පලාත් පාලන මැතිවරණය 2023

ඔබේ මනාපය කාටද?

  • ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

    Votes: 9 6.6%
  • සමගි ජන බලවේගය

    Votes: 6 4.4%
  • ජාතික ජන බලවේගය

    Votes: 86 63.2%
  • වෙනත්

    Votes: 13 9.6%
  • කාටවත් දෙන්නෑ

    Votes: 22 16.2%

  • Total voters
    136

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දම්මික පෙරේරා ලෙවල් ටෝක්ස් දෙන්නේ හැබැයි :ROFLMAO: :ROFLMAO:

    imdItiP.png
     
    • Haha
    Reactions: Identity

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ජාජබේ තමා. හැබැයි කිරියේ තියෙන ප්‍රතිඵලේ එන්නේ නැහැ. ඡන්දේ දිනන්නේ සජබේ.
     
    • Like
    Reactions: helayalk

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ජාජබේ තමා. හැබැයි කිරියේ තියෙන ප්‍රතිඵලේ එන්නේ නැහැ. ඡන්දේ දිනන්නේ සජබේ.
    වෙන්න පුලුවන් මචන්. සජබේ තිබ්බ රැලියට ඇවිත් තිබ්බ සෙනග දැක්කා නේද. ලංකාවේවැඩියෙන්ම නිවුස් බලන චැනල් දෙකේ ඒ නිවුස් එක පෙන්නපු හැටි දැක්කා නේද. එක එක ජාතියේ ඇන්ගල්වලින් පුතානොගේ රැස්වීම පෙන්නුවා. ඩ්‍රෝන් ෂොට් ඉදන් තිබ්බා. ඒත් අනුරයාගේ රැස්වීම්වල ඔයිට වඩා සෙනග ඉන්නවා. ඒත් ඒවා පෙන්නන්නෙ නැ. අනුරයගේ කතාවක් දාලා ඉස්සර ඕඩියන්ස් එක යන්තන් පෙන්නලා නතර කරනවා.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වෙන්න පුලුවන් මචන්. සජබේ තිබ්බ රැලියට ඇවිත් තිබ්බ සෙනග දැක්කා නේද. ලංකාවේවැඩියෙන්ම නිවුස් බලන චැනල් දෙකේ ඒ නිවුස් එක පෙන්නපු හැටි දැක්කා නේද. එක එක ජාතියේ ඇන්ගල්වලින් පුතානොගේ රැස්වීම පෙන්නුවා. ඩ්‍රෝන් ෂොට් ඉදන් තිබ්බා. ඒත් අනුරයාගේ රැස්වීම්වල ඔයිට වඩා සෙනග ඉන්නවා. ඒත් ඒවා පෙන්නන්නෙ නැ. අනුරයගේ කතාවක් දාලා ඉස්සර ඕඩියන්ස් එක යන්තන් පෙන්නලා නතර කරනවා.
    ජාජබෙට ලොකු රැල්ලක් තියෙනවා. ඒ නිසා ලොකු ආසන ගණනක් එයි. හැබැයි ඡන්දෙන් මුල් තැනට එන්නේ සජබේ. ඒක සජබේ දක්ෂකමත් නෙවෙයි, පොහොට්ටුව ගූ නාගත්ත හින්ද එන වාසිය තමා උන්ට හම්බ වෙන්නේ. මේක ඉතින් පුංචි ඡන්දයනේ. ආසන ක්‍රමයට තියෙන නිසා ගොඩක් සභාවල බහුතර බලයත් සජබෙට එයි. හැබැයි කලින් තිබිච්ච අනුපාත ක්‍රමයට තිබ්බොත් උන්ටත් හෙලවෙන සභා ටිකක් තමයි හම්බ වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක පුලුවන් ඉක්මනට තියන්ඩ තියෙන්නෙ, පොන්න පචකොටාට කෙලවතෑකි ලෙලි යන්ඩ, පොන්නය හිතාගෙන ඉන්නෙ දිනාගන්ඩ වරෙන්කෝ...🤣🤣🤣🤣🤣
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    මනාපය විතරක් නෙමෙයි අමනාපයත් පලකරන්න දෙන්න ඔනේ. තිත්ත කුනුහර්පයක් එහෙම කියලා ඡන්ද කොලේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: kinkon

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    Bump

    Bump
    ------ Post added on Dec 15, 2022 at 8:04 PM

    bump
    ------ Post added on Jan 4, 2023 at 9:50 PM