මේක මන් බුකියේ සැහෙන්න දැක්කා මේ බයික් ගැන අහද්දි එක එකා ඉන්දියාවේ හදපු හොඳම දෙදරන යන්ත්රෙ, ජරාම බජාජ් බයිකෙක, මෙලෝ රහක් නැති පල්සර්, කිසි බැලන්ස් එකක් නැති බයිකෙක කිය කියා ලතෝනි ගහනවා. මගෙත් තියෙන්නේ මේකක්. මම දැනට අවුරුදු 5ක් විතර පදිනවා. දෙදරන සීන් නම් මොකුත් දැනිලා නැ
හැබැයි මේක පදින උන්ට බැලන්ස් නැති සීන් එකක් සෙට් වෙලා නැද්ද මෙකේ. මට දැන් මාස 2ක වගේ ඉඳලා සැරින් සැරේට එහෙම සීන් එකක් දැනෙනවා බන්. යන ගමන් මම කීප සැරයක්ම නවත්තලාත් බැලුවා පැච් එකක්වත්ද කියලා. අර හුලං ගියාම අන් බැලන්ස් වෙන්නේ. අන්න ඒ වගේ දැනෙනවා. හැබැයි හුලං තියෙනවා. ටයර් පැත්ත ගෙවිලත් නැ. පොක් ඔයිල් ලීකුත් නෑ. පස්සේ වීල් එකේ ඇතුලේ කොට්ට එහෙමත් හෙඳටම තියෙනවා. දෙපැත්තට වැනෙන ගතියක් සැරින් සැරේට එනවා. මේක මේ යන්ත්රේ උපන් ගෙයි දෝසයක් වෙන්න බෑ ද
අර බුකියේ වැලලෙන උන් කියන බැලන්ස් නැති කතාව මේකද? වෙලාවක් හම්බුන් නැ ගැරෙජ් දාන්න. තව දවස් කීපයක් පදින්නත් වෙනවා.