මචන්
මචන් සමහරවිට උඹ නොදන්නවා ඇති... වෙසක් භක්ති ගීත සම්ප්රදාය පටන් ගත්තේ නත්තල් කැරොල් ආභාෂයෙන් .. භක්ති ගීත වලට ඒ කලේ කියල තියෙන්නේ "වෙසක් කැරොල්" කියල.. (නත්තල් තොරණ කියන වචනේ හරි ආගන්තුකයි වගේ කියපු හින්දයි කිව්වේ..)
තොරණක් හරි මොකක් හරි සැරසිල්ලක් කතෝලිකයෝ යොදාගත්තට බෞද්ධයන් තරහ ගන්න ඕන නැහැ.. ඒ කියන්නේ අපිව කතෝලික අය අනුකරණය කරනවා කියන එකයි..ඕන එකටයි එපා එකටයි හැම එකටම වල්ගේ පාගාගෙන කෑ ගහන්න ගියාම නිකම් ජෝකර්ලා ටිකක් වෙනවා විතරයි... අපි හැමෝම අනිත් ආගම් ජාතීන් ගෙන් ගන්න පුළුවන් හොඳ දේවල් ගම්මු.. ඒත් ඕන තැනදී අපි කතා කරමු..