පල්ස් ඔක්සිමීටර්

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මම අර උඹට ඊයේ එව්ව link එකේ තියෙන online store එකට අද ගියා. කිරුළපනට. ගිහින් අරගෙන ආව බං. මං එනකොටත් තව oximeters ගොඩක් ගෙනාව අලුතින්. මේ number එකට call එකක් දීපන්කො.
    077 077 0545

    ඕක තමයි මම අද 4385/= ට gaththe
    ------ Post added on Aug 18, 2021 at 2:38 PM

    Dan tikakata kalin call kara machan.
    IMDK eka sold out bn. LK89 da mokadda ekalu thiyenne. eka wadak na.
     
    • Like
    Reactions: DragonT

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    China-Cheapest-Finger-Tip-Pulse-Oximeter-Mslxy66-in-Stock.jpg

    mekada
    මේක ගන්න එපා දත්ත වෙනස් වෙනවා එක එක වෙලාවට

    මම අර උඹට ඊයේ එව්ව link එකේ තියෙන online store එකට අද ගියා. කිරුළපනට. ගිහින් අරගෙන ආව බං. මං එනකොටත් තව oximeters ගොඩක් ගෙනාව අලුතින්. මේ number එකට call එකක් දීපන්කො.
    077 077 0545

    ඕක තමයි මම අද 4385/= ට gaththe
    ------ Post added on Aug 18, 2021 at 2:38 PMView attachment 139580
    ඕක රු.3000 ගානක් බන් වෙන්නේ..
    ෆේස්බුක් එකෙත් දාලා තිබ්බා..
    අවුරුද්දක වොරන්ටි එකකුත් තියෙනවා..
    ------ Post added on Aug 18, 2021 at 10:35 PM
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මේක ගන්න එපා දත්ත වෙනස් වෙනවා එක එක වෙලාවට

    ඕක රු.3000 ගානක් බන් වෙන්නේ..
    ෆේස්බුක් එකෙත් දාලා තිබ්බා..
    අවුරුද්දක වොරන්ටි එකකුත් තියෙනවා..
    ------ Post added on Aug 18, 2021 at 10:35 PM
    ඒ කලින් බං. දැන් ඔය ගානට දෙන්නෙ bulk ගත්තොත් විතරනේ. 🙁 මං බැලුව හැමතැනම 4000 න් උඩ. සමහර තැන් 5000 නුත් උඩ. 😮
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    ඒ කලින් බං. දැන් ඔය ගානට දෙන්නෙ bulk ගත්තොත් විතරනේ. 🙁 මං බැලුව හැමතැනම 4000 න් උඩ. සමහර තැන් 5000 නුත් උඩ. 😮
    රු.3900 යි මචන්..ඊයේ ගත්තා මාතලෙන්..
     
    • Wow
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    එක එක අය එක එක ගානට විකුනනවා ඇති මචන්..
    මේ වෙලාවේ කීයට දුන්නත් කට්ටිය ගන්නවා කියලා දන්නවනේ..
    ඔව් ඒක තමා වෙන්නෙ. අර වාහන වගේ තමයි දැන් අවශ්‍ය දෙයක් මිනිස්සුන්ට අවශ්‍ය කාලෙට ගන්න නෑ. කලින්ම pedict කරල කලින් ගත්තොත් හරි. Zincovit වලටත් colombo ඕකම තමා වෙලා තියෙන්නෙ. දැන් pharmacy ගොඩක් ඒවගේ Zincovit නෑ. 🙁
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    ඔව් ඒක තමා වෙන්නෙ. අර වාහන වගේ තමයි දැන් අවශ්‍ය දෙයක් මිනිස්සුන්ට අවශ්‍ය කාලෙට ගන්න නෑ. කලින්ම pedict කරල කලින් ගත්තොත් හරි. Zincovit වලටත් colombo ඕකම තමා වෙලා තියෙන්නෙ. දැන් pharmacy ගොඩක් ඒවගේ Zincovit නෑ. 🙁
    Stock ඇති පස්සේ වැඩි කරලා විකුනයි..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    අද ගියා ෆාමසි 3 කට Zincovit නැත, Pulse meter එක අද අලුත් ස්ටොක් දෙන්න පුලුවන් 5500 ගානෙ කිව්වා,

    මං දැන් ඒකෙන් වවන් කනවා බං
     
    • Like
    Reactions: DragonT

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    FYI... Copied from an old thread.....

    Basically you guys are barking up the wrong tree.... Just because a cheap oximeter gives a reading with an inserted pencil doesn't make it a fake or inferior to the one that gives a warning that displays "Finger not inserted". Not all devices are made idiot proof to cut out the costs...
    All cheap oximeters are inaccurate and notoriously inaccurate when it comes to dark skins.

    Pls refer to....

    https://elakiri.com/threads/මාරාන්ත...ෝසියා-ගැන-දැනුවත්වෙන්න.2003910/#post-26763529
     
    • Like
    Reactions: DragonT