පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    රජපක්සලගෙ සපෝට් එකක් නැද්ද ඔය නාටකයට? මහින්දය අනුසාසක වෙන්න ඇති

    මේ උඹ නේද top kollo ?:P

    48964956_2062265653830902_6822812457459777536_n.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    පල්ලෙවත්ත නෙමෙයි බුදුහාමුදුරුවෝ ජනාධිපතිවරනේට ඉදිරිපත් උනත් මහින්දගෙ/රනිල්ගේ මීඩියා යුනිට් එකේ උන් මඩ ගහනවා. මොකද බල්ල මැරුනම ඇඟේ වහල හිටිය මැක්කන්ට යන එන මං නැතිවෙනවා වගේ තමන්ට පඩි ගෙවන එකාට බලය නැතිඋනාම ඔය පඩියට බුරන උන්ටත් යන එන මං නැතිවෙනවා.

    :yes::yes::yes:විසදුම පල්ලෙවත්ත නොවෙන්න පුළුවන්.. එත් මහින්ද රනිල් ජෙප්පෝ 100% ෆේල් කියන එකනම් ඔප්පු වෙලා තියෙන්නේ..

    මිනිස්සු එක පක්ෂෙකට කඩේ යනවානම් කවදාකවත් ඒ පක්ෂේ වැරද්දක් පෙන්නේ නෑ..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :yes::yes::yes:විසදුම පල්ලෙවත්ත නොවෙන්න පුළුවන්.. එත් මහින්ද රනිල් ජෙප්පෝ 100% ෆේල් කියන එකනම් ඔප්පු වෙලා තියෙන්නේ..

    මිනිස්සු එක පක්ෂෙකට කඩේ යනවානම් කවදාකවත් ඒ පක්ෂේ වැරද්දක් පෙන්නේ නෑ..

    එළමකිරි මචන් . මේක තමා මිනිස්සුන්ගේ ඔළුවට දාන්න ඕනේ. අර නාගානන්දත් නියමයි. අපේ එවුන් කැපුවත් කොළ ,නිල්,රතු කියාගෙන මැරෙන්න යනවා. උන් කරන දේවල්වල හරි වැරැද්ද තේරෙන්නේ නෑ. වහල් සිරිත නිසා උන් හිතන්නේ අපි මෙතන පල්ලේවත්තට කඩේ යනවා කියලා. අපිට වෙන්න ඕනේ අළුත් මනුස්සයෙක් එන එක හොඳ දැක්මක් තියෙන.
    මම දැක්කා ඉන්දියාවේ අන්ද මනුස්සයෙක් ජනතිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා තිබ්බා. ඒ මනුස්සයා MIT එකේ උපාධි ධාරියෙක් මොකද අන්ධ අයට උපාධි ඉන්දියාවෙන් ගන්න අමාරු නිසා. දැනට කෝටි 50 වටිනා සමාගමක් තියෙනවා. දුප්පත් මිනිස්සුන්ට , ශාරීරීක අපහසුතා තියෙන අයට රැකියා දෙනවා. ඒ මනුස්සයාගේ දැක්මයි ,ක්‍රියාවයි වැදගත් .
     
    :love: Lollo set ekak rep kapanawa Unge job eka natiwena bayata :lol::lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :love: Lollo set ekak rep kapanawa Unge job eka natiwena bayata :lol::lol:

    ඕවා ගණන් ගන්න එපා බන් . දැන් ටොයියන්ට ,බයියන්ට , වහල්ලුන්ට ඔක්කොම රිදෙනවා . මොකද උන් දන්නවා හරි මනුස්සයෙක් රටේ ජනාධිපති උනොත් උන් කරන ජල්තර වැඩ කරන්න වෙන්නේ නෑ කියලා .
    ඔතන හොරෙන් ගස් කපන එවුන් ඇති . හොරට වැලි ගොඩ දාන එවුන්,පුරාවස්තු ,නිදන් හාරන එවුන් ,කුඩු ,ගංජා ,කසිප්පු විකුණන එවුන් , හොර බාර් පර්මිට් තියෙන එවුන් ඇති. උන්ට හරි නීතිය ක්‍රියාත්මක වෙන ආණ්ඩුවක් ආවාම කෙල වෙනවා .
    ඕකුන් 8 පාස් වත් නෑ . ජල්තර දාගන්න බැරි උනොත් කුලී වැඩක් කරගෙන තමයි ඉන්න වෙන්නේ .
    මේ වගේ උන්ගේ පැවැත්ම බැඳිලා තියෙන්නේ හොර දේශපාලුවෝ එක්ක. හරියට ගහට පොත්ත වගේ . මේ එක පැත්තක් වැටුනොත් අනික් කට්ටියත් වැටෙනවා . ඉතින් උන්-උන් උදව් කරගෙන තමයි ගේම ගහන්නේ. හොරෙන් ගස් කපන එවුන්ගේ ලී අහුවුනාම දේශපාලුවට කියලා තමා බේරගන්නේ .වැලි ,කසිප්පු ,අනික් ඒවත් එච්චර තමා
     
    • Like
    Reactions: Jakxpert

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :yes::yes::yes:විසදුම පල්ලෙවත්ත නොවෙන්න පුළුවන්.. එත් මහින්ද රනිල් ජෙප්පෝ 100% ෆේල් කියන එකනම් ඔප්පු වෙලා තියෙන්නේ..

    මිනිස්සු එක පක්ෂෙකට කඩේ යනවානම් කවදාකවත් ඒ පක්ෂේ වැරද්දක් පෙන්නේ නෑ..

    එතකොට හිටo ෆේල් කියලා නිකමටවත් උඹට හිතුනේ නැතැයි ??:lol:රෑඩිකල් උඹලම නේද උන්දෑව බලයට ගෙනල්ලා රටම කෑවේ..:rolleyes:
     
    • Like
    Reactions: Molock

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    https://sdpsl.lk/2020-presidency/

    oka balapan mulinma mada gahanna kalin

    dan inna unta dunnot ube lamainta wath ratak ne

    පිස්සුද බන් උඹට . මුන්ට මේවා බලලා දෙයක් තේරුම් ගන්න පුළුවන් එවුන්ද ? මහින්දගේ වහලා ඌට කඩේ යනවා, රනිල්ගේ එකත් එහෙමයි. ලපයගේ එවුනුත් එහෙමයි. හැබැයි මට පේන එක දෙයක් තියෙනවා. ඒ තමයි පිට මනුස්සෙක් එනවට ජෙප්පොත් සෑහෙන්න අකමැතියි. ඒ උන්ට තියෙන ටිකත් නැති වෙයි කියලා වෙන්න ඇති. මේ ලඟදි නාට්ටියක් ගියා සූර්ය වච්චසා කියලා. ඒකේ ඉන්නවා කනා කියලා වයසක ජෙප්පෙක්. උන්ට පට්ට විදියට වදිනවා ඒ චරිතයෙන්.
    මම දැක්කා මිනිස්සු දාලා තියෙනවා පොස්ට් ගංවතුරට රොහාන් උදව් කරේ නෑ. එතකොට පොහොට්ටුව චා උනාම මිනිහා මාරු වුනා කියලා.
    මෙයත් ඒ ජාතියේ නම් අපි මෙයාවත් අත අරිනවා. අපිට ඕනේ හොඳ දැක්මක් තියෙන මිනිහෙක් විතරයි. ජෙප්පන්ට හොඳ දැක්මක් තිබ්බා. ඒවුනාට උන් 19 ගේන්න කියපු සීන් වලට චා වෙලාම ගියා. නාගානන්ද දෙනවා ඇටි හැලෙන්න උන්ට.
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඔන්න බලපන් දේශපාලන වහල්ලු ටික, විශේෂයෙන්ම මහින්දගේ වහල්ලු ටික, 2020 ජනාදිපතිවරනෙ එනකන්ම මේ thread එක බම්ප් කරන්නේ නැද්ද කියලා. :lol: එලකිරි බලන උඩින් පල්ලෙන් බලාගෙන යන මිනිස්සුන්ගේ හිතේ පල්ලෙවත්ත කියන්නේ හොරෙක් වංචාකරයෙක් කියන හැඟීම හිතේ ඇති කිරීම තමයි ඕකුන්ගේ අරමුණ.

    මඩ දේශපාලනේ සාමාන්‍ය‍යෙන් හැම පක්ෂෙන්ම වගේ කරනවා. හැබැයි මඩ ගැසීම අවම මට්ටමේ සදාචාරයක්වත් නැතුව අනිත්ම බලු පහත් විදියට කරන්නේ මහින්දගේ කටු කන උන් තමයි. 2010 ජනාදිපතිවරෙනෙදි පොඩි එකෙක්ව පෙන්නලා ඌ සරත් ෆොන්සේකාගේ ළමයෙක් කියපු උන්නේ ඉතින් තව මොන කතාද :rofl:
     
    ඇයි චන්දේ දවසේ ඒ ර් සිරිසේන කියලා එකෙක් හිටං වගේ ඇඳන් ආවේ මහින්දයත් එක්ක .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    :yes::yes::yes:විසදුම පල්ලෙවත්ත නොවෙන්න පුළුවන්.. එත් මහින්ද රනිල් ජෙප්පෝ 100% ෆේල් කියන එකනම් ඔප්පු වෙලා තියෙන්නේ..

    මිනිස්සු එක පක්ෂෙකට කඩේ යනවානම් කවදාකවත් ඒ පක්ෂේ වැරද්දක් පෙන්නේ නෑ..

    :yes::yes::yes::yes::yes:

    pallewattath e godema ekek thamai.. kalin sirisena wage :dull:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දැන් තියන දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ

    වැඩක් නෑ බන් මුන්ට කියලා . අර කවියකත් තියෙන්නේ කොතෙක් කිවත් මෝඩයාට උගේ ගතිය උ අරීද කියලා .
    දැන් වහල්ලු ටික දුවන් ඇවිල්ලා කුණුහරප කියලා රෙප් කපයි. ඇයි උන්ට කරන්න පුළුවන් එච්චරයි. තර්කානුකුලව දෙයක් කතා කරන්න බෑනේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    වැඩක් නෑ බන් මුන්ට කියලා . අර කවියකත් තියෙන්නේ කොතෙක් කිවත් මෝඩයාට උගේ ගතිය උ අරීද කියලා .
    දැන් වහල්ලු ටික දුවන් ඇවිල්ලා කුණුහරප කියලා රෙප් කපයි. ඇයි උන්ට කරන්න පුළුවන් එච්චරයි. තර්කානුකුලව දෙයක් කතා කරන්න බෑනේ.

    :yes::yes::yes::yes: okun nisa thamai me ratata kelawela tiyenne.. musalayo tikak..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :yes::yes::yes::yes: okun nisa thamai me ratata kelawela tiyenne.. musalayo tikak..

    හරි මහින්දයා යුද්දේ දින්නා පාරවල් හැදුවා වරාය හැදුවා හොඳයි කිව්වා. දැන් ඒ යුගය ඉවරයි මොකෝ දුටුගැමුණු රජතුමා උනත් හැම දාකම හිටියේ නෑනේ. දැන් අලුත් කෙනෙක් එන්න ඕනේ .
    අම්මලට බැනලා රෙප් කපන එවුන් අනාථයෝ වෙන්න ඇති . ඒකනේ තව මනුස්සයෙක්ගේ අම්මාට බනින්නේ. ඇයි වටිනාකමක් දන්නේ නෑනේ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :yes::yes::yes::yes: okun nisa thamai me ratata kelawela tiyenne.. musalayo tikak..

    උනුත් හොඳට හිටපු එවුන් ඒවුනාට වහල් හිමියන්ගේ කතා වලට රැවටිලා . පව් බන්. දැන් ඇවිල්ලා අම්මලට බැනලා රෙප් කපයි .