පල්ලේවත්තේ පිනා - පිං අගමැති ගෙනා

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
46362237_2175306096083223_4015174395986182144_n.jpg
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කියල වැඩක් නෑ බන් මුන් තනිකරම මානසික ලෙඩ්ඩු. වෙන දේවල් අත ඇරපන් එදා ඉදලම රට පාවල දුන්න සක්කිලියෙක් වික්කාමසිංහ කියන්නේ. එදා සාම ගිවිසුම් ගහල කොටියට රට දෙන්න හැදුව අද ව්‍යවස්ථා ගහල කොටියට රට දෙන්න හැදුව. රටේ වාසනාවට මෙහෙම උනේ. එහෙව් එකෙක්ගේ පුක ලොවන්නේ මේ රටේ මිනිස්සුද කියල හිතාගන්න බෑ. ඔව් රණවිරුවෝ තමා හිරේ දාන්න ඕනේ මේ වගේ ගුණමකු කාලකන්නි මිනිස්සු කොටින්ගෙන් බේරලා දුන්නට :angry:

    Me mama kiyapu deyak newei maharahathun wadi maga osse kiana lipi pele http://www.maharahathunwadimaga.com/Books/02.pdf oya link eke thiyana lipiye pitu anka 24 indan kiyewwoth umbe prashneta logical uththarayak athi kiala hithanawa. Api hamadema kianne api hari kialama hithagena, poddak anith ayage paththenuth hithala balana eka watinawa.

    Umba ranil sakkiliyek kianawa, eh sakkiliya awurudu 25k thisse lankawe pradanama paksheka nayakaya hatiyata deparak agamathith wela indala innawa. Ethakota ranil wa thiyan inna hamoma sakkili newei da. Ranil ge anduwe hitapu oya dan pohottuwata set wechcha manthreela sakkili newei da. Ranil ta danduwam nodeepu mahinda sakkili newei da. Ranil niyojanaya karapu chanda walata umba eh paththata chande dunnama umbath sakkiliyek newei da.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    "සාම ක්‍රියාවලිය" මුවාවෙන් මිලේනියම් සිටි සේෆ් හවුස් එකේ හිටපු LRRP සෙබළු පාවා දුන්නෙත් ඔය "සංකීර්ණ සමීකරණයේ" කොටසක් විදිහට වෙන්න ඇති? :baffled: (2)

    10891909_825510317491461_4164724316935010611_n.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,384
    1,393
    113
    Sri Lanka
    පල්ලේවත්තේ පිනා - පිං අගමැති ගෙනා
    පිනාව කර ගොනා- පිං ජනපති වෙනා

    ජනපති විජේතුංග ට තම ධුරය හිමිවූ ආකාරයේ "අහම්බයකින්" පිං අගමැති, පිං ජනපති කිරීමේ පිඹුරුපත් සකස් වන වා දෝයි සැකයක් දේශපාලන අංශ වල කතා බහට ලක්ව තිබේ. එසේ වුවහොත් නාමල් රාජපක්ශගේ වයස ප්‍රශ්නය, බැසිල්, ගෝටා ප්‍රශ්ණ ඉතා පහසුවෙන් තමන්ට සිතැඟි පරිදි විසඳා ගැනීමට පිං ජනපතිට හැකිවනු ඇත.


    z_page-09-chronology02.jpg

    උබලට කියලා තේරුම් කරන්න පුලුවන් යැවුන් නෙවේනේ, තාම තේරුනේ නැද්ද රනිලා කරපු වින්නැහිය, උබල ගන්න තීරණ දරු⁣වන්ට තමයි බලපාන්නේ
     
    • Like
    Reactions: Silly point

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උබලට කියලා තේරුම් කරන්න පුලුවන් යැවුන් නෙවේනේ, තාම තේරුනේ නැද්ද රනිලා කරපු වින්නැහිය, උබල ගන්න තීරණ දරු⁣වන්ට තමයි බලපාන්නේ
    අනේ මේ මචං, උඹලගේ බෝක්කු දේශපාලනේ කසිප්පුකාරයොත් එක්ක උඹ කරගනින්. අපි මහත්තුරුත් එක්ක අපේ දේශපාලනේ කරගන්නං, අපේ දරුවෝ ගැන උඹ වද වෙන්න එපා! :yes::yes:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    https://web.facebook.com/100014398575270/videos/478974982592450/


    ද්‍රෝහී ජනාධිපතිට.. කිව්වහමත් ජයවේවා කියන මොංගල් පාක්ෂිකයො..
    රැලියට ආවට උන්ට තේරුමක් නෑ මොකද්ද සීන් එක කියල

    ගංජ ගස්සල ගෙනල්ලද කොහෙද



    :rofl::rofl:

    :rofl::rofl::rofl:

    ශාරුක් කාන්ට ජය වේවා එකේ අනික
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    ගූ ඇන් පී කාරයො ෆේක් හැත්තෑවක් විතර හදාගෙන මඩ ගගහ දගලනව පව් උබල.. :lol::lol::lol::lol:

    . උබම මඩ තලි පිටින් ගාගන්නකොට පිට උන්ට කරන්න දෙයක් නෑ. බලල ආතල් එකක් ගන්නාවා ඈරෙන්න. දෑන් මාසෙකට ලගයි ආතල් එක. තව කරපන් උබල ඔය ආතල් එක ගන්න තරමට හොදයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ගූ ඇන් පී කාරයො ෆේක් හැත්තෑවක් විතර හදාගෙන මඩ ගගහ දගලනව පව් උබල.. :lol::lol::lol::lol:

    උඹේ පක්‍ෂය මොකද්ද එරෝසන්?:rolleyes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    . උබම මඩ තලි පිටින් ගාගන්නකොට පිට උන්ට කරන්න දෙයක් නෑ. බලල ආතල් එකක් ගන්නාවා ඈරෙන්න. දෑන් මාසෙකට ලගයි ආතල් එක. තව කරපන් උබල ඔය ආතල් එක ගන්න තරමට හොදයි

    අනුන්ගේ මඩ ගැන හොයන්න කලින් තමන් ඉන්නේ ගූ වලේ නේද කියල හිතපන්. තොගේ හස්බන්ඩ් වික්කාමසිංහ 2015 දිනලා ආවේ රට සිංගප්පුරුවක් කරන්න නේද? කෝ කලාද? තවත් ගූ වලේ බැහැගෙන පුක දිදී අනුන්ගේ මඩ ගැන හොයන්න එපා :angry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබලට කියලා තේරුම් කරන්න පුලුවන් යැවුන් නෙවේනේ, තාම තේරුනේ නැද්ද රනිලා කරපු වින්නැහිය, උබල ගන්න තීරණ දරු⁣වන්ට තමයි බලපාන්නේ

    ඩොලර් වලටයි සිරිකොතේ පුක් පාරටයි කරන එවුන්ට ඕවා තේරෙන්නේ නෑ බන්. බොරුවට මුන්ට කියවන්න යන්න එපා. චන්දෙ තියනකම් විතරයි ගූ එන් පී ගොන් ආතල් :lol: