රජපක්සලගෙ සපෝට් එකක් නැද්ද ඔය නාටකයට? මහින්දය අනුසාසක වෙන්න ඇති
මේ උඹ නේද top kollo ?

රජපක්සලගෙ සපෝට් එකක් නැද්ද ඔය නාටකයට? මහින්දය අනුසාසක වෙන්න ඇති

පල්ලෙවත්ත නෙමෙයි බුදුහාමුදුරුවෝ ජනාධිපතිවරනේට ඉදිරිපත් උනත් මහින්දගෙ/රනිල්ගේ මීඩියා යුනිට් එකේ උන් මඩ ගහනවා. මොකද බල්ල මැරුනම ඇඟේ වහල හිටිය මැක්කන්ට යන එන මං නැතිවෙනවා වගේ තමන්ට පඩි ගෙවන එකාට බලය නැතිඋනාම ඔය පඩියට බුරන උන්ටත් යන එන මං නැතිවෙනවා.


විසදුම පල්ලෙවත්ත නොවෙන්න පුළුවන්.. එත් මහින්ද රනිල් ජෙප්පෝ 100% ෆේල් කියන එකනම් ඔප්පු වෙලා තියෙන්නේ..විසදුම පල්ලෙවත්ත නොවෙන්න පුළුවන්.. එත් මහින්ද රනිල් ජෙප්පෝ 100% ෆේල් කියන එකනම් ඔප්පු වෙලා තියෙන්නේ..
මිනිස්සු එක පක්ෂෙකට කඩේ යනවානම් කවදාකවත් ඒ පක්ෂේ වැරද්දක් පෙන්නේ නෑ..
එළමකිරි මචන් . මේක තමා මිනිස්සුන්ගේ ඔළුවට දාන්න ඕනේ. අර නාගානන්දත් නියමයි. අපේ එවුන් කැපුවත් කොළ ,නිල්,රතු කියාගෙන මැරෙන්න යනවා. උන් කරන දේවල්වල හරි වැරැද්ද තේරෙන්නේ නෑ. වහල් සිරිත නිසා උන් හිතන්නේ අපි මෙතන පල්ලේවත්තට කඩේ යනවා කියලා. අපිට වෙන්න ඕනේ අළුත් මනුස්සයෙක් එන එක හොඳ දැක්මක් තියෙන.
මම දැක්කා ඉන්දියාවේ අන්ද මනුස්සයෙක් ජනතිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා තිබ්බා. ඒ මනුස්සයා MIT එකේ උපාධි ධාරියෙක් මොකද අන්ධ අයට උපාධි ඉන්දියාවෙන් ගන්න අමාරු නිසා. දැනට කෝටි 50 වටිනා සමාගමක් තියෙනවා. දුප්පත් මිනිස්සුන්ට , ශාරීරීක අපහසුතා තියෙන අයට රැකියා දෙනවා. ඒ මනුස්සයාගේ දැක්මයි ,ක්‍රියාවයි වැදගත් .
Lollo set ekak rep kapanawa Unge job eka natiwena bayata 

Lollo set ekak rep kapanawa Unge job eka natiwena bayata
![]()
විසදුම පල්ලෙවත්ත නොවෙන්න පුළුවන්.. එත් මහින්ද රනිල් ජෙප්පෝ 100% ෆේල් කියන එකනම් ඔප්පු වෙලා තියෙන්නේ..
මිනිස්සු එක පක්ෂෙකට කඩේ යනවානම් කවදාකවත් ඒ පක්ෂේ වැරද්දක් පෙන්නේ නෑ..
රෑඩිකල් උඹලම නේද උන්දෑව බලයට ගෙනල්ලා රටම කෑවේ..:rolleyes:https://sdpsl.lk/2020-presidency/
oka balapan mulinma mada gahanna kalin
dan inna unta dunnot ube lamainta wath ratak ne
එලකිරි බලන උඩින් පල්ලෙන් බලාගෙන යන මිනිස්සුන්ගේ හිතේ පල්ලෙවත්ත කියන්නේ හොරෙක් වංචාකරයෙක් කියන හැඟීම හිතේ ඇති කිරීම තමයි ඕකුන්ගේ අරමුණ.
ඔන්න බලපන් දේශපාලන වහල්ලු ටික, විශේෂයෙන්ම මහින්දගේ වහල්ලු ටික, 2020 ජනාදිපතිවරනෙ එනකන්ම මේ thread එක බම්ප් කරන්නේ නැද්ද කියලා.එලකිරි බලන උඩින් පල්ලෙන් බලාගෙන යන මිනිස්සුන්ගේ හිතේ පල්ලෙවත්ත කියන්නේ හොරෙක් වංචාකරයෙක් කියන හැඟීම හිතේ ඇති කිරීම තමයි ඕකුන්ගේ අරමුණ.
මඩ දේශපාලනේ සාමාන්‍යයෙන් හැම පක්ෂෙන්ම වගේ කරනවා. හැබැයි මඩ ගැසීම අවම මට්ටමේ සදාචාරයක්වත් නැතුව අනිත්ම බලු පහත් විදියට කරන්නේ මහින්දගේ කටු කන උන් තමයි. 2010 ජනාදිපතිවරෙනෙදි පොඩි එකෙක්ව පෙන්නලා ඌ සරත් ෆොන්සේකාගේ ළමයෙක් කියපු උන්නේ ඉතින් තව මොන කතාද![]()
විසදුම පල්ලෙවත්ත නොවෙන්න පුළුවන්.. එත් මහින්ද රනිල් ජෙප්පෝ 100% ෆේල් කියන එකනම් ඔප්පු වෙලා තියෙන්නේ..
මිනිස්සු එක පක්ෂෙකට කඩේ යනවානම් කවදාකවත් ඒ පක්ෂේ වැරද්දක් පෙන්නේ නෑ..






pallewattath e godema ekek thamai.. kalin sirisena wage![]()
දැන් තියන දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ
වැඩක් නෑ බන් මුන්ට කියලා . අර කවියකත් තියෙන්නේ කොතෙක් කිවත් මෝඩයාට උගේ ගතිය උ අරීද කියලා .
දැන් වහල්ලු ටික දුවන් ඇවිල්ලා කුණුහරප කියලා රෙප් කපයි. ඇයි උන්ට කරන්න පුළුවන් එච්චරයි. තර්කානුකුලව දෙයක් කතා කරන්න බෑනේ.



okun nisa thamai me ratata kelawela tiyenne.. musalayo tikak..okun nisa thamai me ratata kelawela tiyenne.. musalayo tikak..
okun nisa thamai me ratata kelawela tiyenne.. musalayo tikak..