පල්ලිය ඉදිරියෙන් නිශ්ශබ්දවෙනු මතකද?????

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Not the same Bord
    ]
    2030_442375482498817_315808279_n.jpg
     
    lahiru210

    Junior member
  • Nov 17, 2012
    36
    1
    8
    Colombo
    mun ge balu kama....palliya hawa api sadda nathuwa yanna ona...mun ape pansal gawin ara munge oluwe thiyena kanatu thoppiya dagena yanawa.....bellama kapanna ona......
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මුස්ලිම් පල්ලියක් ගැන පාරේ බෝඩ එකක් ගහල තිබ්බ මතකද "පල්ලිය ඉදිරියෙන් නිශ්ශබ්දවෙනු" කියලා? මෙන්න කොන්ද පන තියෙන කවුරු හරි ඒවගේ බෝඩ් එකකට කියන්න ඕනදේ කෙටියෙන් ලියලා....

    නුවර - කුරුණෑගල පාරේ පරගහදෙණිය හන්දියේ මුස්ලිම් පල්ලියෙන් ගහපු වහා නිශ්ශබ්ධ වෙනු කියන බෝඩ් එකට කෙළවලා..

    483810_330063853777700_528817529_n.jpg

    ගත්තේ : https://www.facebook.com/photo.php?...90387427745343&type=1&relevant_count=1&ref=nf

    මේක බලලා තුරුප්තියක් විදින මානසිකත්වයක් තියන මනසක් බුද්දාගම් පිළිපදින සමාජයෙන් දකිනෙක ඉතා කෙදනීයය්

    පන්සල, පල්ලිය ,කෝවිල ඔක්කොම පූජනීය ස්ටානයන් කියල පිළිගන්ඩ බැරි කුරීරු මානසිකත්වයක් ????

    එකත් දාල තියන්නේ internataional buddhist council එකෙන්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ඕවා දැම්මට කමක් නෑ.දාන විදියක් තියෙනවා.."නිශ්ශබ්ද වෙනු" කියන්නේ හරියට නිකන් ලොකු ජාතියෙන් වගේනේ.."නිශ්ශබ්දවන්න " කියල දැම්ම නම් ඉවරනේ.එතනත් උබලා උබලගේ ජරා ගතිය පෙන්නුවේ අපිට..දැන් හරිනේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,283
    12,342
    113
    Ohio, USA
    සිංහලයා මෝඩයා කියන්නේ ඕකට තමා...
    මේ බොඩ් එක මුලින් දැම්මේ නගර සබාවෙන්..
    නමුත් සූකර මද්දවයන් කරපු වැඩෙන් දැන් ඒ බෝඩ් එක වෙනුවෙන් ආන්ඩුවත් මැදිහත් වෙලා ආරක්ශා සහිතව දාන්න වෙන තත්වෙයක් උදා කරලා... ඔහොම යං ඔහොම යං.... ඉස්ලාම් ආගමට සම්බන්ද හැමදෙයක්ම ස්ට්‍රොන්ග් කරන්නේ මුස්ලිම් අපිට වඩා සූකර මද්දවයන් තමයි...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ජන්තු අයියා;14390812 said:

    ඕවා දැම්මට කමක් නෑ.දාන විදියක් තියෙනවා.."නිශ්ශබ්ද වෙනු" කියන්නේ හරියට නිකන් ලොකු ජාතියෙන් වගේනේ.."නිශ්ශබ්දවන්න " කියල දැම්ම නම් ඉවරනේ.එතනත් උබලා උබලගේ ජරා ගතිය පෙන්නුවේ අපිට..දැන් හරිනේ

    ඕක කුරුණෑගල එක නෙමේ මමත් දැක්ක ඒක , උඹ කියන එක හරි ඉංගිරිසි එකේ තියෙනවා Please කියල ඒත් සිංහල එකේ තියෙන්නේ අණ කරනවා වගේ කරුණාකර කියල දැම්ම නම් ඉවරයි. මොකද මේක මුස්ලිම් රටක් නෙමේ කාටවත් අණ කරන්න.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සිංහලයා මෝඩයා කියන්නේ ඕකට තමා...
    මේ බොඩ් එක මුලින් දැම්මේ නගර සබාවෙන්..
    නමුත් සූකර මද්දවයන් කරපු වැඩෙන් දැන් ඒ බෝඩ් එක වෙනුවෙන් ආන්ඩුවත් මැදිහත් වෙලා ආරක්ශා සහිතව දාන්න වෙන තත්වෙයක් උදා කරලා... ඔහොම යං ඔහොම යං.... ඉස්ලාම් ආගමට සම්බන්ද හැමදෙයක්ම ස්ට්‍රොන්ග් කරන්නේ මුස්ලිම් අපිට වඩා සූකර මද්දවයන් තමයි...

    සූකර මද්දව කිව්වේ බෝලාලගේ මහතැනටද?:lol::lol::lol::lol:
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    ජන්තු අයියා;14390812 said:

    ඕවා දැම්මට කමක් නෑ.දාන විදියක් තියෙනවා.."නිශ්ශබ්ද වෙනු" කියන්නේ හරියට නිකන් ලොකු ජාතියෙන් වගේනේ.."නිශ්ශබ්දවන්න " කියල දැම්ම නම් ඉවරනේ.එතනත් උබලා උබලගේ ජරා ගතිය පෙන්නුවේ අපිට..දැන් හරිනේ

    සිංහල රටෙ ඉපදුනාට සිංහල බෑ නේ බන් මුන්ට!!:P