බයියන්ට සිහියක් පතක් නෑ කියන්නේ නිකංදවැරදිලා ඡන්දෙ වැටුණා පච කුමාරගේ පක්ෂයට දැන් මම MK![]()
වෙන්න පුලුවන් මචන්. සජබේ තිබ්බ රැලියට ඇවිත් තිබ්බ සෙනග දැක්කා නේද. ලංකාවේවැඩියෙන්ම නිවුස් බලන චැනල් දෙකේ ඒ නිවුස් එක පෙන්නපු හැටි දැක්කා නේද. එක එක ජාතියේ ඇන්ගල්වලින් පුතානොගේ රැස්වීම පෙන්නුවා. ඩ්‍රෝන් ෂොට් ඉදන් තිබ්බා. ඒත් අනුරයාගේ රැස්වීම්වල ඔයිට වඩා සෙනග ඉන්නවා. ඒත් ඒවා පෙන්නන්නෙ නැ. අනුරයගේ කතාවක් දාලා ඉස්සර ඕඩියන්ස් එක යන්තන් පෙන්නලා නතර කරනවා.ජාජබේ තමා. හැබැයි කිරියේ තියෙන ප්‍රතිඵලේ එන්නේ නැහැ. ඡන්දේ දිනන්නේ සජබේ.
ජාජබෙට ලොකු රැල්ලක් තියෙනවා. ඒ නිසා ලොකු ආසන ගණනක් එයි. හැබැයි ඡන්දෙන් මුල් තැනට එන්නේ සජබේ. ඒක සජබේ දක්ෂකමත් නෙවෙයි, පොහොට්ටුව ගූ නාගත්ත හින්ද එන වාසිය තමා උන්ට හම්බ වෙන්නේ. මේක ඉතින් පුංචි ඡන්දයනේ. ආසන ක්‍රමයට තියෙන නිසා ගොඩක් සභාවල බහුතර බලයත් සජබෙට එයි. හැබැයි කලින් තිබිච්ච අනුපාත ක්‍රමයට තිබ්බොත් උන්ටත් හෙලවෙන සභා ටිකක් තමයි හම්බ වෙන්නේ.වෙන්න පුලුවන් මචන්. සජබේ තිබ්බ රැලියට ඇවිත් තිබ්බ සෙනග දැක්කා නේද. ලංකාවේවැඩියෙන්ම නිවුස් බලන චැනල් දෙකේ ඒ නිවුස් එක පෙන්නපු හැටි දැක්කා නේද. එක එක ජාතියේ ඇන්ගල්වලින් පුතානොගේ රැස්වීම පෙන්නුවා. ඩ්‍රෝන් ෂොට් ඉදන් තිබ්බා. ඒත් අනුරයාගේ රැස්වීම්වල ඔයිට වඩා සෙනග ඉන්නවා. ඒත් ඒවා පෙන්නන්නෙ නැ. අනුරයගේ කතාවක් දාලා ඉස්සර ඕඩියන්ස් එක යන්තන් පෙන්නලා නතර කරනවා.