පල්ලේවත්තේ පිනා - පිං අගමැති ගෙනා
පල්ලේවත්තේ පිනා - පිං අගමැති ගෙනා
පිනාව කර ගොනා- පිං ජනපති වෙනා
ජනපති විජේතුංග ට තම ධුරය හිමිවූ ආකාරයේ "අහම්බයකින්" පිං අගමැති, පිං ජනපති කිරීමේ පිඹුරුපත් සකස් වන වා දෝයි සැකයක් දේශපාලන අංශ වල කතා බහට ලක්ව තිබේ. එසේ වුවහොත් නාමල් රාජපක්ශගේ වයස ප්රශ්නය, බැසිල්, ගෝටා ප්රශ්ණ ඉතා පහසුවෙන් තමන්ට සිතැඟි පරිදි විසඳා ගැනීමට පිං ජනපතිට හැකිවනු ඇත.

Last edited: