පල්ලියේ අව-ජාතකය දැන් පෙන්වනවා.
පල්ලියේ අව-ජාතකය දැන් පෙන්වනවා.
විදුලි බල්බ දෙතුන් දාහක්, පුවක් කොටත් දෙතුන් සීයක් හොයාගත්තානම් ඕනෑම එකෙකුට ඕනෑම දවසක තොරණ් ගැසිය හැක. නමුත් ඒ තොරණ්, තොරණ වෙන්නේ තොරණෙ න් බලාපොරොත්තු වන අරමුණ වෙනුවෙන් ගැසූ දාටය. එහෙව් තොරණ, නොව තොරණ් රාජයින් බස් පොළේ. ටවුමේ හන්දියේ ඉදිවනු අපි දුටුවේ වෙසක් හා පොසොන් පොහොය නිමිත කොට ගෙනය. දහස් ගණනින් විදුලි බුබුළු, චිත්‍රක රටා වැනි විසිතුරු කලා නිර්මාණ වලට පමණක් සීමා නොවු එකී තොරණනින් අවසානයේ ජීවිතය ගැන කුමන හෝ පාඩමක් අපට කියා දුනි. පන්සිය පනස් ජාතක පොතේත්, නූතන කාත්ෂණයෙත් සංකලනයෙන් බිහි වූ තොරණ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ ප්‍රෙෘඪ සංස්කෘතික උරුමයත්, ශ්රද්ධාවත්, බුද්ධාලම්බන ප්‍රීතියත් ප්‍රකට කෙරෙන ප්‍රධානම සංස්කෘතික සැරසිල්ක් බවට නිතැතින්ම පත්විය. ඒ සමගම වෙසක් පොසොන් සමයට ආවේණික වූ තොරණ පසුබිම් කරගත් වෙනම සංස්කෘතියක් ද බිහිවිය. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ජන සමූහයක් තොරණෙහි සඳහන් ජාතක කථාව නැති නම් කථා වස්තුවට අභිරුචියෙන් සවන් දෙමින් එය අධ්‍යනය කෙරෙති. මේ නිසා තොරණ ඉදි කිරීම මඟින් මෙරට ජන ජීවිතයේ හදවතට කතා කිරීමට හැකියාව ලැබුණා පමණක් නොව ආධ්‍යාත්මික ගුණවගාවෙහි පෝෂණයටත් සෑහෙන ඉවහල් විය. එබැවින් තොරණ තම අනන්‍ය ලක්ෂණයක් ලෙස ඉතා ඉක්මනින් නූතන සිංහල බෞද්ධ සංස්කෘතිය විසින් වැළදගන්නා ලදි.
එහෙත් එකි නොකී කිසිම අරමුණකට අයත් නොවන තවත් අපූරු තොරණ් රාජයකු ලිප්ටන් වටරවුමේදී දැක ගත හැකි විය. ආහ්.. කතෝලික තොරණක්... මේ වෙසක් ද.. ආ.. නෑ නත්තල් තොරණක්... කවද දැකපු නත්තල් තොරණ්ද?...... නත්තල් තොරණත් වෙසක් සමයේ කොළඹ තොරණ් අතරත් අතරමංව සිටියදී, මෙරට ඉතිහාසයේ කිසි දවසක ගෞරවණීය තැනත් හිමි නොවුනු කතෝලික පල්ලිය (සභාව)තමන්ට නැති ගෞරවයක් හා නැති අනන්‍යතාවක් කෘතිමව ගොඩ නගා ගැනීමට දරන අසරණ උත්සාහය පිළිබදව ඇතිවුණ කණගාටුවත්, දෙකොනින් නැගුණු සිනහවත් සමගම සිහි වූයේ තෙවත්ත පල්ලියේ දොරටුවයි.
අද යුරෝපය ඇතුළු බටහිර පල්ලි සංස්ථාව බිද වැටෙමින් පවතින බව නොරහසකි. එහි සෘජු නියෝජිතයා වන ලංකා කතෝලික පල්ලියද අද නට්ටං වී හමාරය. ජන සංගණනය අනුව බැලුවත්, අද කතෝලික පල්ලිය හතරවැනි තැනට වැටී තිබේ. අවුරුදු පන්සීයක් තිස්සේ දත කෑවද ජනගහනයෙන් සීයට දහයක්වත් කතෝලිකයික් කරගත නොහැකි විය. මුලදී අහිංසක සිංහලයින්ගේ බෙලි කපමින්, මිල මුදල්, වරදාන හා සම්‍යක් ප්‍රයෝග ඔස්සේ බෞද්ධයන් ප්‍රමාණවත් තරමක් බිළි බා ගත නොහැකි විය. තත්වය දැන් හොදටම දරුණු වී ඇත. පල්ලිය බංකොලොත් වී ඇත. ඒ හමුවේ පූජක පරමාධිකාරියේ මොලේ කොලොප්පන් වී ඇත. කාදිනල්ගේ වයර් මාරු වී ඇත. පන් සියවසක් තිස්සේ මොන සෙප්පඩවිජ්ජා පෙන්වූවත්, සිංහල බෞද්ධ රට කතෝලික කර නොහැකි වූයේ ඇයි ? ඒ අන් කිසිවක් නිසා නොව. සිංහලකම, බෞද්ධකම මේ රට්ටුන්ගේ ලේ මසටම කිදා බැස තිබූ බැවිනි. ලෙහෙසියෙන් සෙලවිය නොහැකි ලෙස සිංහලයා බෞද්ධ සංස්කෘතියට බද්ධ වී සිටි නිසාය. එසේ නම් එකී ශක්තිමත් බෞද්ධ පදනමට පහර දී විනාශ කර දැමුවොත් සිංහලයා බුදු දහමෙන් ඈත් කර විය හැකිය. බුදු දහමෙන් ඈත් වන සිංහලයා පල්ලියට බිලි බා ගත හැකිය. මේ බව මනාව තේරුම් ගත් පර සුද්දන් ඒ සදහා පසු බිම සැකසීය. කොල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ හා විවිධාකාර අණපනත් හරහා මේ රටේ සිංහල බෞද්ධ ආර්ථිකය, සමාජ හර පද්ධතිය බිද දැමීය. පන්සල මූලික කරගත් බෞද්ධ අධ්‍යපනය විනාශ කර දමා අධ්‍යාපනය මුළුමනින්ම ක්‍රිස්තියානුකරණය කරවීය. සුද්දන් මේ රට හැර දමාගියේ උන් වැනිම කලු සුද්දන් පිරිසක් සහ උන්ගේ දුරාචාරයන් පමණක් මේ බිමේ ඉතිරි කර දමමින් නොව, අවුරුදු දහස් ගණනක් තිස්සේ බුදු දහමින් පෝෂණය ලැබූ සදාචාරවත් සමාජ දේහයම ගිලන් කර දමමිනි. එහෙත් මෙතරම් කුරිරුකම් හමුවේ පවා උන් සිතූ තරම් සිංහලයන් පිරිසක් උන්ගේ ලබ්ධියට ගාල් කරගත නොහැකි විය. සුද්දාගේ සටකපට මෙහෙයුම් උන්ගෙන් පසු භාර වූයේ උන් ජාතක කළ කලු සුද්දන්ට හා උන්ගේ මෙහෙයුම් කරු වන කතෝලික ක්‍රිස්තියානු පල්ලි වලටය. ඒ අනුව බුද්ධාගම විනාශ කරමින් සිංහලයන් කිතු ලබ්ධියට බිලි බා ගැනීම සදහා ක්‍රියාත්මක වන ප්‍රමුඛමතම හා බරපතලම කුමන්ත්‍රණය සර්වාගමික සංකල්පය නමින් වෙස් ගන්වා කරලියට පැමිණ තිබේ. (එය වෙනමම කතා කළ යුතු මාතෘකාවකි) 1962-1965 අතර පැවති වතිකාණු දෙවන සභාවේදී සම්මතකරගත් නිර්දේශ අනුව සකස් කෙරුණු මේ අන්තර් ආගමික සංවාදය හෙවත් "සර්වාගමික සංකල්පය"(Inter Religious Dialog)නමින් වතිකාණුවේ ශ්‍රී ලාංකික නියෝජිතයා වන ලංකා කතෝලික සභාව සහ එහි ප්‍රධානියා හරහා ලංකාව තුළ ක්‍රියාත්මක කරනුයේ ආගම් අතර සහජීවනය මුවාවෙන් ක්‍රිස්තියානිය පැතිරවීම සදහාය. සංර්වාගමික සංකල්පයට අමතරව "කතෝලික දහම දේශීයකරණය" නමින් බෞද්ධ සංස්කෘතිය සමග සම්මිශ්‍රණය කරවීමේ නග්න මෙහෙයුම දියත් වන්නේද උක්ත කී වතිකානු සභාවේ නිර්දේශයන්ට අනුවයි. මෙවැනි වචන හරඹ වලට මුවා වී ක්‍රිස්තියානිය පැතිරවීම වෙනුවෙන් ඕනෑම හිරිකිත වැඩක් කරන්නට පල්ලිය ඉතිහාසය පුරා පසුබට වී නැත. ඒ අනුව මේ වන විට කතෝලික පල්ලිය විසින් සිංහල බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවය නිර්දය ලෙස මංකොල්ල කමින් සිටී. ඉහත පෙන්වූ තොරණ පලහිලව්ව කෙසේ වුවද ඊටත් වඩා අතීශයීන්ම පිළිකුල් සහගත ලෙස මෙරට ඓතිහාසික බෞද්ධ ඉතිහාසය පල්ලිය විසින් විකෘති කර තමන්ට නැති ඉතිහාසයක් මවා පාන්නට උත්සා කර ඇත. සිංහලේ මහා රජවරුන් පවා කතෝලිකයන් බව හැදීන්වීමට ලැජ්ජා සහගත උත්සාහයක යෙදේ. ඒ පිළීබදව පහත ලින්කුවට පිවිසීමෙන් වැඩි විස්තර දැකගත හැකි වනු ඇත.
► තේවත්ත පල්ලියේ ඓතිහාසික සිංහල බෞද්ධ සංස්කෘතික මංකොල්ලය
ඊට අමතරව බෞද්ධ ආගමික යෙදුම්, ගාථාවන්, බෞද්ධ තනතුරු නාමයන් (උදා - හිමිපාණෝ, ආරාමය,විහාරය) කොල්ල කා ඇත. බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය මුළුමනින්ම පල්ලියට ආදේශ කර ඇත. ඒ මාදිවාට හෙළ සංස්කෘතියේ අනන්‍ය ලක්ෂණයක් වූ පෙරහැර සදහා යොදා ගන්නා අලි ඇතුන්ද, උඩරට නැටුම් කණ්ඩායම් පෙරටු කරගෙන "කුරුසකොට" දැක්කවීම සදහා හිරිකිත නැතුව යොදාගෙන තිබේ. මෙහි අවසාන අරමුණ සිංහලයා අතර මුල් බැස ගත් ඓතිහාසික සංස්කෘතිය සමග කතෝලික දහම (සැබෑ කතෝලික දහම නොවේ, එහෙම එකක් තියෙනවාදැයි අපි නොදනිමු) නමින් ඔවුන් හදුන්වාදෙන ප්‍රෝඩාව මිශ්‍ර කර සිංහල බෞද්ධ පදනම දියකර හැරීමයි.
වත්මන් කතෝලික පල්ලියේ බංකොලොත් පාදිලි රාළලාට තව හොරා කෑමට ඉතිරිව ඇත්තේ, භික්ෂූන්ගේ චීවරය පමණකි. අපි මේ බලා සිටින්නේ මේ පාදිලි උන්නැහේලා දැන් ඇදගෙන ඉන්නා "ශ්වේතාම්බර සලුව" උනා දමා චීවරය කරේ එල්ලාගෙන පිණ්ඩපාතයේ වඩින තුරුය.
(සැයු - මෙහි අව-ජාතකය ලෙස සදහන් කර ඇත්තේ "ජේසු තුමන් ගැන නොවේ" ශ්‍රෙෂ්ඨ මනුෂ්‍යයෙකු වශයෙන් අපිද එතුමන්ට ගරු කරමු.)
උපුටා ගැනීමේ දී link එකක් තබන්න.