතලා LTTE කාරයන්ටත් රට දෙන්නනෙ තිබුණෙ. 😹😹 ඊශ්‍රායලේනෙ මෙතන වැරදි වැඩේ කරල තියෙන්නෙ අනුන්ගෙ රටවල් අල්ලගෙන. උන් තමා ත්‍රස්තවාදී එහෙම බලද්දි.

    man nam kiyanne gota yawanta one eheta

    මොන රටට යැව්වත් යුද්දෙ ඉවර වෙනවා. ඇයි ඉතින් සවුබාගේ දැක්මෙන් බංකොළොත් කරලා, රෙන්න පුකේ ගූත් නැති කරල දානවනේ. එතකොට අනිත් රට දිනනවා. 😱 අන්න එහෙමයි යුද්දෙ ඉවර වෙන්නෙ 😹😹

    @2osama පොන්නයෝ බලපන් ගෝත සර් ලෝක යුද්ද ඉවර කරන හැටි 🫢
    ------ Post added on Oct 27, 2023 at 2:05 AM
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    නැහැ මචං. පලස්තීනෙට කලින් ඊශ්‍රායලේ තිබ්බෙ. රෝම අධිරාජ්‍යට විරුද්ධව කැරැල්ලක් ගැහුව කියල තමයි නමේ ඉඳල වෙනස් කරේ
    ඕම පස්සට යන්න ගියොත් මොගල් අධිරාජ්‍ය , ඔට්ටමන්, වයිකින්ග්ස් , යක්ක පුතුන් කිය කිය අයිතිවාසිකම් ඉල්ලයි නේ . අද ඉදන් අවුරුදු 500 තමා උපරිම ගන්න පුලිවන් ඒම බැලුවම එතන පලස්තීනය තියෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    අහක කොහෙද යකෝ ඉශ්‍රායෙල් එන්න කලින් ඔතන පලස්තීනය තිබ්බේ. රෝම අධිරාජ්‍යගේ කාලේ ඉදන්
    ඊශ්‍රායල් කියලා නම තිබුණේ නැතුවාට ඉස්සර ඉඳන්ම ඕක යුදෙවු රාජ්‍යයක්
    බෙත්ලෙහෙමේ කොහෙද හම්බයෝ හිටියේ🤣
     
    • Like
    Reactions: hasithayad

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    සිරියාව බශාර් අල් අසාඩ් , සිරියාව එනවා කියන්නෙ රුසියාව එනවා

    ඉරානෙට අත තිබ්බාම රුසියාව එනවා .

    ඔයා ලෝක දෙශපාලනය , ලෝක යුධ තත්වය ගැන මොලේ හසරක් දන් නෑ පුතා .

    ඇමරිකන් ඩොමිනන්ස් එක තිබ්බෙ 1960-1990 වගේ වෙනකම් තමා ඒවා දැන් සෙලවෙන මනස 😂😂 . ඉශ්‍රායෙල් වටේ ඉන්න තම්බි නානල වලියක් අවුස්සන් නැත්තේ තාම වෙන මොකවත් නිසා නෙමෙයි එම උනොත් තුන් වෙනි ලෝක යුද්ධයකට මේක එස්කැලේට් වෙන නිසා. කොටින්ම චීන නාවුක හමුදාවත් අරාබි මුහුදට නැව් යවල ඉවරයි තෙවන ලෝක යුද්ධයක පෙරනිමිත්තක් කියලා.

    ඔයා පොඩ්ඩක් කියවන්න නිව්ස් බලන්න

    ඔව් ඔව් දත කට මැදගෙන බලන් හිටපන් රුසියාව අත දානකන්. රුසියාවට අඩුම තරමේ යුක්රේනයට ගහගන්න බැහැ. එතනම නොන්ඩි උනා.
     
    • Haha
    Reactions: Don GasCan

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    එහෙමනම් කොටි ආයේ ලංකාවට ආවනම් දෙනවද දෙපැත්තෙම මිනිස්සු මැරෙනවා උඹලාම මේක තියාගමින් කියලා?

    හුජ්ජ කොල්ලන්ට ඔවා තේරෙන්නේ නෑ බං..

    අහිංසක ඊශ්‍රායලය ලු.. ලොල්
     
    • Like
    Reactions: Devadatta

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හම්බයෝ නම් කැරීම විසක් 😖. ඕකුන්ට නෙලන්න තියෙන්නේ පුටින් ස'ට උන ගැනෙන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    ඔව් ඔව් දත කට මැදගෙන බලන් හිටපන් රුසියාව අත දානකන්. රුසියාවට අඩුම තරමේ යුක්රේනයට ගහගන්න බැහැ. එතනම නොන්ඩි උනා.
    ඔයා ඒ යුක්‍රෙන් යුද්දේ ගැන සහ රුසියන් සටන් කලාව ගැන දන්න තරම තමා . යුක්‍රේන් වලට තාම පලවෙනි ඩිෆෙන්ස් ලයින් එකවත් කඩාගන්න බෑ. මිනිස්සු නෑ . ඕම යමු රිසෝසස් ඉවර වෙනකම් රුසියාවේ වැඩ බලන්න . 😂😂.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අහක කොහෙද යකෝ ඉශ්‍රායෙල් එන්න කලින් ඔතන පලස්තීනය තිබ්බේ. රෝම අධිරාජ්‍යගේ කාලේ ඉදන්
    meka hariyatama kiyanna puluwan ekak neme. roman unta wiruddawa karali gahala ethana kalin hitapu unwa elola palastina haduwa kiyalane kiyanne. ehema gattot othana mulin hitiye jews la. also untat kalin mokek hari othana inna athi.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕම පස්සට යන්න ගියොත් මොගල් අධිරාජ්‍ය , ඔට්ටමන්, වයිකින්ග්ස් , යක්ක පුතුන් කිය කිය අයිතිවාසිකම් ඉල්ලයි නේ . අද ඉදන් අවුරුදු 500 තමා උපරිම ගන්න පුලිවන් ඒම බැලුවම එතන පලස්තීනය තියෙන්නේ
    අවුරුදු 500කට කලින් නං ඔතන පලස්තීනෙ තිබ්බෙ නෑ. ඔටෝමාන් අධිරාජ්‍යයට තමා අයිති වෙලා තිබ්බෙ ඔය හරිය. එහෙනං උඹේ තර්කෙ උඩ තුර්කියට දීලා දාමු

    හැබැයි ඒ තර්කෙ උඩම ලංකාවෙ මූදුබඩ ටික ඔක්කොම පෘතුගීසීන්ටත් දීල දාන්න වෙයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    අවුරුදු 500කට කලින් නං ඔතන පලස්තීනෙ තිබ්බෙ නෑ. ඔටෝමාන් අධිරාජ්‍යයට තමා අයිති වෙලා තිබ්බෙ ඔය හරිය. එහෙනං උඹේ තර්කෙ උඩ තුර්කියට දීලා දාමු

    හැබැයි ඒ තර්කෙ උඩම ලංකාවෙ මූදුබඩ ටික ඔක්කොම පෘතුගීසීන්ටත් දීල දාන්න වෙයි
    ඔව් එමනේ මේක දැන් යන්නේ
    පෘතුගීසි උන්ට ඉල්ලන්න බෑනේ උන් දමල ගහලා ගියානේ . මෙතන වෙන්නේ ඉශ්‍රායෙල් උන් එනකොටත් හිටපු උන්ව නේ මේ එලවන්නේ ඉශ්‍රායෙල් උන් . පලස්තීන් උන් කොහෙවත් ගියේ නෑ බයිබල් කාලේ ඉදන් පලස්තීන් අරාබි උන් වැඩියෙන් ඔහේ හිටියා ජුදා ජාතිකයන් වැඩියෙන් හිටියේ නෑ. ඔයා ඉතිහාසය කියවන්න

    meka hariyatama kiyanna puluwan ekak neme. roman unta wiruddawa karali gahala ethana kalin hitapu unwa elola palastina haduwa kiyalane kiyanne. ehema gattot othana mulin hitiye jews la. also untat kalin mokek hari othana inna athi.
    ඔතන ජුවිස් රටක් කියලා තිබ්බේ නෑ , එම්පයර් එක්ක කැල්ලක් . ඕකේ වැඩිය උන්නේ පලස්තීන් උන් තව අරාබි උන් හිටියා ඒ අතරේ පප්පා ගම වගේ ජුයිශ් උන් හිටියා . ලොකේ සිතියම් වල ජුවිශ් රටක් කියලා එකක් නෑ 1948 වෙනකම් .
    ------ Post added on Oct 27, 2023 at 2:13 PM