පල්සර් 135 පදින කුකුලෝ වරෙල්ලා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේක මන් බුකියේ සැහෙන්න දැක්කා මේ බයික් ගැන අහද්දි එක එකා ඉන්දියාවේ හදපු හොඳම දෙදරන යන්ත්‍රෙ, ජරාම බජාජ් බයිකෙක, මෙලෝ රහක් නැති පල්සර්, කිසි බැලන්ස් එකක් නැති බයිකෙක කිය කියා ලතෝනි ගහනවා. මගෙත් තියෙන්නේ මේකක්. මම දැනට අවුරුදු 5ක් විතර පදිනවා. දෙදරන සීන් නම් මොකුත් දැනිලා නැ

    හැබැයි මේක පදින උන්ට බැලන්ස් නැති සීන් එකක් සෙට් වෙලා නැද්ද මෙකේ. මට දැන් මාස 2ක වගේ ඉඳලා සැරින් සැරේට එහෙම සීන් එකක් දැනෙනවා බන්. යන ගමන් මම කීප සැරයක්ම නවත්තලාත් බැලුවා පැච් එකක්වත්ද කියලා. අර හුලං ගියාම අන් බැලන්ස් වෙන්නේ. අන්න ඒ වගේ දැනෙනවා. හැබැයි හුලං තියෙනවා. ටයර් පැත්ත ගෙවිලත් නැ. පොක් ඔයිල් ලීකුත් නෑ. පස්සේ වීල් එකේ ඇතුලේ කොට්ට එහෙමත් හෙඳටම තියෙනවා. දෙපැත්තට වැනෙන ගතියක් සැරින් සැරේට එනවා. මේක මේ යන්ත්‍රේ උපන් ගෙයි දෝසයක් වෙන්න බෑ ද

    අර බුකියේ වැලලෙන උන් කියන බැලන්ස් නැති කතාව මේකද? වෙලාවක් හම්බුන් නැ ගැරෙජ් දාන්න. තව දවස් කීපයක් පදින්නත් වෙනවා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    යන ගමන් මම කීප සැරයක්ම නවත්තලාත් බැලුවා පැච් එකක්වත්ද කියලා. අර හුලං ගියාම අන් බැලන්ස් වෙන්නේ. අන්න ඒ වගේ දැනෙනවා. හැබැයි හුලං තියෙනවා. ටයර් පැත්ත ගෙවිලත් නැ. පොක් ඔයිල් ලීකුත් නෑ. පස්සේ වීල් එකේ ඇතුලේ කොට්ට එහෙමත් හෙඳටම තියෙනවා. දෙපැත්තට වැනෙන ගතියක් සැරින් සැරේට එනවා.
    පාරේ කාපට් එක damage උනාම පැච් දාන්නේ.. තව white line වගේ level නැති තැන්.. අන්න ඒවා උඩින් යනකොට පස්ස wheel එක ලිස්සලා පැත්තකට යනවා. ඕක හැම bike එකකම තියනවා. 135 එකේ ගොඩක් හොඳට experience වෙනවා. වැලි තියන පාරක යද්දී හිතෙන්නේ හුලං නෑ කියලා. ගරාජ් එකේ හුලං ගහන එකා කියනවා හුලං ගහන්න ඕන නෑ full කියලා. 😂
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    මාත් පදිනවා අවුරුදු 6ක් විතර දැන්. වැඩිය පැදෙන්නෙ නම් නෑ. ඒත් ඔය දෙදරන සීන් එක තියෙනව. 70 ට විතර යද්දි. ඒත් මන් හයිවේ එන්ට්‍රන්ස් පාරෙ 85 ට වගේ ගිහින් තියෙනවා එතකොට නම් දෙදරන එක ටිකක් අඩුයි. නොර්මල් පාරෙ අර ගානට යද්දි දෙදරනවා. බැලන්ස් නැති කතාවක් නම් නෑ. අනික් අවුල දුර පදින්න අමාරුයි කොන්දට :yes: :yes:
     
    • Like
    Reactions: Nidarshana_k

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මගෙ යාලුවෙක් ගාව තියෙනව. සීට් එක හයිය වැඩී ගොඩක් දුර යන්න උනාම පුක රිදෙනවනෙ බං.
    අරූ 2016 විතර අරං තවම පදිනව මම හිතන්නෙ.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මම මුලින්ම ගත්තේ ඕක. හාපෝ එපාම වුනා. දුර ගමනක් ගිහින් ආවම පුප නෑ වගේ. එක පාරක් 96ට ගිහින් තියනවා. දෙදරනවා කියන්නේ ආය වැකර් එකක් අල්ලන් ඉන්නවා වගේ.
    135 එක එපා වෙලා දැන් වෙන එකක් තියෙන්නේ.
     
    • Wow
    Reactions: Giant

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    engine eka puke gahan yanawa wage dedaranne

    Very Funny Reaction GIF
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,205
    2,106
    113
    මේක මන් බුකියේ සැහෙන්න දැක්කා මේ බයික් ගැන අහද්දි එක එකා ඉන්දියාවේ හදපු හොඳම දෙදරන යන්ත්‍රෙ, ජරාම බජාජ් බයිකෙක, මෙලෝ රහක් නැති පල්සර්, කිසි බැලන්ස් එකක් නැති බයිකෙක කිය කියා ලතෝනි ගහනවා. මගෙත් තියෙන්නේ මේකක්. මම දැනට අවුරුදු 5ක් විතර පදිනවා. දෙදරන සීන් නම් මොකුත් දැනිලා නැ

    හැබැයි මේක පදින උන්ට බැලන්ස් නැති සීන් එකක් සෙට් වෙලා නැද්ද මෙකේ. මට දැන් මාස 2ක වගේ ඉඳලා සැරින් සැරේට එහෙම සීන් එකක් දැනෙනවා බන්. යන ගමන් මම කීප සැරයක්ම නවත්තලාත් බැලුවා පැච් එකක්වත්ද කියලා. අර හුලං ගියාම අන් බැලන්ස් වෙන්නේ. අන්න ඒ වගේ දැනෙනවා. හැබැයි හුලං තියෙනවා. ටයර් පැත්ත ගෙවිලත් නැ. පොක් ඔයිල් ලීකුත් නෑ. පස්සේ වීල් එකේ ඇතුලේ කොට්ට එහෙමත් හෙඳටම තියෙනවා. දෙපැත්තට වැනෙන ගතියක් සැරින් සැරේට එනවා. මේක මේ යන්ත්‍රේ උපන් ගෙයි දෝසයක් වෙන්න බෑ ද

    අර බුකියේ වැලලෙන උන් කියන බැලන්ස් නැති කතාව මේකද? වෙලාවක් හම්බුන් නැ ගැරෙජ් දාන්න. තව දවස් කීපයක් පදින්නත් වෙනවා.
    mata oka una depaarak. Mamanawaththala baluwa punch ekak gihinda kiyla.
    PLATNA 125. (brand new one- 20000 Km)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    ෆුක් ටෑන්ක් ගහලා පලයන්... එතකොට බැලන්ස්.... ලීටර් 2,3 ක් තියෙද්දී ඒක කැළතෙද්දී බැලන්ස් නෑ... කොහොමත් වැඩිම මරණ ගණනකට සහභාගී වූ මාරකයක් තමයි පල්සර්.... ජනශක්ති එකේ ෆුල් ඉන්සුරන්ස් දෙන්නේත් නෑ.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    135 ekakuth thibba
    Balance nathi seen ekak thiynwa
    Dan thiyenne NS160, Pumke amaruwata gaththe
    Gannawa nam ganin Discover 135
    Discover Indiyawe gahapu Maruma bike ekak
    Hondata Balance , Thel karanwa 65-70k withara
    Ape Dada 2008 da koheda gaththe thawama duwanawa
    Miniha service karanneth 5000da koheda
    Car ekata dana oil maru karaddi dannth :rofl:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    Dedarana eka gana nam meter naha. Jewithetama eka parayi 135 ekak drive kare. mage experience eka , bike eke weight eka madi. speed-up weddi bike eka yanne polawata udin. unstable , out of control. brake karaddi piti passa issarahata enawa. e drive karapu palaweni parama accident una forks ada wennama , speed eka over 97Kmph.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    135 ekakuth thibba
    Balance nathi seen ekak thiynwa
    Dan thiyenne NS160, Pumke amaruwata gaththe
    Gannawa nam ganin Discover 135
    Discover Indiyawe gahapu Maruma bike ekak
    Hondata Balance , Thel karanwa 65-70k withara
    Ape Dada 2008 da koheda gaththe thawama duwanawa
    Miniha service karanneth 5000da koheda
    Car ekata dana oil maru karaddi dannth :rofl:
    Ade math 135 eka ain karala ns 160 yak gaththe. Awrudda mokadda?
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,018
    12,398
    113
    Behind u :p
    Swing arm bush, check karapan,
    Passe shock 2 eka samana tension ekata set karahan,
    Road aWala razor check karahan,