පල්ලෙවත්තට විතරද පුළුවන් ?

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    reputation_neg.gif
    පල්ලෙවත්තට විතරද... 11-25-2018 09:16 PM Rohan sirta mada gahala post dammoth saththai ube geta panala ube maha rkage athpaya gata gahala ube ammawa parata adan awith helu karala pare mada balu thaleta dana gassawala puke arinawa.danaganin bijja koto.hukoganne nathuwa paththata weyan

    ඔන්න උඹට කපිච්චට වඩා ටිකක් දුන්නා
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    රොහාන් පල්ලෙවත්තගේ ආධාර කරුවන් මට තර්ජනය කරලා! මූ ආවොත් රටම විනාසයි!
    :angry::angry::angry:

    ft2eAxL.png

    ඔන්න උඹට කපිච්චට වඩා ටිකක් දුන්නා
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඌ කියලා නැහැ උගෙ බැංකුවේ සල්ලි වලින් ගෙවනවා කියලා. ඇත්තටම මේ threads දාන උන් දැක්කාම දුකයි එක පැත්තකින් ලංකාව කවදාවත් වෙනස් කරන්න බැහැ කියන එකට. අනික තමයි උන්ගේ සාමාන්‍ය දැනීම.

    100% true
    Munta wahallu kiyanne nikan newei

    catlv

    Junior member
  • Oct 29, 2016
    87
    1
    18
    Colombo
    ඕකා කිව්වට එහෙම කරන්න බෑ

    අනිත් එක ඔච්චර ගානක් සල්ලි එක පාර ට්‍රාන්සක්ෂන් වෙද්දී අනිවා අකව්න්ට් හෝල්ඩ් කරනවා සිකියුරිටි කේස් නිසා

    අන්තිමට පල්ලෙවත්තයා අඩ අඩා එයි උගේ ක්‍රෙඩිට් කාර්ඩ් ලොක් උනා පේපැල් ලිමිට් උනා කියාගෙන

    අපි නොදන්න ශින්හලු

    Dawase kathawa. :rofl:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ehema enna mokatada ? ane palayan ban yanna 2.50 rastiyadu karayanta tamai ea karamedila tiyenne wadagat manussayekta enna one vidiya neme. Ubala wage rastiyadu karayata penne hamoma tamawange kiyala:rofl::rofl::rolleyes:

    මෙයා ජනාධිපති වුනොත් (වෙන්නෙ නෑ මලාට ) ආන්ඩු කරන්නෙ කොහොමද කියන්න බලන්න.

    Uba wage gode bayyanta kohamth wedagath minussu penna be. Ubala kamati horu thakkadi minimaruwata.. Ubala issara minihek maruwath ea miniha hodai hodai kiyala uba unta weda watena jatiyak. anith unge pol kenda hoyange tamange ahe pol paralaya pennati moda amanayan wage ubalata mona sadacharayada. Ubala hoda mahinda gota wage minimaru despaluwan:rofl:

    nikdw අයියා හරි පොෂ් හරිම උගත් සරල ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දිගන්න බැහැ ,

    පල්ලවත්ත ආන්ඩු කරන්නෙ කොහොමද කියලා පල්ලවත්ත්ට උදේ හවා කඩේ යන එකා දන්නේ නැහැ , හැබයි වුට චන්දෙ දෙන්නේ

    පල්ලවත්ත මහත්මයා ආවාම ආණ්ඩු කරන්නේ නැතිව පාර්ලිමේන්තුව වහලා ( 2015 my3 දැන් කරනවා වගේ ) දිගටම අව්රුදු 5ම තනියන් පාලනය කරලා රට මුලු නයම ගෙවනවාලු

    අනේ මෙහෙමත් වහල්ලු ඕකා පල්ලවත්ත ට ආදරයක් නැහැ රටට ආදරයක් නැහැ ඕක තනිකරම ටෝයියෙක් කෙලින්ම රනිල්ට කඩේ යන්න බැරි නිසා වටේන් ගොඩින් කඩේ යන්නේ

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පල්ලෙවත්තට විතරද... 11-26-2018 10:39 PM gotabaya puka loku karala wage. ammwath yawahan hahahah

    පල්ලවත්ට චන්දෙ දෙන අයගේ තරම මේකෙන් ම පේනවා තව
    වෙනසක් කොරලා රටම කාලම දාපන්
    :love::love::love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    nikdw අයියා හරි පොෂ් හරිම උගත් සරල ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දිගන්න බැහැ ,

    පල්ලවත්ත ආන්ඩු කරන්නෙ කොහොමද කියලා පල්ලවත්ත්ට උදේ හවා කඩේ යන එකා දන්නේ නැහැ

    අනේ මෙහෙමත් වහල්ලු ඕකා පල්ලවත්ත ට ආදරයක් නැහැ රටට ආදරයක් නැහැ ඕක තනිකරම ටෝයියෙක් කෙලින්ම රනිල්ට කඩේ යන්න බැරි නිසා වටේන් ගොඩින් කඩේ යන්නේ

    :rofl::rofl::rofl::yes::yes::yes:

    1. උඹ නූගත් ගොඩයා, මම පොෂ් උගතා
    2. මහින්ද හොරා මිනීමරුවා (හැබැයි රනිල්ට වචනයක් කියන්නේ නෑ)
    3. පල්ලෙවත්ත = සුපර් මෑන්, මිනිහ ගැන මං තරං රිසර්ච් කරපු එකෙක් නෑ (හැබැයි දෙයක් ඇහුවම දන්නෙත් නෑ පල්ලෙවත්තගේ යූටියුබ් චැනල් එකට ගිහිං බලන්න ලු :rofl: )

    උගෙ මොන රිප්ලයි එකෙත් තියෙන්නෙ ඔච්චරම තමයි :yes:
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :rofl::rofl::rofl::yes::yes::yes:

    1. උඹ නූගත් ගොඩයා, මම පොෂ් උගතා
    2. මහින්ද හොරා මිනීමරුවා (හැබැයි රනිල්ට වචනයක් කියන්නේ නෑ)
    3. පල්ලෙවත්ත = සුපර් මෑන්, මිනිහ ගැන මං තරං රිසර්ච් කරපු එකෙක් නෑ (හැබැයි දෙයක් ඇහුවම දන්නෙත් නෑ පල්ලෙවත්තගේ යූටියුබ් චැනල් එකට ගිහිං බලන්න ලු :rofl: )

    උගෙ මොන රිප්ලයි එකෙත් තියෙන්නෙ ඔච්චරම තමයි :yes:

    පල්ලෙවත්තට විතරද... 12-05-2018 12:16 AM ube ammawa wikunala hari salli hoyanawa huththo naya gewanna eka thamai krame.danne naththan ube ammawa deal karana maha ponsiyagen ahaganin.kari ponnaya dupp balla

    #පල්ලෙවත්ත දෙවනිහිටන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    ඌ හදන්නෙ ලංකාවෙ මිනිරන් ටික උට අයිතිකරගෙන විකුණල දාන්න.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඌ හදන්නෙ ලංකාවෙ මිනිරන් ටික උට අයිතිකරගෙන විකුණල දාන්න.

    එයා අදහස් කරන්නේ ලංකාවේ ස්වාබවික සම්පත් දැනට සොච්චං ගානකට විශාල ප්‍රමාණයක් අපනයනය කරනවලු.(ග්‍රෆයිට්) ඒක ග්රෆින් කියන දේ නිෂ්පාදනය කරලා අර පොඩි ග්‍රෑම් ප්‍රමාණයකට ලොකු මුදලක් අරගන්න පුළුවන් කියන එකයි. ඒක උනත් ඇතිලු ණය බර යම්තාක් දුරට අඩුකරන්න. මන් කියනවට වඩා එයාම පැහැදිලි කරනවා මේ වීඩියෝ එකේ 24 විනාඩියේ ඉඳන් බලපන් data නැත්තං :)

    මිනිස්සුන්ගේ බදුබර අඩුකරලා ඒක පුද්ගල ආදායම වැඩි කරන්න මේ මනුස්සයා උත්සහ කරන්නේ. ඒ වගේ කෙනෙක්ට අවස්තාවක් දෙන්න කියන එකයි මගේ මතේ.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එයා අදහස් කරන්නේ ලංකාවේ ස්වාබවික සම්පත් දැනට සොච්චං ගානකට විශාල ප්‍රමාණයක් අපනයනය කරනවලු.(ග්‍රෆයිට්) ඒක ග්රෆින් කියන දේ නිෂ්පාදනය කරලා අර පොඩි ග්‍රෑම් ප්‍රමාණයකට ලොකු මුදලක් අරගන්න පුළුවන් කියන එකයි. ඒක උනත් ඇතිලු ණය බර යම්තාක් දුරට අඩුකරන්න. මන් කියනවට වඩා එයාම පැහැදිලි කරනවා මේ වීඩියෝ එකේ 24 විනාඩියේ ඉඳන් බලපන් data නැත්තං :)

    මිනිස්සුන්ගේ බදුබර අඩුකරලා ඒක පුද්ගල ආදායම වැඩි කරන්න මේ මනුස්සයා උත්සහ කරන්නේ. ඒ වගේ කෙනෙක්ට අවස්තාවක් දෙන්න කියන එකයි මගේ මතේ.

    මමත් කැමති හොද මනුස්සයෙක් ඇවිත් ලංකාව ඇත්තටම දියුණු කරනවා නම් ,

    මහින්දගේ රනිල්ගේ වෙන්න_මෝඩි_හිටන් ගේ සුරංගනා කතා අහලා අහලා එකපාර අහසෙන් කඩා පාත් වුනු එකෙක්ගේ සුරගනා කතා අහන්න ඇත්තටම උබ මෝඩ ද ? නැත්නම්
    ලෝකෙට පෙන්න කඩේ යන්න බැරි පක්සේක සාමාජිකයෙක් ද :dull:
     
    අවාසනාවට එච්චර අවංක මිනිස්සු ආසියාවෙන් බිහිවෙන්නෙ නැහැ. :rolleyes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මමත් කැමති හොද මනුස්සයෙක් ඇවිත් ලංකාව ඇත්තටම දියුණු කරනවා නම් ,

    මහින්දගේ රනිල්ගේ වෙන්න_මෝඩි_හිටන් ගේ සුරංගනා කතා අහලා අහලා එකපාර අහසෙන් කඩා පාත් වුනු එකෙක්ගේ සුරගනා කතා අහන්න ඇත්තටම උබ මෝඩ ද ? නැත්නම්
    ලෝකෙට පෙන්න කඩේ යන්න බැරි පක්සේක සාමාජිකයෙක් ද :dull:

    මමත් කැමති හොද මනුස්සයෙක් ඇවිත් ලංකාව ඇත්තටම දියුණු කරනවා නම් ,

    මට තේරෙන්නේ නෑ ඔය උබ උඩ අදහස් කරපු කෙනා ඇත්තටම ආවත් එදාටත් ඔය කතාව උබ මගෙන් අහයිද කියල හැබැයි. අපි කෙනෙක්ට බනින්න මඩ ගහන්න කලින් ඒ කෙනා කියන දේවල් හොඳින් අහන්න ඕනේ.
    කාගේවත් අතකොලුවක් නං මෙයා අවුරුදු 2 කට කලින් එලියට එන්නේ නෑ බන්. මයිත්රිගේ දුරින් නෑයෙක් කියල කියන්නෙත් නෑ. මෙයාම තමයි මුලින් කියන්නෙත්.කළා හෝ නැතා මේ වගේ නායකත්වයකට අවස්ථාවක් දිය යුතුයි. මෙච්චර කල් වෙච්ච දේවල් බලලා තමයි මේ වගේ කෙනෙක්ට අවස්තාවක් දෙන්න කියල හරි මේකේ මන් පොස්ට් එකක් දැම්මේ. නැත්තං මන් මේකේ දේශාපලනේ ගැන කතා කරපු කෙනෙක් නෙවේ. මේ ත්‍රෙඩ් එක දාපු එකා සහ කමෙන්ට් කරපු අය දැක්කම ත්රෙනවා ණය ප්‍රශ්නය විසඳනවා කියපු දේ ගැනත් හැමෝම අතරට වැරදි විදිහට ප්‍රතිවාදියෝ ගෙනිහින් තියෙනවා කියල. සදාකාලික අන්ධයන්ට පාර පෙන්නනන් මන් කැමැත්තක් නෑ මගේ යාලුවෙක් කමෙන්ට් එක දාපු නිසා මගේ අදහස කිවේ :yes:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    me manussayata oke thiyana barapathala kamawath therenne nathuwa athi. kohomatath prayogika nathi manussayek kiyala kathawalinma therenawa.munwa gena unge ekama balaporoththuwa sinhala chanda kadala muslim or tamil palakayek path karana eka. sinhala unuth lassanata lanuwa gilinawa
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    me manussayata oke thiyana barapathala kamawath therenne nathuwa athi. kohomatath prayogika nathi manussayek kiyala kathawalinma therenawa.

    Horakan karala rata kabasinaya karana minha tamai ubata prayagoidak neda? :D:rofl:puduma amaruwak tiyenne pallewatta nama daknkota ai bayada mahinda/gotabaya sulaga gasagena yay kiyala pallewattagena. ubalata ona vidiyata rata palayana karanne be. wahalla wahala vidiyat idapan. :yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අවාසනාවට එච්චර අවංක මිනිස්සු ආසියාවෙන් බිහිවෙන්නෙ නැහැ. :rolleyes:

    මිනිස්සු ඉන්නවා බන් ඒ අයට අවස්ථාවක් නැති කමයි තියෙන්නේ. නාසා එකේ වැඩ කරන ලංකාවේ උන් මෙහෙ lab එහෙකට වෙලා හිටියා නං අද උන් කොහේ ඉඳීද. නමුත් උන් හැකියාව සුද්දට පෙන්නලා NASA එකට ගියා. මේ වගේ අවස්ථාවක අපි දෙන්න ඕනේ මේ වගේ කෙනෙක්ට කරනවද නැද්ද බලන්න. ඊට පස්සෙයි තීරණය කරන්න ඕනේ ආයේ පරණ කෙනෙට දෙනවද නැද්ද කියන එක. :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,918
    28,832
    113
    මමත් කැමති හොද මනුස්සයෙක් ඇවිත් ලංකාව ඇත්තටම දියුණු කරනවා නම් ,

    මහින්දගේ රනිල්ගේ වෙන්න_මෝඩි_හිටන් ගේ සුරංගනා කතා අහලා අහලා එකපාර අහසෙන් කඩා පාත් වුනු එකෙක්ගේ සුරගනා කතා අහන්න ඇත්තටම උබ මෝඩ ද ? නැත්නම්
    ලෝකෙට පෙන්න කඩේ යන්න බැරි පක්සේක සාමාජිකයෙක් ද :dull:

    Mahinda/ Ranil hari naththan( 40 years in politics) ....Rohan harith naththan( Umbe wacheninma ahasin path una ekek) umbata hari yanne mona wage ekekda? Katha nokerana ekekda? :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    දෙන්න ඕනේ මේ වගේ කෙනෙක්ට කරනවද නැද්ද බලන්න.

    2015 දීත් ඔහොමම නේ කිව්වෙ :nerd:

    එක දන ගන්න අවස්තාවක් දෙන්න ඕනි. අපිට මෙතන ඉදන් පෙන කියන්න බැහැ. එත් මහින්ද රට කනවා කියල නම් පේනවනේ. උබ කොහොමද කියන්නේ මහින්ද වගේ රනිල් හොරකම් කරනවා කියලා. මහින්ද නම් හොරකම් කරනවා පේනවා. එත් රනිල් හොරකම් කරයිද නොකරයිද කියන එක බලන්න අවස්තවක් දෙන්න ඕනි. රනිල් අවොත් හොරකම් නොකෙරයි කියලා මට කියන්න බැහැ වගේම රනිල් ආවොත් හොරකම් කරයි කියලා උබට කියන්නත් බැහැ. එත් මහින්ද හොරකම් කරනවා පේනවා එකයි මහින්ද එලවන්න ඕනි.

    මම රනිල් හොරකම් කරන්නේ නැහැ කියලා නැහැ. මෙතන.
    එත් රනිල් ගන අහපු නිසා කියන්නම්
    මහින්දට තියන චෝදනා එකක් වත් රනිල්ට නැහැ.

    පවුල් වාදය
    ඒ වගේම මහින්දා එක්ක වෙලා හෙල්පින් හම්බන්තොට වගේ චෝදනා
    ඒ වගේ කිසිම දෙයක් රනිල්ට නැහැ.

    රට දියුණු ලිරිම කියන්නේ රටේ මිනිසුන්ගේ දියුණුව ආර්ථික සාමජිය් හා සංස්කෘතික
    අද මොන පැත්තෙන්ද දියුණු වෙලා තියෙන්නේ මිනිස්සු
    රටටෙ දිය්නුඅව් කියන්න් ගොඩනැගිලි. පරාවක් හැදීම විතරක් නෙමයි.

    අනික මචං අද කන්න බත් ටික හම්බෙන මහවැලි ව්‍යාපාරය පවා හැදුවේ unp එකන්.
    ගල් ඔය සෝමපුර වගේ ඒවා නොතිබෙන්නේ අද sinhala පුලුටක් වත් නැහැ ඒ පති වල

    හැමෝම හොරකම් කරනවා කියලා හොරකම සද්‍දාරනිනිකරණය කිරිම තරම් තවත් කුහක වැඩක් නැහැ මචං. රනිල් පුර්ණ ලිබරල් වාදියෙක් නිසා රනිල්ගේ අවස්ථාවාදී ප්‍රතිපතති නැති වෙන්නේ පුළුවන්.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    2015 දීත් ඔහොමම නේ කිව්වෙ :nerd:

    අනේ මෙන්න වැන්දා මන් රනිල් හොදයි කියල නං කොහෙවත් කියල නෑ :yes: ඊට වඩා මට මහින්ද හොඳයි ( වැරදි තිබ්බත් )අනික තමයි වෙනසක් කියන්නේ හිටපු ආණ්ඩුවක් ආයේ ගෙනත් ඉන්දපු එක කියල නං හිතන්න එපා :P